ජෙප්පෝ ඇයි මෙහෙම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ජෙප්පෝ ඇයි මෙහෙම

    සිරස ජෙප්පොන්ට බැන්නේ නෑ මතක ඇති කාලෙකට

    ඊ උනාට මොකෝ බන් මෙච්චර ජෙප්පෝ සිරසට බනින්නේ

    මට මුන් එපාම උනා

    :angry::angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිරස ජෙප්පොන්ට බැන්නේ නෑ මතක ඇති කාලෙකට

    ඊ උනාට මොකෝ බන් මෙච්චර ජෙප්පෝ සිරසට බනින්නේ

    මට මුන් එපාම උනා

    :angry::angry::angry:

    සිරසට බන්නහම උඹට එපා උනේ මොකෝ සිරස උඹේ බුදලයක්ද ?:lol::lol::lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සිරසට බන්නහම උඹට එපා උනේ මොකෝ සිරස උඹේ බුදලයක්ද ?:lol::lol::lol:

    ආ ,ගාසා... :lol: ආපහු චන්දයක් ලග එනවලු නේද.. දාමුද මේ පාරත් thread එකක්.. :P
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    සිරසට බන්නහම උඹට එපා උනේ මොකෝ සිරස උඹේ බුදලයක්ද ?:lol::lol::lol:

    සිරාවටම මොකෝ බං ඔච්චර රනිල්ට කඩේ යන්නේ .
    :no::no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    නෑ නෑ මේ ඊයෙ පෙරේද පෝලිමට තියල ඇරියා රිදෙන්නම සිරස :3
    video ඇති බලපන්.. :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිරාවටම මොකෝ බං ඔච්චර රනිල්ට කඩේ යන්නේ .
    :no::no:

    දන්නේ නැහැ බන් ....බයියෝන්ටනේ එහෙම හිතෙන්නේ ගොඩක් ...අර ව්‍යවස්ථාව උල්ලංගනය කරපු කෙස් එකට බැහැල වැඩ කරපු සිද්දියෙන් ....

    එහෙම කරපු එක හොදයි නැත්තන් දිගටම ව්‍යවස්ථාව උල්ලංගනය වෙනවනේ ..

    හැබයි ඉතින් JVP සපෝර්ට් කරන එකෙක් විදිහට JVP එකේ මේ මැදිහත්වීම පක්ෂයට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ කියලනම් මටත් හිතුනා ...තව අවුරුදු දෙකක් මහින්දට රට පාලනය කරන්න දුන්නම් ලබන සැරේ JVP චන්ද ගාන හොදට වැඩි කරගන්න තිබ්බා කියන මතයේ මම ඉන්නේ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඉස්සර උන් කිව ඒවා ඇහැව්වේ , දැන් :no:

    JVP එක ගැන හොදට දැනගන්න පුලුවන් මේ පාර ජනාධිපතිවරනෙන්.. බලමුකො උන් මේ පාරත් කාටහරි හේත්තු වෙයිද කියල.. :nerd:
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    හොද වැඩේ සිරස ට මුන් තමයි වුන්ව ඔලුව උද තියන් හිටියේ වුන්ගේ කටින් ම පැන්නා තව තව බැන ගනින්
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    දන්නේ නැහැ බන් ....බයියෝන්ටනේ එහෙම හිතෙන්නේ ගොඩක් ...අර ව්‍යවස්ථාව උල්ලංගනය කරපු කෙස් එකට බැහැල වැඩ කරපු සිද්දියෙන් ....

    එහෙම කරපු එක හොදයි නැත්තන් දිගටම ව්‍යවස්ථාව උල්ලංගනය වෙනවනේ ..

