කාර්ගිල්ස් අල්ට්රා ප්රෝ මැක්ස් වෙන්න වගේ යන්නේ.Fundamental of security. DO NOT let visitors to know about infrastructure of your system.
![]()
හැමෝම හොදයි කියන නිසා මම ඔය බැංකුවෙන් ගන්න හිටියේ බලන් ගියාම වැඩක් නැහැනේ , මේකෙම පොස්ට් 7-8 වඩා දැක්කා Customer Support අවුල් කියලා ගොඩක් අය කියනවා ඔචර අවුල් එක්ක ඇයි උබලා එල්ලිලා ඉන්නේ ?