බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අඩෝ පට්ට බන් උබ දාපන් ග්‍රෑන්ඩ් පාටි එකක්. මචන් ඔය කෙල්ල වෙඩින් එකට කලින් ඔහොම වෙන් උන එක ගැන සතුටු වෙයන් මචන්, වෙඩින් එකට පස්සේ ඔහම දෙයක් කලානම් උඹට ඔයිට වැඩිය ප්‍රශ්න එනවා.

    දෙවැනි දේ මචන්, අපට ලැබෙන්නේ නැත්නම් ඒ කෙනා කොහොමත් ලැබෙන්නේ නෑ, උඹට උරුම කෙල්ල මෙය නෙවේ එකයි ඔහොම දෙයක් උනේ, ඔයිටත් වඩා උඹට ගැලපෙන ගොඩක් ආදරේ කරන කෙනෙක් ලැබෙයි මචන්.


    උඹගේ අර තටු ලැබුනද තටු සින්දුනද කතාව ඇත්ත ජීවිතේ උන සිද්දීයක්නම්, උඹ සීරියස් ආදරයක් හොයනවනම්, උඹේ ජීවිතේ වෙනස් විය යුතු තැන තියනවා කියල මට හිතෙනවා, ඒ ගැනත් තව ටිකක් විතර හිතලම ආයේ කෙනෙක්ට ලං වෙන්න බලපන්.

    ගොඩක් ස්තූතී සහෝ ... තටු සිදුන සමනලී ඈත්ත කතාවක් මමත් ඒකෙ එක චරිතයක් සහෝ ඒත් ඒ ප්‍රදාන චරිත තුනෙන් එකක් නෙමේ යාලු උන් තුන් දෙනාම මගෙ හොදම යාලුවො
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    puduma ganu ban inne :baffled:
    umba langadima marry karanna adahasak thiyenam booking eka cancel karala passe dawasak daganna balapan. nathnam aththa kathandare kiyala refund ekak ganna balapan keeyak hari adu karala hari. hemoma minissune ban... umba book karapu dawasata umba ganipu hotel eke umba select karapu photographer ta kiyalama wedding ekak ganna ekek hoyanna amaruine machan.

    ඈත්ත සීන් එක මම ට්‍රයි කරා රිෆ්නඩ් කරන්න බෑලු, ඒකයි මෙහෙම හරි චාන්ස් එකක් ලෑබෙයිද කියල බෑලුවෙ
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    නෑ බන් ආයෙ කෙල්ලෙක්ව ශුවර් කරන්නෙ කොහොමද මෙහෙම උනාම්
    :sorry::sorry::sorry::sorry: උබ හොද වැඩි බන් එකයි ඔය එකිට පින නැහැ එකනෙ ඔහොම වෙන්නෙ

    අනික අපි කරන වරදක් තම්යි සිරා ලවු කියලා අහිංසකව ලවු කරන එක :( මුල ඉදලම දැන් කාලෙ ලවු කරනවානම් බඩුවක් එක්ක ලවු කරනවා වගෙ කරන්න ඔන ආවොත් අවා ගියොත් ගියා:oo:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අවුරුදු පහක් හිටපු කෙනා මෙහෙම කරාම හදිස්සියෙන් බදින්න ගියොත් ඒකෙනා මොනාකරයිද බන්

    අවුරුදු 5 ක්? :shocked::shocked::(
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Ado ikmanata kellawa rape karapan:lol:. Ethakota aru kellawa atha ari

    වැඩක් නෑ බන් දෑන් අරුත් නෑ අපේ අම්මල ඒ කොල්ලට කතා කරල ඌටත් පට්ටම බොරු කියල තියෙන්නෙ... අනික සහෝ ඒක කෑඩුන කියල මට ලෑබෙන දෙයකුත් නෑනෙ
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    :sorry::sorry::sorry::sorry: උබ හොද වැඩි බන් එකයි ඔය එකිට පින නැහැ එකනෙ ඔහොම වෙන්නෙ

