1. adrianou

    Onboard Graphic වලින් Dedicated Graphic

    Asus Lap එකක Onboard Graphic(Intel) වලින් Dedicated Graphic(AMD) වලට මාරු වෙන්නේ කොහොමද?
  2. adrianou

    සිගරට් පැකෙට් expire වෙනවද?

    සිගරට් පැකෙට් expire වෙනවද? සිගරට් පැකෙට් expire වෙනවද? Smoking injurious to health
  3. adrianou

    Web page printing

    How to do Report(web app) printing in different type of printer.
  4. adrianou

    Crew Neck T'shirts

    Anyone know a place to buy XXL solid color(plain) Crew Neck T'shirts like Grey, Dark Blue, Maroon etc.
  5. adrianou

    7200 rpm Hard Disk

    ඇයි දැන් එන හැම හාඩ් ඩිස්ක් එකක් වගේම 5400 rpm එකෙන් එන්නේ? ඉස්සර 7200 rpm ඒවා ආව.
  6. adrianou

    Huawei

    හුවාවී බෑන් එකට මොකද උනේ
  7. adrianou

    SEO

    SEO ගැන හොඳටම ඉගෙන ගන්න පුලුඑං කොහෙන්ද?
  8. adrianou

    බෙල්ලේ උලුක්කුව

    බෙල්ලේ උලුක්කුව බෙල්ලේ උලුක්කුව (නිදි උලුක්කුව) දන්න කෙනෙක් බෙහෙතක් කියන්නකෝ. එපා වෙනවා බන්, බෙල්ලට කොන්ක්‍රීට් දාල වගේ...
  9. adrianou

    හැක් වෙච්ච වෙබ්

    හැක් වෙච්ච වෙබ් හැක් වෙච්ච වෙබ් පේජ් එකකට යන එක අවධානම්ද?
  10. adrianou

    තෑගි ඔප්පුවක්

    තෑගි ඔප්පුවක් ලියද්දි මුද්දර ගාස්තු සහ අනෙකුත් ගාස්තු කොහොමද අය වෙන්නේ?
  11. adrianou

    නූඩ්ල්ස් ෆැක්ට්රි රේඩ්

    නූඩ්ල්ස් ෆැක්ට්රි රේඩ් නූඩ්ල්ස් ෆැක්ට්රි එකක් රේඩ් කරපු එකක් ෂෙයාර් උනා පහු ගිය දවස් වල. ඒකෙ ලින්ක් එක දන්නා කෙනෙක් කියන්න.
  12. adrianou

    Whatsapp & Viber ෆයිල් ෂෙයාර්

    Whatsapp & Viber ෆයිල් ෂෙයාර් Whatsapp හරි Viber හරි යවන ෆොටෝස් ඔරිජිනල් එකම යනවද, ඊ මේල් ඇටච්මන්ට් වල වගේ. නැත්නම් කොලිට්ය් අඩු කරලද යවන්නේ (ෆයිල් සයිස් එක අඩු කරලා)
  13. adrianou

    Sri Lanka chance to CWC Semi-final

    England අද මැච් එක කනවා. India & NZ වලිනුත් අනිවා කනවා. බංගලි පකී ලට පැරදිලා අපිට තව මැච් 2ක් ගහ ගත්තොත් අපි සෙමි ෆයිනල්.
  14. adrianou

    Filezilla පාවිච්චි කරන අය

    Filezilla පාවිච්චි කරන අය Filezilla පාවිච්චි කරන අය කවුද ඉන්නේ? ඔයාල FTP connect වෙනකොට encryption එක විදියට plain FTP එකද use කරන්නේ. මම කනෙක්ට් වෙන්න හදනකොට "This server does not support FTp over TLS" කියල ඇවිත් plain FTP use කරන්නද අහනවා. ඔයාල use කරන්නෙත් plain FTP?
  15. adrianou

    කා ගාවද PEO TV connection එකක් තියෙන්නේ?

    කා ගාවද PEO TV connection එකක් තියෙන්නේ? කා ගාවද PEO TV connection එකක් තියෙන්නේ?
  16. adrianou

    Huawei P30 Lite

    Huawei P30 Lite එකක් ගන්න හිතන් හිටියේ මේ මාසේ. දැන් ඒ ගැන ආයේ හිතන්න වෙලා. කට්ටියගේ අදහස් කියන්න බලන්න
  17. adrianou

    කොම්පොසිට් පැනල්

    කොම්පොසිට් පැනල් මේ වගේ කොම්පොසිට් පැනල් ගන්න තියෙන්නේ කොහෙද? ගේට්ටු, Garden Deck වලට එහෙම දානවා.
  18. adrianou

    හොඳ Headset?

    ඔයාල පාවිච්චි කරන හොඳ Headset මොනවද? Wireless නම් හොඳයි.
  19. adrianou

    හොඳ ටයර් දෙකක්

    හොඳ ටයර් දෙකක් ප්ලැටිනා බයික් එකකට දාන්න හොඳ ටයර් මොනවද? CEAT තමයි එනකොට දාල තිබුනේ. දැනට ටියුබ් ටයර් දෙකක් තියෙන්නේ. ටියුබ්ලස් කරන එක හොඳද?
  20. adrianou

    Plumbing ගැන දන්න අය / පයිප්ප වැඩ

    Plumbing ගැන දන්න අය / පයිප්ප වැඩ Plumbing ගැන දන්න අය කව්ද ඉන්නේ. බාත්රුම් ෆිටින්ග් එහෙම bathroom drainage hole / shower / sink plumbing කරන විදිය දැන ගන්න ඕන

    No contents