1. Sams.Ryo

    විමල් නැමැති බල්ලා

    විමල් නැමැති බල්ලා විමල් නැමැති බල්ලා මට මතක් වෙනවා 2008 අප්‍රේල් 8 වෙනිදා ජවිපෙන් ඉවත්වී විමලසිරි පාර්ලිමේන්තුවේ දී කල කතාවෙන් බිඳක්, ෴ මම බස් එකේ යද්දී මගේ තාත්තා ටයර් සෑයක දැවෙන මගේම සහෝදරයෙක් ගේ සිරුරක් දිහා බලාගෙන ඉන්නවා. ඒ බැලුව මාවද දැවෙන්නේ කියල. පස්සේ මම දන්නේ මාත් එක්ක එකටම වැඩ...
  2. Sams.Ryo

    Paradise <3 ceylon

    මේ බලපල්ලකෝ සුද්දෝ ලංකාව මාර විදියට enjoy කරනවනේ. මේ වගේ වීඩියෝස් තව තව ප්‍රමෝට් කරමු. ලංකාව සිරාවටම පාරාදීසයක් තමයි බන් pCBeIlV7E1Q
  3. Sams.Ryo

    signal light

    වාහන කාපර් අයියල මෙතන ඉන්නවනේ පොඩි උදව්වක් ඕනෙ.:yes: මගෙ කාරෙකේ (corolla 2002 ) සිග්නල් ලයිට් 4ම එක පාරටම වැඩ නැතුව ගියානේ. ඒත් අර හැසාඩ් බොත්තම එබුවම ඔක්කොම වැඩ. වමට දකුණට වෙනම සිග්නල් දැම්මට වැඩ නෑ. ඩෑෂ් බෝඩ් එකෙත් පෙන්නන්නෑ. ඒ පාර මන් ඇතුලෙ තියන ෆියුස් බෝඩ් එකේ බැලුව TURN කියල fuse එකක්...
  4. Sams.Ryo

    brake problem

    අපෙ කාරෙකේ යනකොට සමහර වෙලාවට දැනෙනව නිකන් බ්‍රේක් තදයි වගේ. බ්‍රේක් අඩුවෙන් රිලීස් වෙන්නෙ. කකුලට නෙවෙයි දැනෙන්නෙ යනකොට නිකන් දැනෙනෙව ලාවට බ්‍රේක් තදවෙලා යන්නෙ කියල. එහෙම ගිහින් නවත්තල රිම් එක අල්ලල බැලුවම රත් වෙලා. :no: සාමාන්යෙන් එහෙම රිම් එක රත් වෙනවද ? අනික මේ ලගදි ඉදන් ගියර් එක p එකට දාල...
  5. Sams.Ryo

    හෙල්මට් එකේ තෙල් වගේ

    හෙල්මට් එකේ තෙල් වගේ බයික් පදින සෙට් එකෙන් පොඩි දෙයක් දැඅනගන්න ඕනෙ. මගෙ හල්මට් එකේ ඇතුල් පැත්තෙ නිකන් තෙල් වගේ තියනව නේ. මන් එහෙම ඔලුවෙ තෙල් ජෙල් අනන් මනන් මුකුත් ගාන්නෙත් නෑ. දැන් හෙල්මට් එක වෙන එකෙක්ට දාගන්න දෙන්නත් මොකද වගේ බන් චා වෙලා. මන් දැකල තියනව සමහර හෙල්මට් වල මේ සීන් එක තියනව. මොකද...
  6. Sams.Ryo

    කැම්පස් HELP

    මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ. :yes: මන් 2014 bio වලින් A/L කලේ. z score - 1.27** මට කැම්පස් පොතට දාන්න මේ යටින් දාල තියන සමහර courses වල ජොබ් තියනවද කියලයි, මේ ටික දාන්න ඕනෙ පිලිවෙලයි කියපන්කෝ බන්. දන්ත වෛද්‍ය - 1.88 පශු - 1.73 කෘෂි තක්ෂණ හා කළමණාකරන -1.52 ආහාර විද්‍යාව හා තාක්ෂණය - 1.72...
  7. Sams.Ryo

    Home Theater

    මචන්ලා අලුතෙන් polytron home theater system එකක් ගෙනාව arpico එකෙන් ඒකෙ rear speaker දෙක වැඩ නෑ නෙ බං :( max volume දැම්මම යාන්තන් ඇහෙනව. මොකක් වගේද බන් මේ අවුල. settings අනම් මනම් ඔක්කොම වෙනස් කර කර බැලුව. හරි ගියේ නෑ :(:(:( 1 year warranty නම් තියේ. ඒත් ඕක හදන්න දුන්නම කවද ගන්න හම්බෙයිද...
  8. Sams.Ryo

    huawei dongle

    ado ubala kawru hari huawei dongle use karanawada? modal eka E303 da kiyala balapan. eeta passe mobile partner eke tools wala diagnosis gihin firmware version eka poddak metana dapan.:no::no::no:
  9. Sams.Ryo

    Head Light Tint කරන්න.

