උන්ගේ සංස්කෘතිය අනුව මිනිහට සලකන එක උඩින්ම තියෙන දෙයක්ලු. මම ඉස්සර වැඩකරපු ඔෆිස් එකක USA branch එකේ හිටපු සුද්දෝ දෙන්නෙක්ම බැඳලා හිටියේ පිල්ලේ ගෑණු. උන්ට දෙය්යන්ට වගේ ගෑණු සලකනවලු. අතට පයට ඔක්කොම කරලා දෙනවලු. හැබැයි පවුල් පිටින් හැත්ත බුරුත්ත ඔක්කොම ගෙන්නගෙන.

