1. malakadss

    මැටි වලටත් ඇමති කෙනෙක් ඕනෙද?

    food for thought මැටි වලටත් ඇමති කෙනෙක් ඕනෙද? නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය වඩාත්ම යතාර්ථවාදී ලෙස තේරුම් ගෙන ඇමතිකම් බෙදීම මෙවර සිදුව ඇතිබව මගේ විශ්වාසයයි. විශේෂයෙන්ම රාජ්‍ය ඇමතිකම් 40 තුල රටේ ආර්ථිකයේ තත්වය, එහි සාධක සහ අනාගත අවස්ථාවන් හඳුනාගෙන ඇති බව පේනවා. ඒක නිසා තමයි ග්‍රාමීය...
  2. malakadss

    සියලු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආරක්ෂක අමාත්‍යංශය යටතට ගනී

    (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) සියලු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආරක්ෂක අමාත්‍යංශය යටතට ගනී https://www.truenews.lk/divisional-secretariats-come-under-the-ministry-of-defense/?fbclid=IwAR0J67TVjZPAkOQ_hS664ecHC4H0hv0GF0khTLhsatYQYF8sSLNor6gDVh0...
  3. malakadss

    කාම සූත්‍රය මුල සිට සිංහලෙන්

    දෑන් චන්ද කේස් ඉවර හින්ඩා ඉස්කොලේ යන ලමයින්ට බෑදපු ලමයින්ට කියවන්න හොද දෙයක් https://www.lifie.lk/2019/09/07/kama-sutra-series-part-1/
  4. malakadss

    සම්පායෝ අත්අඩංගුවට නොගන්නේ ඇයි ? - නීතිපති දෙපාර්තමේන්තුව පොලීසියෙන් විමසයි...

    සම්පායෝ අත්අඩංගුවට නොගන්නේ ඇයි ? - නීතිපති දෙපාර්තමේන්තුව පොලීසියෙන් විමසයි...
  5. malakadss

    එතකොට දින සීයේ අයිතිකාරයා මෙයාද?

    දෑන් දින සීය කියන්නේ යහපාලනේ වෑඩක් නේද? එතකොට අනුර ද ඒක රන් කලේ? ඒ කියන්නේ ඒ දෙගොල්ලොම එකයිද?
  6. malakadss

    මොලේ නෑති එවුන් හෙල්මට් නෑතිව ගියාට කමක් නෑ.

    මොලේ නෑති එවුන් හෙල්මට් නෑතිව ගියාට කමක් නෑ. ඒත් අසරණ ජීවිත වලට කවුද වග කියන්නේ? යතුරු පැදිවල නැගී ආනාරක්ෂිතව දේශපාලන ප්‍රචාරක කටයුතු සිදුකරන අයුරු මේ දිනවල සමාජයේ සංවාදයට ලක්වී තිබේ. එවැනි අවස්ථාවකට සහභාගිවීම සඳහා යමින් සිටි යතුරු පැදියක් පසුගිය දිනක නාත්තන්ඩියේදී තරුණ යුවලක් අනතුරට ලක් කර...
  7. malakadss

    2012 දී නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් බඳවා ගැනීමේ අසාමාන්‍ය වර්ධනයක් නිරීක්ෂණය කළා - හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී

    මේ කියන්නේ 2012. එතකොට රවුම් හකීම් යටතේ තමා නීති විද්‍යාලේ තිබ්බේ. ඔන්න ඔහොමයි මහින්දගේ කාලේ ව්‍යාප්තිවාදේ කොරන් ගියේ. ඊලගට නියම ඔටුවා අහුවුනා නියමෙටම වෑඩේ කරන් යන්න. යහපාලනය... දෑනුත් ඉතින් බුරියානි එකට බෝ අතු කපන්න කතා කරනවා කියන්නේ ඉදිරි අනාගතේ සුභ වෙයි 2012 වසරේ දී ශ්‍රී ලංකා...
  8. malakadss

    රතු පාටින් කොළ පාටට

    ලන්කාවේ සමාජවාදීන්ට වෙනදේ. සමාජවාදයෙන් ධනවාදයට මාරු වෙන එක සාරියක් මාරු කරනවා වගේ ලේසි දෙයක් නේ. ඈත්තටම මුන්ට වඩා ප්‍රතිපත්තියක් තියෙනවා අගුලානේ ගල් ගහපු ගෑණු අයට.
  9. malakadss

    වාහන ගන්නේ පරිස්සමෙන්. අන්තිමට සල්ලිත් නෑ වාහනෙත් නෑ

    වාහන ගන්නේ පරිස්සමෙන්. අන්තිමට සල්ලිත් නෑ වාහනෙත් නෑ
  10. malakadss

    ඊ ටී එෆ් පොලියට බඩු

    ඊ ටී එෆ් එකට ගෙවන පොලිය එන්න එන්නම අඩු වෙනවා. මේකට හේතුව වෑරදි ආයෝජන කියලා තමා කියන්නේ
  11. malakadss

    බදූදීන් කියන්නේ කාරක සභාවෙන් තමන්ව නිදහස් කලා කියලා

    බදූදීන් කියන්නේ කාරක සභාවෙන් තමන්ව නිදහස් කලා ඒ හින්දා තමන්ව අත් අඩන්ගුවට ගෑනීමෙන් වලක්වන්න කියලා. පේනවනේ කාලකන්නි යහපාලකයෝ කරපු ඒවා මුන් තාමත් පාවිච්චි කරන හෑටි. මුන් ඔය කාරක සභාව දාලා ජෙප්පොත් අල්ලන් කලේ මුන්ගේ කුණු සුද්ධ කරලා නිදහස් කරන එක
  12. malakadss

    චාමිපිකගේ ලනුවක් ගිල්ල සජිත් එජාපය කඩාගෙන ගිය හැටි

    චාමිපිකගේ ලනුවක් ගිල්ල සජිත් එජාපය කඩාගෙන ගිය හැටි ජවිපෙ නලින්ද ප්‍රසිද්ධියේ කියයි. මැතිවරෙනෙන් පසු සජිත්ටත් ෂොට් එක
  13. malakadss

    චම්පික කල ප්‍රකාශය

    මොකක්ද මේ හරුපේ? කවුද එක්නෑලිගොඩ ඉස්සුවේ? පරිසර අමාත්‍යාන්ශයයි, එල් ටීටී එකයි බුද්ධි අන්ශයි එකට සෙට් වෙන හේතුව

    No contents