    මචන්ල කාර් එකක Head Light Tint කරන්න මහරගම, නුගේගොඩ, කොට්ටාව පැත්තෙ තියන හොද ප්ලේස් එකක් කියපන්කෝ. අඩුවට නීට් එකට වැඩේ කරන තැනක් වෙන්න ඕනෙ. ප්ලාස්ටික් ලයිට් බ‍ං තියෙන්නෙ කහ ගැහෙනව අවුවෙ තිබ්බම, ලා නිල් පාට වගේ ටින්ට් පාරක් දාන්න හිතන් ඉන්නෙ.
  10. Sams.Ryo

    clutch එක

    hero honda glamour එකක් තියෙන්නෙ. මේ බයික් එක ඉස්සර වගේ පිකප් උත් නෑ බන්. ස්පීඩ් යන්නත් බෑ පට්ට විදියට රේස් වෙනවා. බයික් එක පදින්නත් එපා වෙලා බන් ඉන්නෙ. ට්රැෆික් එකේ නවත්තන් ඉදල 1st එකේ දාන් ගනිද්දි එක පාරට ගැස්සෙනවා, සමහර වෙලාවට ගියර් එකකට දාලා ටිකක් වෙලා යනව ස්පීඩ් වෙන්න. ඒ වෙලාවට හීනියට ඩක...
  11. Sams.Ryo

    බයික්කුවෙ බැට්‍රිය...

    බයික්කුවෙ බැට්‍රිය... hero honda බයික්කුවක් බන් තියෙන්නෙ. මේකෙ self start නම් අරන් මාස ගානක් යන කොට නැවතුනා. බැට්‍රිය weak වෙනව ඉක්මනට. 23000km දුවල තියනව. කික් ස්ටර්ට් තමයි කරන්නෙ. ලගකදි ඉදන් බැට්‍රියේ සුදු පාට ලුණු වගේ මක්කද බැදෙනව බන්.. අනික ලොකුම ප්‍රශ්නෙ බයික්කුව මලකඩ කාගෙන යනව පට්ට...
  12. Sams.Ryo

    කොණ්ඩෙ

    මචන් මගෙ කොණ්ඩෙ සෑහෙන සුදුවෙලා බන්. ඩොකාල ගාවට ගියාම කියනව සිදු වෙච්ච ඒව ආයි කලු කරන්න බෑ ලූ.. :no::no: තාම වයස 20යි. මන් බැලුවෙ ඩයි පාරක් වත් ගාන්න. ඩයි කරාම කොන්ඩෙ යනව , වැඩපුර සුදු වෙනව වගේ අනම් මනම් අහිතකර ප්‍රතිපල තියනව ද බන්? :(:(:(:(
  13. Sams.Ryo

    සිංහල ෆිල්ම්ස්

    සිංහල ෆිල්ම්ස් මචන්ලා මට ඉනියවන් , ඔබ නැතුව ඔබ එක්ක වගේ සිංහල ෆිල්ම් බාගන්න ලින්ක් එකක් හොයල දියන්කෝ.... ඇයි බන් මේ ලංකාවෙ ෆිල්ම් නෙට් එකේ හොයාගන්න නැත්තෙ? පිටරට ඒව නම් ඕනෙ තරම් තියනව .. ලංකාවෙ මේ මහලොකු copy right සීන් එකක් තියෙනව... ඒත් ෆිල්ම් එකක් හොයාගන්න නෑ.. මගුල...
  14. Sams.Ryo

    toyota

    මචන් මන් ගාව තියෙන්නේ toyota 121 එකක්. බන් ලගකදි ඉදන් ඒක ස්ටාට් කරනකොට සමහර වෙලාවට වම් පැත්තෙ AC හෝල් එක හරියෙන් ඩෑෂ් බෝඩ් එක යටින් "ට් ර්ර්ර්..." ගාල ශෝට් වෙන සද්දයක් එනව. ඒක ආවම වාහනේ ස්ටාට් වෙන්නෙත් නෑ. දෙවෙනි පාර යතුර කරකැව්වම නම් කිසි සද්දයක් නැතුව ස්ටාට් වෙනව ඔය ලෙඩේ හැමතිස්සෙම වෙන්නෙත්...
  15. Sams.Ryo

    කොල්ලනේ...

    මේ තොපිලා අත යට තියන මයිල් කපනවද බොලව්? ඩියෝ පාවිච්චි කරන ගොඩක් උන් කපනවලු. ඒත් බන් එහෙම කැපුවහම උඩුකය නිරුවත්ව කොහොමද බන් එලිපහලියට බහින්නේ... ? :confused::confused::confused::confused:

    No contents