1. BuLaTha

    israel මිසයිල තාක්ෂණය.මුන් කොහොමද මෙහෙම ගහන්නේ?

    කොහොමද බන් මුන් හරියටම ටාගට් කරලා මිසයිල ගහන්නේ.. කෆීර් සද්දයක්වත් නෑනේ.. අනික බිල්ඩින්ග් ගොඩක් අස්සේ හරියටම ගහන බිල්ඩිම ටාගට් කරලා තට්ටු ගානක බිල්ඩිමක් බිමට සමතලා කරන්න මිසයිල ගහනවා කියන්නේ මාරයිනේ බන්... :shocked::shocked::shocked: මිසයිලේ එන්නෙත් එසේ මෙසේ වේගෙකින් නෙමේ.. මට මතක් වෙනවා අර...
  2. BuLaTha

    Facebook News Feed අවුල

    මචන්ලා, Fb Wall එකේ එකම ටික බන් එන්නේ.. නිතර Like කරන Page / People අයගේ පෝස්ට් විතරයි වෝල් එකට එන්නේ.. එපා වෙලා බන් ඉන්නේ.. හැමදාම ගියොත් එකම සෙට් එක.. :dull: :dull: :dull: එකම පෝස්ට් එක දවස් ගනන් wall එකේ.. වම් පැත්තේ Most Recent click කලාම නම් මම ලයික් කරපු පෝස්ට් ඔක්කොම එනවා.. ඒ විදිය...
  3. BuLaTha

    වහිනවා බන් සුපිරියට 🌧🌧🌧

    දැන් පැය දෙකක් එක දිගට වහිනවා.. මාර කූල් බන්.. ෂපාන් එකේ නිදා ගන්න පුළුවන් කාලෙකට පසේ අද.. මාර්තු රස්නේ දවස් මතක් වෙනවා බන්...
  4. BuLaTha

    මොකද්ද බන් මේ කාර් එකේ පාට?

    පොඩ්ඩක් දන්න උන් වරෙල්ලා.. මේ කාර් එකේ රතු පාට මොකද්ද බන්.. මොකද්ද පේන්ට් එක? මාර ඇහැ කඩාගෙන යන පාටක් නේ.. ආසාවේ බෑ බන්...:love: Nano coating කරලා වගේ නේහ් මෙච්චර Shine එකක්?
  5. BuLaTha

    මොනවා උනත් අතුලයා ජෙනුයින් පොරක්.. ඇත්තම කියනවා..

    මරු ඉන්ටර්වීව් එක.. බලා පල්ලා.. හෙන ගහනවා වගේ ඇත්තම කියනවා.. :lol:
  6. BuLaTha

    $3,200 OUD PERFUME OIL FROM SRI LANKA!

    සන්තෝසයි World TOP Class Fragrance චැනල් එහෙක ලංකාවේ නම කියවෙද්දි.. මරුනේ බන්.. මූ විඳපු හොඳම OUD එක මේකලු.. රතන්පුරේ එකෙක් කරන්නේ.. 12ML = $3,200 3ML = $800
  7. BuLaTha

    China Communist Party trains SLPP (LMAO)

    ලොල්.. චීනේ කොමියුනිස්ට් පක්ෂෙට ඡන්දේ කරන්නේ කොහොමද කියලා පොහොට්ටුවේ ජී ඇල් අයියයි, ඇවිදින කොම්පියුටරේ බැසිල්‍ අයියයි තව මොකෙද්ද ගෝතයෙකුයි පුහුණු සැසියක් කරලා... :lol: :lol: :lol: මාර ආතල් බන් දෙන්නේ....
  8. BuLaTha

    කොරෝනා වැළඳීමෙන් ඉන්දීය සුපිරි සංගීතඥ ශර්වාන් මියයයි..!

    උදේ පාන්දර දුක්බර ආරංචියක් දැක්කේ බුකී ගතවෙනකොට.. :(ඉන්දීය සිනමාවේ 90 දශකයේ සුපිරිම සංගීතඥයෙක් උන නදීම්/ශර්වාන් යුගලයේ ශර්වාන් කොවිඩ් වැළඳීමෙන් අද උදේ මිය ගිහින්.. 80, 90 දශකයේ ඉපදුන කෙනෙක් නම් දන්නවා ඇති හින්දි සිනමාවේ එදා මෙදා තුට බිහි උන සුන්දරතම ගීතාවලියේ ලස්සන ගීත ගොඩකට සංගීතයෙක් මොවුන්...
  9. BuLaTha

    මුළු ගමම සයිකල් රේස් එකේ

    බලාපල්ලකෝ ඉන්න තරඟකාරයෝ ටික.. මට පේන්නේ මුළු ගමම ඇවිල්ලා වගේ..
  10. BuLaTha

    කැරි.ලයින් සහ චූවා අත් අඩංගුවට....!!!!

    COLOMBO (News 1st) – චෝදනා 03ක් යටතේ ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනූ කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍රන් කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. මුන්ගේ කිහිල ගඳ ඇතී... 🤮 🤮 🤮
  11. BuLaTha

    කැරි.ලයින්ට වැඩ වරදී..!! ජාත්‍යන්තර කිරුළ ගැලවේ...! ඇමරිකාවත් අවධානයෙන්...

