1. malakadss

    කටුවාපිටිය බෝම්බකරුගේ බිරිඳ පැන ගිය හැටි

    සයින්දමරුදු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් අබු බකර් නම් පොලිස් නිලධාරියා, මීගමුව කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ හස්තූන්ගේ බිරිඳ සමග එකම රථයක ගමන්ගත් බවට ඇසින් දුටු සාක්ෂිකරුවෙකුගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පාස්කු කොමිසම හමු වේ හෙළි වී තිබේ. පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා...
  2. malakadss

    කොච්චර ලස්සන උනත් ඔබත් මෙහෙමනම් වැඩක් නෑ

    කොච්චර ලස්සන උනත් ඔබත් මෙහෙමනම් වැඩක් නෑ
  3. malakadss

    මේ කතාව ඈත්තද?

    ගාල්ලේ කරාපිටියේ ඉදිකරන මහල් හයකින් සමන්විත දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල තව නොබෝ දිනකින් විවෘත කරන්න නියමිතයි. දැන් දැන් ඡන්දෙ ළං වෙලා තියෙන නිසා ගාල්ලෙන් ඉල්ලන පොහොට්ටු සමගි ජන බලවේග සහ එජාප සියලුම අපේක්ෂකයන් මේක තමන්ගෙ වැඩක්‍ කියල පෙන්නන්න පුක ඉරාගෙන වැඩ. පොහොට්ටුවෙ රමේෂ් පතිරණ, චන්දිම...
  4. malakadss

    Air France Flight 296

    Air France Flight 296 1988 ජූනී 26 වන දින නවීන එයාබස් A320 යානය හදුන්වාදීමේ ගුවන් ගමනක් යෙදී තිබුනා, මෙම ගුවන් යානය ලොව ප්‍රථම ඉලෙක්ට්‍රොනික පද්ධතියක් මගින් හසුරුවන යානය වුවා. Fly by wire යන නාමයෙන් මෙම ක්‍රමය හදුන්වනු ලෑබෙනවා. සුපුරුදු යාන්ත්‍රික පාලක පද්ධතිය වෙනුවට ඉලෙක්ට්‍රොනික පණිවුඩ...
  5. malakadss

    දුරකථන සම්ප්‍රේෂණ කුළුණු සහ අකුණු අනතුරු

    දුරකථන සම්ප්‍රේෂණ කුළුණු සහ අකුණු අනතුරු - චන්දිම ගෝමස් https://chandimagomes.blogspot.com/2020/07/blog-post_15.html?fbclid=IwAR1bLqWgQ8jD5wo1KbN58eDdhavRSFovmsvvu8AOmM3iLE0fmMOlnRma31s ඊයේ දිනයේ නිරෝධ රණසිංහ මහතා FB එක හරහා පණිවිඩයක් එවමින් මගෙන් අසා සිටියේ සන්නිවේදන කුළුණු නිසා අවට...
  6. malakadss

    ජනතා විමුක්ති පෙරමුණ ඉවරයි - නන්දන ගුණතිලක

    ජනතා විමුක්ති පෙරමුණ ඉවරයි - නන්දන ගුණතිලක.... ජවිපෙ හිටපු ජනාදිපති අපේක්ෂකයා කියන්නේ
  7. malakadss

    බත් කන 69ලක්ෂයේ මී හරක් ටිකට තියෙන්නේ 3/2 අමාරුව

    බත් කන 69ලක්ෂයේ මී හරක් ටිකට තියෙන්නේ 3/2 අමාරුව....හිරුණිකා පලිය ගන්න පටන් අරන්. ආර්‍යාව දුන්න ගේමට රිටර්න් එක දෙනවා, චන්ද කඩන්න පටන් අරන්...
  8. malakadss

    අන්තිමේදී ටිපර් කාරයෝ පොලිසියටත් උඩින් ගියා

    තමන්ට දඩ කොලයක් දීපු පොලිස් නිලධාරින් යටකරලා මරලා දාන තත්වෙට ටිපර් කාරයෝ ඈවිත්. මේකේ වරද පොලිසියෙමයි. පාරේ බල්ලෝ වගේ යන ටිපර් කාරයොන්ට නිසි දඩුවම් නොදුන්න පොලිසිය අද ඒකේ විපාකේ දෑක්කා.
  9. malakadss

    කවුද යකෝ ඒ ආදරයට ගිණි තිබ්බේ

    කවුද යකෝ ඒ ආදරයට ගිණි තිබ්බේ..ඕවා සහගහන අපරාධ
  10. malakadss

    පියාට බොරු අපචාර චෝදනා

    තම පියාට විරුද්ධව මවගේ කීම මත අපයෝජන චෝදනා එල්ල කල බවට පිලිගත් දෑරිය. මරු අම්මලා...
  11. malakadss

    දේශපාලුවන්ට එහා නිලධාරීන්

    අවුරුදු 5 ක් නිල නිවස බාර නොදී ඉදපු හිටපු නාගරික කොමසාරිස්තුමිය ඔන්න දෑන් බාර දීලලු. දේශපාලුවන්ට එහා උගත් නිලධාරීන්...
  12. malakadss

    බුදුරෑස් මාලා Chameleon Pixel Controller සමග

    බුදුරෑස් මාලා හදන අයට, විශේෂයෙන්ම පික්සල් එල් ඊ ඩී පාවිච්චි කරන අයට මේ චෑනල් එක වෑදගත් වේවි. මෙයාලා හදනවා Chameleon කියලා pixel controller board එකක්. ඒකෙන් සෑහෙන්න වෑඩ ගන්න පුලුවන්. දෑනට නම් stock නෑලූ. අගෝස්තු අග වෙයි ලු බඩු එනකොට. ප්‍රොග්‍රෑම් කරන්නේ LED matrix studio පාවිච්චි කරලා...
  13. malakadss

    නලීන් බණ්ඩාරට කෝල් එකක්

    නලීන් බණ්ඩාරට කෝල් එකක් :ROFLMAO::ROFLMAO: :ROFLMAO:
  14. malakadss

    වවන සීන් එකේ ඉන්න අයට

    මේ කොහුබත් වගා මාධ්‍යක් විදිහට භාවිතා කරන්න සකස් කරපු බෑග් වගයක් ගෑන. පහල එයාලගේ ෆේස්බුක් ගිණුම තියෙනවා. බෑග් එකක් වෙන්නේ රුපියල් 100. අපිට පෝච්චියට සහ පිරවුම් මාධ්‍යට යන වියදම බෑලිවම මේක ලාභයි. Cocopel Lanka Pvt Ltd https://www.facebook.com/MrsHemanthi/ පහල වීඩියෝ එකේ තියෙනවා මේවා භාවිතා...
  15. malakadss

    මලකුත් තිබුනා.. පොඩ්ඩෝ

    මේක අහපල්ලා මේ දෙන්නා මරු.. දෑනට සින්දු තුනක් තියෙනවා
  16. malakadss

    රන්ගජීව මාධ්යවේදියෙකුට පාට් එකක් දාලා

    මේ වගේ සිද්ධියක නීතිමය පෑත්ත මොකක්ද? මාධ්‍යවේදියෙකුට ඕනම කෙනෙක්ගේ ෆොටෝ ගන්න පුලුවන්ද? ඒකේ සීමාව මොකක්ද?
  17. malakadss

    බට පෑලලි - bamboo blinds

    බට පෑලලි ගන්න තෑනක් දන්නවද? ගණන් එහෙම කොහොමද? ඕවා තෙමුනම අවුල් යනවද?

    No contents