1. Ryan08

    Book fair ගියා සිංහලු

    කවදා යන්න ලැබේවිද දන්න නෑ ☹️
  2. Ryan08

    පාප් වහන්සේට කවුද ගැහුවේ

    කාගේ හරි ෆොටෝ එකක් දැම්මොත් "ඕකට මං ගැහුවා බං කියන සෙට් එකක් කිරියේ ඉන්නවා 😁😁 බලමු පෝප්ට ගහලා තියෙන්නේ ඒ සෙට් එකෙන් එකෙක්ද කියලා 😁😁
  3. Ryan08

    මතකද මෙයාව?

    අශෝකා වනමලී. Teledrama දෙක තුනකත් රඟපෑවා. දක්ෂ නිවේදිකාවක් ඒ වගේම හරි ලස්සනයි
  4. Ryan08

    ශිතකරණයක් විකිනිමට ඇත

    නෑ බං ඒ ෆිජ් එකක්. Microwave එකේ රිෆ්ලෙක් එක තමයි ෆිජ් එකට වැටිලා තියෙන්නේ. හොදට බලපන් ඔය 5 years කියලා ස්ටිකර් එකක් අලවලා තියෙන්නේ වම් පැත්තේ උඩ. 😁
  5. Ryan08

    එංගලන්තේ හින්දු සහ මුස්ලිම් වලි

    ගිය තැන ඉන්න නොදන්න ජාතියක් තමයි
  6. Ryan08

    Lucie සති දෙකෙන් එනවා කියලා නේද ගියේ. යන්නම ගිහින් ද?

    තනිකරම චීත්ත ලෝකයක්නේ බං මේක 😁
  7. Ryan08

    🛰️🗑️ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට විශාල අපද්‍රව්‍ය බහාලුමක් ඉවත හෙළන අයුරු 🗑️🛰️

    ඉස්සර වගේ නෙවෙයි දැන් කිරියේ අසාවෙන් බලන්නේ උබේ ත්‍රෙඩ් විතරයි කොල්ලෝ.අනිත් සේරම වල එක එකාගේ අම්මලා මතක් කරලා කුණුහරප වපුරලා. අප්පිරියයි
  8. Ryan08

    ඇණ ගහපු තැන් වලින් ලේ එනව

    ඇණ ගහපු තැන් වලින් ලේ එන එකට වඩා බයානකයි ඕවා විස්ස්වාස කරන උන්ට චන්ද අයිතිය තියෙන එක ☹️
  9. Ryan08

    බැදපු උන් මෙහෙම වෙනස් වෙනවද ? නැත්තම් හැටිද ?

    ඉතිං බැදපු උන් සේරම මෙහෙමද කියලා උබ මේකේ ත්‍රෙඩ් දාලා අහන්නේ උබේ අම්මයි තාත්තයි බැදලා නැද්ද? අනිත් එක ඌ උබව ඔච්චර මග හරිද්දී උබ මොන @# ද ඔච්චර පස්සෙන් ගිහින් දෙන්න යන්නේ?? ලොකු තාත්තගේ පුතා නෙවෙයි එකකුස උපන් සහෝදරයා හරි මාව ගණන් ගන්නේ නැත්නම් මම නම් ඔච්චර පස්සෙන් ගිහින් පදිරි වෙන්නේ නෑ.
  10. Ryan08

    මං කිරියෙන් යනවට

    බුරන බල්ලන්ට ගල් ගහන්න නවතින්නේ නැතුව උබේ ගමන උබ පලයන්. කිරියේ නෙවෙයි එදිනෙදා ජිවිතේ හැමතැනම ඔහොම උන් ඉන්නවා උන්ට attention දෙන්න උබේ කලේ නාස්ති කරනවා නම් උබ මෝඩයෙක්
  11. Ryan08

    වරෙන් නවලෝක රෙස්ටුරන්ට් එකෙන් කන්ඩ. තොපිට කොහෙන්ද මේවා? 🤣

    මම ඉන්න රටේ නම් බැටළු මස් වලට කියන්නේ lamb කියලා
  12. Ryan08

    වරෙන් නවලෝක රෙස්ටුරන්ට් එකෙන් කන්ඩ. තොපිට කොහෙන්ද මේවා? 🤣

    යකෝ දැන්නේ දැක්කේ බිත්තර ආප්ප ලාබයි ප්ලේන් ආප්ප වලට වඩා. ඒ කියන්නේ නවලෝකේ කුකුල් ෆාම් එකකුත් තියෙනවද?? 😁😁
  13. Ryan08

    නීතීඥයෝ ඇතුලට පොඩ්ඩක් එනවද?...

    නීතීඥයෝ නඩුකාරයෝ හිටියට ලංකාවේ නීතියක් නෑ.හරියට මාළු පාන් වල මාළු නෑ වගේ.නමට විතරයි ඒ නිසා කරන්න පුළුවන් දෙයක් ඇතියි කියලා මම නම් හිතන්නේ නෑ.හැබැයි සල්ලියි බලයයි තියෙනවා නම් විතරක් මම කියන එක වෙනස් වෙයි
  14. Ryan08

    වම්බටු කුට්ටි ලෙෆ්ට් 😂 අයියෝ සංසාරෙ

    අම්මපා ඇත්ත බං.බලන බලන ත්‍රෙඩ් එකේ කුණුහරප වපුරලා ගන්න දෙයක් නෑ.

    No contents