1. BuLaTha

    දීර්ඝකාලිනව පපුවේ පවතින සෙම තත්වය මොකද්ද? + Corona

    මචන්ලා, අවුරුද්දක වගේ කාලෙක පපුවේ තියෙන කැස්ස මොන වගේ රෝගී තත්වයකද? කහිනකොට හොඳට පපුවේ සෙම තියෙනවා කියලා තේරෙනවා.. අපේ තාත්තට එහෙම සෙම තත්වයක් තිබ්බා.. දැන් කොරෝනා හැදිලා, වැඩේ දෙල් වෙලා බන්.. මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ.. පොරට හුස්ම ගන්නත් මාරම අමාරුයි.. මම දැනගෙන හිටියා කවදක හරි කොරෝනා...
  2. BuLaTha

    තුන් දෙනාම ගිළුනා..!

    නොදන්න තැන් වල නාන එකෙන් ප්‍රවේසම් වෙයල්ලා යාළුවනේ...
  3. BuLaTha

    කොරෝනා රෝගියෙක්ට කන්න හොඳ පළතුරු

    මචන්ලා, කොරෝනා හැදුන කෙනෙක්ට කන්න හොඳ පළතුරු මොනවද කියලා කියන්නකෝ.. බත් නම් කන්නම බෑ බන්.. මෙළෝ රහක් නෑ.. කන ඔක්කොම අවුල්.. ඔහේ ගිලිනවා මැටි වගේ. බැලුවේ පළතුරු මොනා හරි කන්න...
  4. BuLaTha

    මාර කේස් එක උණ බහිනේ නෑනේ බන්.බඩු හරි

    හිතාදර එළකිරි මිතුරු මිතුරියනි... ඔන්න ඉතින් අන්තිමට බබා හම්බුනා.. ඊයේ දවල් මට උණ හැදුනේ.. පොසිටිව්ත් උනා.. මාර උණක් බන්.. පැය 4න් 4 ට උණ එනවා.. බේත් බොනවා අඩු වෙන්නේ නෑ කියපන්කෝ.. දැන් නම් කද්දි කට තිත්තයි.. ගඳ සුවඳ තවම අවුලක් නෑ.. පොඩි කැස්සක් ආවා.. ඔළුවේ බර ගති මොනවත් නෑ.. උණ තමා කේස් එක...
  5. BuLaTha

    ඇය යන්න ගියා මැකිලා... Outstanding Performance..!

    මාරම ෆීල් එකක් එනවා.. බියර් එකක් ගහන ගමන් ඇහුවා. මයිල් කෙලින් උනා..
  6. BuLaTha

    පනාගොඩ පංසලේ පට්ට පෝළිමක්...

    30 ට වැඩි අයට විදින්න මාර පෝළිමක් සිංහළු... සතියක් විදිනවලු... :dull: :dull:
  7. BuLaTha

    කුසල් මෙන්ඩිස් Fail Fail Fail..!!!!

    ඊයේ මැච් එකත් කාලා නේද සිංහළු? ලොල්... ගොඩ ඒමක් නෑ.. ආගාධයටම තමා.. අන්තිමට මැච් එකක් බැලුවේ අවුරුදු 7, 8 කට උඩදි... මේ ගොබ්බයා කොහොම ටීම් එකේ ඉන්නවද මන්දා... මූ දන්නේ පාන්දර වෙනකන් බීලා මාරේ ඉන්න මිනිස්සු හප්පලා මරන්න... ලකුණු 9යි බෝල 12ක් කාලා...
  8. BuLaTha

    රංගන ස්වර්නවාණියේ තනියෙන් හායි.. හරේන්ද්‍ර සහ නදීක දොට්ට...

    ස්වර්නවාහිණියේ සිටි හරේන්ද්‍ර ජයලාල් සහ නදීක කරුණානායක යන මහතුන් එම ආයතනයෙන් ඉවත් කර ඇත... ප්‍රවෘත්ති නිවේදිකා තිලිණි පෙරේරා මහත්මියද ඒ අතර වේ.... ජැකාගේ පවුලයි රංගනයි නාඩගම්කාරයෝ සෙට් එකයි තමා අන්තිමට ඉතුරු වෙන්නේ... :lol:
  9. BuLaTha

    දැනුමට "ඉතා ගුණාත්ම" කාලීන වැඩසටහනක්...

    කුකුල්ලූ දේශපාලනය නිසා ගුටි කෙළෝ ගන්නේ නැතුව මේ වගේ එහෙකුත් බලහල්ලා... සෑහෙන්න හොඳ දැනුමක් ගන්න පුළුවන්... ඉතාම හොඳ වැඩසටහනක්...
  10. BuLaTha

    ආණ්ඩුව වැඩ පෙන්වයි.!!! පොල්තෙල් 600යි..ට හිකෙයි..

    පොල් තෙල් ගන්න ගියා සිංහළු.. බෝතලේ 600යි.. ට ඉකෙනවා.. සෑර්ගේ ඇරිල්ලට ගොඩාක් පින්..! 🙏🙏🙏
  11. BuLaTha

    නාමල් බේබිගේ දෑත් ශක්තිමත් කෙරේ. More Powers...