    අනික අපි කරන වරදක් තම්යි සිරා ලවු කියලා අහිංසකව ලවු කරන එක :( මුල ඉදලම දැන් කාලෙ ලවු කරනවානම් බඩුවක් එක්ක ලවු කරනවා වගෙ කරන්න ඔන ආවොත් අවා ගියොත් ගියා:oo:

    මාත් හිතාන ඉන්නෙ ඔහොමතමා මචන් ඒත් හිත හදාගන්න ටිකක් අම්මරුයි
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    මටනම් සසර කල කිරෙනවා. boot තියන්නේ නැති කෙල්ලෝ නැද්ද මේ ලෝකේ. කොහේ බැලුවත් boot කාපු කොල්ලෝ. මටත් ඒ සේතම තමයි ඉතින් උනේ. දුක හදුනමි ලෙසටම. :sorry::sorry::sorry:

    මේක මහ පුදුම වැඩක් නේ ?? අවුරුදු 5 ක් affair එකක් තිබිලත් හිත වෙනස් වෙනවා කියන එකනේ පුදුමේ?? කොහොම හරි මේ ත්‍රෙඩ් එක දාපු කෙනා බේරුණා wedding එකට ඉස්සෙල්ලා :) wedding එකට පස්සේ ඔය සිද්ධිය වුනා නම් වැඩේ බරපතලයි :shocked:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මාත් හිතාන ඉන්නෙ ඔහොමතමා මචන් ඒත් හිත හදාගන්න ටිකක් අම්මරුයි

    කොහොම උනත් උබ අඩා දොඩා වැලපෙන්නෙ නැහැනෙ එකම ලොකු දෙයක් උබට වරදින්නෙ නැහැ :)
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Ado ikmanata kellawa rape karapan:lol:. Ethakota aru kellawa atha ari

    උබ හිතුවද sex වලට කියලා කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාළු වෙන්නේ? උබ නම් ගොන් හරකෙක්.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    වැඩක් නෑ බන් දෑන් අරුත් නෑ අපේ අම්මල ඒ කොල්ලට කතා කරල ඌටත් පට්ටම බොරු කියල තියෙන්නෙ... අනික සහෝ ඒක කෑඩුන කියල මට ලෑබෙන දෙයකුත් නෑනෙ

    ඒ කියන්නේ ඒකිට දැන් දෙන්නම නෑ. හොද වැඩේ ඕකිට.
    5.gif

    ඔය වගේ බොරු කියලා , කොල්ලෝ රවට්ටන ගෑනුන්ට කන පැලෙන්න ගහන්න තියෙන්නේ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඒ ගැනනම් කතාකරල වැඩක් නෑ සහෝ මට වඩා අමරුව තියෙන්නෙ නෑයන්ට

    Uba kollekne ban hita hadaganin. Mage une sahodariyekta. Amma adapuwa dakala mata aruwa maranna taram dukak awa. Hotel book, jewelries hadala, kotinma wedding invitationuth bedala tiyeddi ehema unama katada iwasanna puluwan ban. Eth mokatada ban apita nopenena balawegayak avith karadarekin beragaththama uge paliganna yanne. Ada eda ekka baladdi danue terenne ehema une loku puruwe pinakata kiyala. Jivithe hati ban. Lankawe inne ohoma deyak unama kindiyata hinawenna balan inna sakkili ralak godakma. Oka uba diyunu wenawa balan iddi katu anunu huyannalatath maara athal ati. Ubath 89 neda.? Danma aye badinna epa ban wayasa 28 wenakanwath hitapan jivithe tawa tikak awaboda wenakan. Kalin badina godak pasukaalinawa pasu tawenawa sanasille. Atal eke idin dan.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ගොඩක් ස්තූතී සහෝ ... තටු සිදුන සමනලී ඈත්ත කතාවක් මමත් ඒකෙ එක චරිතයක් සහෝ ඒත් ඒ ප්‍රදාන චරිත තුනෙන් එකක් නෙමේ යාලු උන් තුන් දෙනාම මගෙ හොදම යාලුවො

