උන්ගෙ කොම්පැනි 7 ක් තියනවාලු එවගෙ බඩුලු විකුනන්නෙ.ඔරිෆ්ලෙම් උන් වගෙ.තව තියනවා දබදිව යවන එකක් .එකෙක් සෙට් කලාම 5000ක් දෙනවලු.උන් සුපර් මර්කට් හිටන් දාන්න ඉන්නෙ මිනිහ ගොඩක් දෙ කිව්ව කැන්ටිමක තෙල ගැහුවෙ.පව් මිනිහ ජොබෙන් අයින් වෙලා ඔවා කලෙ.

මේවා බෑන් කරන්නේ කොහොමද, ඕවගේ උඩම අතු වල ඉන්නේ රටේ ඉන්න හොඳම මොළ ගෙඩි ටිකක්..නීතියෙන් පනින්න පුලුවන් විදියෙ තැන් ටාගට් කරන් තමා ඕවා පටන් ගන්නේ..නීතියෙන් වැඩ ගන්න උන්ම තමා ඒ තැන් පෙන්නල වැඩේ හරි ගස්සන්නේ..අහු වෙන උන් අහු වෙලා හැඳි ගෑවිලා ගියාදේ බං. මම එකෙක්ට කට කැඩෙනකන් කියුවා ඌ පිළි ගත්තෙම නෑ.. මේක පිරමීඩ් නෙමෙයි මේකෙන් ලොකු සේවයක් වෙනවා..හෙන කතා දෙන්නේ..සම්මන්ත්‍රණ තියෙනකොට රට වටේම ඒවට ගියා. මෙන්න ළඟදි හම්බුණාම පොරට ශොට් එක වැදිලා..දුකත් හිතුණා මොනව කරන්නද..මම මොකුත් කියුවේ නෑ පොර කියන දේ අහන් ඉඳල ආවා..
මිනිස්සුන්ට පච් කියන්නත් බෑ. සල්ලි ලේසි විදි වලින් හොයන්න පුලුවන් ද කියල දේ තේරුම් අරන් ඉන්න ඕන ඔක්කොටම කලින්.එහා ගෙදර එකා කරන හැම දේම අපිට බෑ නේ. අපි අපිට පුලුවන් දේකින් උපයන් අපිට ඇති සැටියෙන් ඉන්නහදනව නම් ඒ මිනිස්සු ඉස්සරහට එයි.
පුලුවන් නම් දාපන්කො බ0 විස්තර ඇතුව මුන්ගේ මගඩිය ගැනහ් ? ගොඩක් එවුන් බෙරගන්නහ් පුලුවන් වෙයි
kandy koheda machan oka thiyenne?
මටත් දවසක් එකෙක් ඇවිල්ලා හෙන තෙලක් ගැහුවා. ඌ කියන දේ අහන් ඉද්දි මට නිකම්ම තේරුනා මේකත් ඒ දවස්වල ආපු ගෝල්ඩ් ක්වෙස්ට්, ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් වගේ ජාවාරමක් තමයි කියලා.
හොඳම සීන් එක තමයි මූ කියනවා මේ ක හැමෝටම කියන්නේ නෑලු. ට්‍රේනින් එකට එන උන්ට කියනවලු අනිත් උන්ට කියන්න එපා ගිහිං ඕන්නං ට්‍රේනින් එකට එක්කන් එන්න කියලා. එතකොට බ්‍රේන් වොෂ් කරන්න පුලුවන්නේ අගේට...
Hafda ehemada math ktha karnawa ban 40k deela join wenna kiyala ekek.. oo mitsbisu outlander ekak gaththa beat life witbri karnne.,
matath katha kara ban mark-wo kiyala ekakin ban. unuth best life wagemada danne na.
me paththe senior inne danna ekek. awurudu 25wath na. uth outlander ekaka yanne banz...
full lease karala aran athi


