අපිට දැන් ඇදිරිනීතිය අයින් කරල තියෙන්නෙ (රත්නපුර )
වැඩ ටික කලින්ට වඩා පිලිවෙලට යනව.. මිනිස්සු town එකට එකතු වෙන එක නවත්තන්න town එකට 2Km විතර කලින් ප්‍රදාන පාර දෙපැත්‍තෙ ලොරි නවත්තගෙන බඩු විකුනනව.. එලවලු , සිල්ලර බඩු , බේකරි කෑම හැමදේම තියන්ව.. අදනම් plan එකක් ඇතුව වගේ ඇදිරිනීතිය අයින් කරල...