    මේකයි මචන් කෙල්ලෙක් අපිව දාල ගියානම්, කෙල්ලටම බැන බැන ඉන්නේ නැතුව, පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ අයි ඒ කෙල්ල දාල ගියේ කියල, විශේෂෙන්ම අවුරුදු පහක් වගේ කාලයක් උබත් එක්ක හිටපු කෙනෙක් නිසා එයා යන්න හේතුව පොඩ්ඩක් අවංක හිතෙන හිතල බලපන්, කෙල්ල වෙනස්වෙන්න පටන් ගත්තු කාලේ ඉඳල කල්පනා කරපන් එකී වෙනස් වෙනද උඹේ මොකක් හරි වෙනස් වීමක් හැසිරීමකුත් බලපෑවද කියල,

    එහෙම බලල උඹේ වරදක් දැක්කොත් එක හදා ගෙන වෙන කෙනෙක්ට ලන්වෙයන්. ගිය කෙනා ගැන දුක් වෙන්න එපා, එයා ආපහු ආවත් ආයේ ලං කරගන්නත් එපා, මොකද එක පාරක් යන්න පුළුවන් කෙනා ආයේ පාරක් යන්න ඉඩ තියනවා.

    තව දෙයක් මචන්, එක කෙල්ලෙක් කල දීට ගෑනු සංහතිය දිහාම වපර අහිං බලන්න එපා, උඹේ ජීවිතේට ආයේ ලංවෙන කෙල්ල දිහත් හැම වෙලේම වපර අහිං බලන්නත් එපා, ඒ වගේම අවුරුදුපහක් තිස්සේ උඹ මේ ගනු ළමයාගෙන් ලැබුවා දේවල් ඒ කෙනාගෙන් හොයන්නත් එපා.

    උඹ ගැන බලද්දී මට හිතෙනවා උඹ මද්‍ය්ම පාන්තික පවුලක කෙනෙක් නොවන බව, ඒක නිසා ආයේ කෙනෙක් ජීවිතේට ලන්කරගනිද්දී කලබල නොවී හොඳට හොයල හිතල බලල තීරණයක් ගනින්, ඒ වගේම උඹේ වයස ගැනත් හිතපන්, වයස වැඩි කෙනෙක්නම් 30+ ඒ විදියට තරුණ කෙනෙක්නම් 20+ ඒ විදියට හිතල වැඩ කරපන්.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Ekiata uba fuck parak dunne nadda?
    Ahema wela tiyanwa nan awlak nah oya boot eka.

    :lol::lol::lol:

    අවුරුදු පහක් හිටපු කෙනා මෙහෙම කරාම හදිස්සියෙන් බදින්න ගියොත් ඒකෙනා මොනාකරයිද බන්

    Holly shit ban.....!!! 5 Years???? අම්මෝ කොහොමද බන් උඹ හිත හදා ගත්තේ...?? මට නම් හිතා ගන්නත් බෑ. anywy මම දන්න කියන අයට කියලා බලන්නම් මචන්.dnt wry බඳින්න කලින්ම වෙන් උන එක. උඹට හොඳ කෙල්ලක් ලැබෙයි සහෝ.:)
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Adoooooooo years :O edenawa ne

    ADoooo uba beruna kiyala santhosa weyan,Thowa marry karata passe ehema ohoma wuna nam ubata waha kanna wenne
    Ube hodata thamai oka ohoma wune,eka nisa giya ekata yanna dipan
    New Life ekak gena hithapan, :)

    apahu eki uba gawata awoth lankara ganna ehemanam epa rajo
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙ වගෙ වෙශියන්ගෙ නම් නිරුවත් පින්තුර නෙට් එකෙ දාන්න ඔන කිසි වරදක් නැහැ එහෙම කරාට
    මෙක කියෙවුවාම මාරම කෙන්තියකුයි දුකකුයි දැනුනා බන් හරිනම් උබ කරන්න ඔන දා ගත්ත දාටම වෙඩින් එක ගන්න එක ඔය හොටලයෙම තවත් ලක්ශ 5ක් වියදම් කරලා හරි ජයටම නය උනත් දුක නැහැ බන් එහෙම මගුල් කලා සිරාවට උබ එදාටම බැදපන් අහිංසක කෙල්ලෙක්ව හොයාගෙන යොජනා හරි කමක් නැහැ

    aniwaa :yes: :(