ඔන්න දැන් අපි යනවා ගල් යුගයට….
සතෙක්ගෙ හමක් පොරව ගත්තු, ගල් ගෙඩියක් උල් කරලා ඒකෙන් ප්‍රාථමික අවියක් හදා ගත්තු ආදි මානවයෙක් ( ඇඟ පුරා ලොම් පිරිච්ච, දිගැටි මුහුණ, ඉදිරියට නෙරා ගිය දත් සහිත ) බිම පහුරු ගාගෙන ගාගෙන යනවා…පොළවේ වසන යම් ජීවියෙක් අල්ල ගන්න දරන උත්සාහයක් කියමුකො….එතනට තවත් ඒ වගේම මුල්...