    හැබයි ඉතින් JVP සපෝර්ට් කරන එකෙක් විදිහට JVP එකේ මේ මැදිහත්වීම පක්ෂයට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ කියලනම් මටත් හිතුනා ...තව අවුරුදු දෙකක් මහින්දට රට පාලනය කරන්න දුන්නම් ලබන සැරේ JVP චන්ද ගාන හොදට වැඩි කරගන්න තිබ්බා කියන මතයේ මම ඉන්නේ

    ඉස්සර ලාල් කාන්තගෙන් ඇහැව්වා jvp එක ඇයි මහින්දට බනින්නේ කියලා,
    ඌ පැහැදිලිව කිව්වා jvp එක කතා කරන්නේ කාගේ උනත් වැරදි , ඒකට පක්ෂේ අදාළ නෑ කියලා,
    ඒ වෙලාවේ පවතින රජය මහින්දගේ නිසා සාපේක්ෂව වැරදි වැඩිපුර කරන්නේ පවතින ආණ්ඩුව ඊනිසා මහින්දගේ ආණ්ඩුව කරන වැඩ / ලඟදි කරපු වැඩ වැඩිපුර විවේචන කෙරෙනවා කියලා ,,

    2015 ට සාපේක්ෂව ලොකු වෙනසක් තියනව jvp දේශපාලන වේදිකාවේ

    මෙහෙම ගියොත් චන්ද වලින් ලොකු ප්‍රමාණයක් නැති වෙනවා :dull:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    හොද වැඩේ සිරස ට මුන් තමයි වුන්ව ඔලුව උද තියන් හිටියේ වුන්ගේ කටින් ම පැන්නා තව තව බැන ගනින්

    මොකක්ද බං
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇත්ත කතාවනම් JVP ගොඩක් තීරණ වලට පාක්ෂිකයෝ කැමති නැහැ.බලමු අවසාන අවස්ථාවකුත් දීලා ...උනුත් එහෙනම් මේ යන විදිහට රටේ වැඩිපුර මිනිස්සුන්ගේ කැමැත්තට අපිටත් කැමති වෙන්න වෙනවා ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකක්ද බං

    එක එච්චර වැදගත් දෙයක් නෙමේ පොඩි බයි අතල් එකක් ...වසන්තට උත්තර දෙන්න දෙන්නේ නැතුව මදය වේදියෝ තුන්දෙනාම එක වෙලාවේ කෑ ගහනවා අද්යාපන පවුගලිකකරණය ගැන....ඔය කතාව අහපු බයියෝ ටිකට පොඩ්ඩක් හැපී ..එච්චරයි දම්මික පෙරේරා කියනවා ලංකාවේ පවුගලික විශ්වවිද්‍යාල ගැන ඇත්ත කතාව
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඉස්සර ලාල් කාන්තගෙන් ඇහැව්වා jvp එක ඇයි මහින්දට බනින්නේ කියලා,
    ඌ පැහැදිලිව කිව්වා jvp එක කතා කරන්නේ කාගේ උනත් වැරදි , ඒකට පක්ෂේ අදාළ නෑ කියලා,
    ඒ වෙලාවේ පවතින රජය මහින්දගේ නිසා සාපේක්ෂව වැරදි වැඩිපුර කරන්නේ පවතින ආණ්ඩුව ඊනිසා මහින්දගේ ආණ්ඩුව කරන වැඩ / ලඟදි කරපු වැඩ වැඩිපුර විවේචන කෙරෙනවා කියලා ,,

    2015 ට සාපේක්ෂව ලොකු වෙනසක් තියනව jvp දේශපාලන වේදිකාවේ

    මෙහෙම ගියොත් චන්ද වලින් ලොකු ප්‍රමාණයක් නැති වෙනවා :dull:

    Un thaama katha karanne mahindagema weradi thamaa.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    එක එච්චර වැදගත් දෙයක් නෙමේ පොඩි බයි අතල් එකක් ...වසන්තට උත්තර දෙන්න දෙන්නේ නැතුව මදය වේදියෝ තුන්දෙනාම එක වෙලාවේ කෑ ගහනවා අද්යාපන පවුගලිකකරණය ගැන....ඔය කතාව අහපු බයියෝ ටිකට පොඩ්ඩක් හැපී ..එච්චරයි දම්මික පෙරේරා කියනවා ලංකාවේ පවුගලික විශ්වවිද්‍යාල ගැන ඇත්ත කතාව

    link එකක් දීපන් බලන්න:oo: