උබ pension එක Account number එකකට නම් දාන්න කියල තියෙන්නෙ ඒකට 3 න් වෙනිදට වැටෙයි..
Post office එකෙන් ගන්න අයට නම් ලගට ගෙනත් දෙනව ඇති.. උබේ area එකේ ග්‍රාම සේවකට call කරල බලන්න..
ගෙවල් කුලී ගෙවන්න අම්මගෙ pension එක එනකන් ඉන්නෙ ඇයි බන්.. උබට කීයක්වත් ආදායමක් , සල්ලි ඉතුරුවක් නැද්ද මචන්..