    :lol: :lol: :lol: ළහිරුවත් පඩයක් ගිය ගමන් දුවගෙන එනවා..
  12. BuLaTha

    EX ගෙන් කෝල් එකක් ආවා... මම නොසන්සුන්...! :(

    මාර සීන් එක බන්..ex ගෙන් කෝල් එකක් ආවානේ බන් රෑ 9ට විතර.. මම voice බල බල හිටියේ.. ඇහුනෙත් නෑ.. ඇවිත් බලද්දී ඒකී කෝල් කරලා.. දැන් බැඳලා අවුරුදු දෙකහාමාරක පුතෙකුත් ඉන්නවා.. මුන් මූණුපොතේ සතුටෙනුත් ඉන්නවා මිනිහා එක්ක... අවුරුදු 3කින් විතර කථා කලෙත් නෑ බන්.. මම හිතුවෙත් නෑ ඒකී ආයේ කෝල් කරයි කියලා...
  13. BuLaTha

    VIP හරකෙක්.. තව පොඩ්ඩෙන් ඇත් පැටියා සෙත්ත පොච්චි..!

    බලපන්කෝ මුන් එන විදිය.. පාර බදු අරන් එන්නේ.. තනිකර විරුද්ධ දිශාවෙන්.. ඔක්කොටමත් හරි බස් කාරයො.. සතියක් නෑ බස් එක පෙරලිලා.. මේ බස් කාලකන්නිත් හැදෙන්න ජාතියක් නෙමේ...
  14. BuLaTha

    Who is your favorite Hollywood ACTOR ? Post it Here....

    කෝ කිරියේ Films බලන කුකුල්ලු ටික එන්න බලන්න.. දාන්න බලන්න ඔයාලගේ favorite ම Actors ලා කවුද කියලා... here is mine... 1) mathew macoughney 2) tom cruise 3) tom hanks 4) brad pitt 5) jason statham
  15. BuLaTha

    OnePlus 9 Series අද රිලීස් වෙනවා...! 📱

    ඔන්න ළමයිනේ අද OnePlus 9 Series එක රිලීස් වෙනවා.. මොකද හිතන්නේ.. පට්ට ෆෝන් එකක් වගෙ... :cool::cool::cool:
  16. BuLaTha

    කාලෙකින් ලස්සන සිංදුවක් ඇහුනා... අහලම බලන්න.. ♬ ♩ ♪ ♫ ♬

    :rofl::rofl::rofl: විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරොත්තුව මේ ජන හද දිනූ මහින්ද නම් උතුම් සොයුර ඇසුරේ ගුණ දම් පිරූ අභිමන් දැරූ ගෝඨාභය නාමේ :lol: වැඩ කරන අපේ විරුවා :baffled: මව් බිමට පෙමින් සැමදා රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා...
  17. BuLaTha

    මහරජාට බය නෑ.. වැඩිය නැටුවොත් චැනල් එක BAN කරනවා.. ගෝඨා ගුගුලයි..!!!

    ලොක්කට ගූ යන්න රිදිලා නේද... :lol: බලන් යනකොට කැලෑ කැපීමක් නෑ..:unsure: මූ Frequency ටික ගනීද සිරසේ? එතකොට මුන්ට ආවඩාගෙන ඉන්න ඕනේ විවේචන බෑ? ට හිකෙයි දාලා...
  18. BuLaTha

    සිරස වොයිස් වැඩසටහනින් දිනිති වල්ගම දොට්ට...!!!

    ලොව පුරා ප්‍රචලිත වැඩසටහනක් වන The Voice මෙරට වැඩසටහනේ නිල නිවේදිකාව ලෙව වැඩ කටයුතු කල දිනිති වල්ගම එම වැඩසටහනින් ඉවත් කරන තිබෙනවා.. වැඩසටහනේ ඉහළ කළමනාකාරීත්වය ඒකමතිකව ගත් තීරණයක් අනුව මෙලෙස දිනිතිව වැඩසටහනෙන් ඉවත් කර තිබේ.. ඇයගේ අතිශය දුර්වල නිවේදන හැකියාව හේතුකොටගෙන වැඩසටහනේ ජීවගුණයට හානී ඌ...
  19. BuLaTha

    Shopping Cart Database Help - IT වැඩ්ඩෝ එන්න..!!! “ 🛒 “

    කුකුල්ලූ මට පොඩි ප්‍රශ්නෙකට උත්තරයක් ඕනේ.. මේකයි.. අපි හිතමුකෝ Shopping Cart එහෙක එක බඩුවක් තියෙනවා, ඒකේ තියෙන්නේ ස්ටොක් එකයි.. ඔන්න දැන් දෙන්නෙක් එකම වෙලාවේ මේක buy කරනවා.. මොකද වෙන්නේ එතකොට ? මෙහෙම ප්‍රශ්නෙකට කියන්නේ මොකද්ද in developing field? මේ ප්‍රශ්නය මග හැරගන්න මොකද්ද කරන්න පුළුවන්...

    No contents