1. Ramith_SL

    Android In-app Purchase Tax Help

    Android In-app Purchase වල මෙතන Tax option දෙකෙන් මම දැනට දීලා තියෙන්නේ දෙවෙනි එක(Tax Include - selected එක) .. ඔය option දෙකෙන් මොකක්ද අපිට වාසි වෙන එක.. දැනට කරන අය plez help me. 🤔 User lata වැඩියෙන් purchase කරන්න හිතෙන.. https://imgur.com/cBCa9Rx
  2. Ramith_SL

    Admob Revenue $$ - Use Mediation

    Admob use කරන අය admob mediation network එකට මොනාද use කරන advertising networks ? ( Ex : Mopub , Facebook Audience Network , AdColony , Unity) මම ලගදි Mopub and Facebook Audience Network දෙකම සෙට් කළා.. Pro : ( මේ ටිකේ admob Match rate (90% - 100%) හොදයි year end and Christmas හින්ද ඒ හින්ද...
  3. Ramith_SL

    Admob Ads Issue Fix & Guide

    Google android update හැම වෙලේම එන හින්ද එකට හරියන්න අපි update වෙන්නේ නැති හින්ද කියල තම මම නම් හිතන්නේ මේ issue එක.. මන් හෙන පොරක් නෙමේ but මට කට්ටියගේ අව්ල් ආව කියල කියපු නිසා අලුත් app එකක් හදල දාල බැලුව මට නම් අව්ලක් ආවේ නෑ.. ඒ හින්ද මේ පොස්ට් එක දැම්මේ.. පොඩ්ඩක් මේ ටික check කරලා බලන්න...
  4. Ramith_SL

    Adsense CPC

    Adsense CPC කොහොමද ? මේ මගේ ඒවා.. මචන් Adsense කරන අයගේ CPC කොහොමද country wise.. ? අද මගේ අඩුයි.. වෙනදට නම් එහෙම නෑ.. කොහොමත් ගිය මාසෙට වඩා මේ මාසේ CPC අඩුයි මගේ නම් Christmas session එකට නම් වැඩි වෙයි..session ලග හින්දද දැන් නෑ. . කට්ටියගේ CPC දානවද බලන්න.. මේ මාසේ (average) Australia...
  5. Ramith_SL

    Nokia 6.1 හැදුවා..

    මචන් Thanks හැමෝටම දීපු විස්තර වලට.. Display එකක් දැම්ම.. Rs 3500/= උනේ.. කොටුවේ ෂොප් ගොඩක බැලුව තිබුනේ එක ෂොප් එකක විතරයි.. කලින් Thread එක Y2K Cellular (011-2436422) මේ එකක වත් තිබුනේ නෑ.. Trans Asia Asia SP Polak Mobil City දැනට නම් Display එකේ color අව්ලක් නෑ.. Touch එකත් අව්ලක්...
  6. Ramith_SL

    Nokia 6.1 කෙල උනා..

    Nokia 6.1 (2018) Model TA 1043 Phone එක bike එකේ යද්දී වැටිලා පිටිපස්සෙන් අපු වාහනේ රෝදෙට අහු උනා.. Display එකේ උඩ ටික කුඩු.. :(:(:( වෙන සිරිමක්වත් නෑ. :baffled: Display Touch බාගෙට වැඩ.. Display එකක් ගන්න තැනක් කියනවද ? කියක් වගේ වෙයිද ලංකාවේ.. ? ebay or Ali express එකෙන් order කරලා එනකන්...
  7. Ramith_SL

    Sri Lanka Radio App එක

    පිටරට ඉන්න ලංකාවේ අයට ගොඩක්ම වටින :love: app එකක්.. ලංකාවේ Radio Channels ගොඩක්ම වගේ තියනවා.. ලින්ක් - https://play.google.com/store/apps/details?id=com.srilanka.fmradio.lite 5 Star හොද Review එකකුත් ඕනි.. :love: අඩු පාඩුත් කියන්න..
  8. Ramith_SL

