සම්පත් විශ්ව එකට හිකිලද බන්?

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Fundamental of security. DO NOT let visitors to know about infrastructure of your system.

    524070861_1269700168136801_8490206885269888244_n.jpg
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    හැමෝම හොදයි කියන නිසා මම ඔය බැංකුවෙන් ගන්න හිටියේ බලන් ගියාම වැඩක් නැහැනේ , මේකෙම පොස්ට් 7-8 වඩා දැක්කා Customer Support අවුල් කියලා ගොඩක් අය කියනවා ඔචර අවුල් එක්ක ඇයි උබලා එල්ලිලා ඉන්නේ ?
     
    • Like
    Reactions: Yin And Yang

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    හැමෝම හොදයි කියන නිසා මම ඔය බැංකුවෙන් ගන්න හිටියේ බලන් ගියාම වැඩක් නැහැනේ , මේකෙම පොස්ට් 7-8 වඩා දැක්කා Customer Support අවුල් කියලා ගොඩක් අය කියනවා ඔචර අවුල් එක්ක ඇයි උබලා එල්ලිලා ඉන්නේ ?

    එහෙම අව්ලක් නෑ බන් මම අවුරුදු 10කට වැඩිය ඉන්නවා. ඔන්ලයින් ඔහොම අවුලක් කලින් මට වෙලා නෑ.
    කරන්ට් එකවුන්ට් එකත් අවුරුදු 10කට වැඩියි. විශ්ව එකෙන් බිල් ඔක්කොම ගෙවන්නෙ. උන්ගෙම ක්‍රෙඩිට් කාඩ් එකකුත් තියෙනවා.

    එකම අවුල උන්ගෙන් ලෝන් ගන්න ටිකක් අමාරුයි. මම දෙකක් අරන් තියෙනවා. ගෙවලා ඉවරයි. උන්ට සුපිරි සල්ලිකාරයෝ සෙට් වෙලා ඉන්නවා ලෝන් දෙන්න. ඉතින් උන් බලන්නේ අරුන්ටම ලෝන් එහෙම දෙන්න. ඔතන තමයි පොඩි අව්ලකට තියෙන්නේ.