    COLOMBO (News 1st): නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා යටතේ ඇති ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට ඇති ආයතන පිළිබඳ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ් අනුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන 6 ක් එම රාජ්‍ය අමාත්‍යංශය යටතට පවරා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ...
  12. BuLaTha

    අජිත් රෝහණ එළකිරි එකත් මොනිටර් කරනවද..?

    එදා හිරු එකේ සළකුණ වැඩසටහනේදී අජිත් රෝහණ කිව්වා එයාගේ IT Division එකේ සෙට් එකක් සයිබර් අවකාශයේ වෙබ් අඩවි, බුකී පෝස්ට් මොනිටර් කරනවා,හැමදාම උදේට වාර්ථාවක් දෙනවා කියලා.. නිකමට හිතෙන්නේ නැද්ද එළකිරි එකෙත් Activity මොනිටර් කරනවා කියලා...? මොකද එළකිරි කියන්නෙත් එසේ මෙසේ පොට් එකක් නෙමේ.. සැලකියයුතු...
  13. BuLaTha

    උපුල් ශාන්ත සන්නස්ගල නැවතත් ටියුෂන් කරළියට

    ඔන්න සන්නා ආයේ ගේමට බැහැලා.. මුටත් එක එක කාලෙට එක එක පිස්සු එනවා.. දැන් අලුත්ම ඩිජිටල් Teaching නේ යන්නේ.. පොරත් ආයේ පංති කලාවට බහින්නයි යන්නේ.. මට මතක් වෙනවා 2003/ 2004 අවධියේ සන්නා නුගේගොඩ රොටරියේ "වල" පුරෝපු හැටි... කොහොමත් දැන් ඔන්ලයින් ළමයි 1000 පැනලා සෙට් වෙනවා පංතිවලට.. පහළින් ඉන්නේ...
  14. BuLaTha

    උඹලා කෙල්ල ඉස්සරහා මෙහෙම කුණුහරුප කියනවද?

    උඹලා කෙල්ල / ගෑණි ඉස්සරහ මෙහෙම කුණුහරුප කියනවද? කෙල්ලට ගානක් නැද්ද? බයිනවද? "මොනවද අනේ ඒ කියවන්නේ..." :dull:
  15. BuLaTha

    මෙහෙම රැලි කපන්නේ කොහොමද?

    මෙහෙම ලස්සනට රැලි කපන්නෙ කොහොමද බන්? කතුරක් නම් වෙන්න බෑ..
  16. BuLaTha

    පෝට් සිටි Benefits - සිංහළු මෙහේ වර..!

    දැන් ඉතින් බඩු කෑල්ල තීන්දු උන එකේ මොකද හිතෙන්නේ.. කොල්ලෝ කුරුට්ටෝ ජැන්ඩියට ඇඳගෙන පෝට් සිටි යද්දි.. ඊයේ i-phone එක worldwide රිලීස් උනාම අද වෙද්දි පෝර්ට් සිටි එකේ ඇපල් ස්ටෝ එකේ බඩු කෑල්ල තියෙනවා... :love2: :love2: :love2: දැන් බලපන් චීනාට මෙච්චර පුක දීලා තාම නෑනේ Mi 11 | Poco F3 ෆෝන්...
  17. BuLaTha

    සජියා කිච වෙනවා නේද බහුශුත්‍ර කියවන්න ගිහින්? බැසිල්ට ගේමක් නෑ

    පාර්ලිමේන්තුවේ පොර ඉන් ඩීටේයිල් අහනවා වැඩී වගේ.. තව ටිකක් ලිහිල් විදියට අහනවා නම් හොඳයි වගේ.. මම දැක්කා ඊයේ සිරසේ දේශපාන වැඩසටහනකට ආවාමත් ඉන් ඩීටේල් කියවනවා.. පට්ට බෝරින්ග් අහන් ඉන්න උන්ට.. මේ ගෝරිල්ලා ඊලඟ පාර ආවත් බඩු සෙට් වෙයි.. බැසිලා උඩින්ම එනවා..
  18. BuLaTha

    විජයග්‍රහණයේ අභිමානවත් දවස අදයි...! මැයි 18 ❤️❤️❤️

    රට වෙනුවෙන් "දිවිපිදු" සහයෝගය දුන් සියළුම රණවිරුවන්ට අපගේ ප්‍රණාමය...! :love: :love: :love:
  19. BuLaTha

    උඹලගේ Driving Patterns | Skills | Habits මොනවද?

    හ්ම්ම්.. මේකයි කාරණේ.. අපි එකිනෙකා වාහන එලෝන විදි වෙනස් නේහ්.. හැමෝටම ආවෙණික විදි තියෙනවා.. උඹලට ආවේණික උඹලගේ විදි මොනවද..? මට මේ නූල දාන්න හිතුනේ අද උදේ මම වම් පැත්තෙන් අයින් කරලා නැවැත්තුවා කෙනෙක්ව බස්සන්න.. පස්සෙන් ආපු වීල් එකක්, මූ මගේ පස්ස ගාවින්ම කැපුවානේ.. මම බලාගෙන කණ්නාඩියෙන් දැන්...

    No contents