    හම්බන්තොට Trip Help

    මචන්ලා හෙට හම්බන්තොට පැත්තේ යන්න ඉන්නේ.. මොනාද බලන්න තියෙන්නේ.. ඇවිදින්න තැන්.. නාන්න හොද beach.. රත්නපුර ඉදන් යන්නේ.. :D:confused:
  9. Ramith_SL

    Nokia 3.1

    Nokia Arcade එකේ 24500/= 2 years warranty එක්ක.. android One එක්ක හින්ද වටිනවා.. :love: Review එකක් දාන්න තරම් use කලේ නෑ.. යාළුවෙක් ගත්තා.. Use කරන අය හොදද කියන්න...
  10. Ramith_SL

    Admob Address verification Help

    Admob Address verification with PIN කරන්න පුළුවන්නේ 3 පාරක්.. මන් දෙපාරක් කලා.. but මට Pin එක ආවේ නෑ.. :( :( 3 වෙනි පාර බැරි උනොත් documents එහෙම යවන්න ඕනිනේ.. ලංකාවේ address එකකට 2 පාරම කලේ.. මේ පාර USA or Australia address එකකට account verify කරන්න හැදුවේ.. කොහොමද හොද..? payment ලංකාවේ...
  11. Ramith_SL

    Nokia Fans Sri Lanka

    මචන් ලා Nokia android smart phones තියන කට්ටියගේ community එකක් හද ගමුද.. ? තියන ප්‍රශ්න අලුත් දේවල් කතා කරන්න.. New Updates , Bugs වගේ දේවල් ගැන කතා කරන්න.. Facbook Group - මෙතනින් - Whats app Group - මෙතනින් මේ Thread එකේම හරි කමක් නෑ තියන ප්‍රශ්න කතා කරමු. updates ගැන කතා කරමු...
  12. Ramith_SL

    Nokia 6.1 2018

    Nokia 6.1 2018 ගත්තු අය පොඩ්ඩක් විස්තර කියනවා ද? Nokia 6.1 එක කියක් වගේ වෙනවද..? Nokia Arcade එකේ 32 GB එක 39450/= වෙනවා 2 years warranty එක්ක.. පිට ෂොප් වල 35000 - 37500 වගේ තියනවා 1 year warranty එක්ක.. මේ දෙකේම තියෙන්නේ එකම මොඩෙල් එකද.. ? මේක ගත්තු අය ඉන්නවා නම් කියනවද විස්තර ටිකක්.. :love:
  13. Ramith_SL

    බොමු -New Liquor Price

    ElaKiri කොල්ලෝ සෙට් එකටම මුලින්ම thanks 1 st version එකට දීපු help වලට... මේ තියෙන්නේ කියපු අඩුපාඩු හදල දාපු අලුත් version එක.. අව්රුද්දට කලින් දාන්න ඕනි නිසා ටිකක් කලබලේ කලේ.. App අඩුපාඩු තිබුනොත් කියන්න.. පුළුවන් අය play store 5 ස්ටාර් rank එකක් දෙන්න..හොද Review එකක් එක්ක...
  14. Ramith_SL

    Bar App එකක්.ලංකාවේ කොල්ලෝ සෙට් එකක වැඩක්.

    Bar App එකක්.ලංකාවේ කොල්ලෝ සෙට් එකක වැඩක්. https://play.google.com/store/apps/details?id=com.barwinestore.thisu.winestoreapp බීපු brands rate කරන්නත් පුළුවන්. මාත් පොඩ්ඩක් හව්ල් උනා.. :D Liquor Prices එහෙම update Download කරලා පොඩි සප් එකක් දෙන්න... :yes: අඩු පාඩු තියේ නම් කියන්න...
  15. Ramith_SL

    Bar App එකක්..ලංකාවේ කොල්ලෝ සෙට් එකක වැඩක්.

    Bar App එකක්..ලංකාවේ කොල්ලෝ සෙට් එකක වැඩක්. ලංකාවේ කොල්ලන්ටම හදපු App එකක්.. :love: https://play.google.com/store/apps/details?id=com.barwinestore.thisu.winestoreapp බීපු brands rate කරන්නත් පුළුවන්. Liquor Prices Download කරලා පොඩි සප් එකක් දෙන්න... :yes:

    No contents