1. helplesser

    Import restriction list as of today

    Ganna thanak thiyanawada freinds.
  2. helplesser

    Noise cancelling headphones දාපුවම

    ටික වෙලාවකින් නිදිමත එනවා...
  3. helplesser

    ali express waddo

    ali eken badu enne nawenda plane ekeda?? mage item eka podi ekak. echchara loku na.
  4. helplesser

    ජිවිතේ පලවෙනි වතාවට aliexpress එකෙන් ඕඩර් එකක් දැම්මා

    ලගදි දාපු උන්ට බඩු හම්බුනාද?
  5. helplesser

    English songs පිලිබදව

    streaming services ගත්තම ඒවායේ සින්දු තියනවනේ මිලියන ගානක්. එත් හිතට දැනෙන සින්දු තියෙන්නේ බොහොම පොඩ්ඩනෙ බන්. shape of you වගේ එව්වා
  6. helplesser

    ජුන්ඩා එලියට

    ජිම් එකේදී ජුන්ඩ එලියට පැනල වගේ පේන එක නතර කරගන්න උබල යටට අදින්නේ මොනාද?
  7. helplesser

    Reddit එකත් වරදක් නෑනේ

    අද තමා reddit එකේ මුලින්ම පොස්ට් එකක් දැම්මේ. බබා සම්බන්දව දැම්මේ. දැන් සුද්දියෝ රිප්ලයි කරනවා හෝ ගාලා. අඩෝ උන් සුපිරි බන්. හෙන විස්තර ලියනවා අහන පොඩි ප්‍රස්නෙටත්. මට පේන්නේ මම ඉදල ඉදල join වෙලා තියෙන්නේ ගෑනු විතරක් ඉන්න group එකකටද කොහෙද.. :giggle:
  8. helplesser

    පොඩි උන් වැටිලා ඔලුවේ ගෙඩි එන එක

    සාමාන්‍යයයි නේ බන්. උබල දන්නා කියන උන්ගේත් එහෙම වෙලා තියනවද. එහෙම උනාම ඩොක්ටර් හම්බෙන්න ඕනද?
  9. helplesser

    Pizza hut coupon needed

    Thiyana kenek denno.
  10. helplesser

    USA virtual card help

    Amazon music 4 months trial ekak set una. But redeem karanna USA registered card ekak onalu. USA virtual card karana/thiyana ekek innawada sup ekak ganna.
  11. helplesser

    Questions Pronto waddo

    cmb walin ada hawasa dana parcel ekak kandy yanna dawas keeyak yaida? heta ude weddi yai da?
  12. helplesser

    Sex vs cricket

    මම පුද්ගලිකව කෑල්ලක්/බඩුවක් හම්බෙන්න/ගහන්න යද්දි යන්නේ ටුක් ටුක් එකේ. හේතුව ඩ්‍රයිව් කරද්දී ෆෝකස් එක අවුට් යනවා සමහර වෙලාවට එක්සයිට්මන්ට් එකට. අපිට ඇවරේජ් කෑල්ලකට ඔහොම නම් අරුන්ට සෙලිබ්‍රටි ටයිප් ඒව මතක් වෙද්දි කොහොම ෆෝකස් ලෙෆ්ට් වෙනව ඇද්ද. ඉතින් මොන ක්‍රිකට් ද?
  13. helplesser

    දනුස්ක සහ ලිංගික කුහකත්වය

    හරි ඉතින්. උට කෙල උනා තමයි. අපිත් සින් එකේ ඉන්නේ. අපිටත් කවද කෙලවෙයිද කවුරුත් දන්නේ නෑ. ඒ හින්ද ඌව බේරාගන්නවා වෙනුවට උට අනන් මනං කියන උන් නම් මට පේන්න බෑ. හිරු පත්තරේ විනාඩි 5කට වඩා උගේ නිවුස් එක. :angry:
  14. helplesser

    Airpox max එකක් ගන්න

    අවුරුදු දෙකකට විතර සැරයක් හැදෙන පිස්සුවක් තමයි headphone පිස්සුව. දැන් airpod max එකක් ගන්නකම් නින්ද යන්නේ නෑ. කරුමේ කියන්නේ ගොඩක් තැන් වල බඩු out of stock. උබල දන්නා තැනක් තියේද බඩු තියන . ඉස්සර වගේ නම් ගෙන්නන්න තිබ්බා. දැන් බෑනේ.
  15. helplesser

    amazon එකෙන් පොතක් ගෙනාවොත්

    දඩ ගහයිද?
  16. helplesser

    පෙට්ටිය කඩනවද?

    ලගදි කට්ටිය බඩු ගෙනාවද ඊබේ, ඇමසන් වගේ. දැන් කස්ටම් එකෙන් පෙට්ටිය කඩල බලනවද මොනාද තියෙන්නේ කියලා. ඇමසන් එකෙන් delay spray එකක් ගේන්න ඕන. වැඩේ අල වෙයිද? ටැක්ස් ගහයිද?
  17. helplesser

    Side projects කරන්න එපාලු. නිදා ගන්න එන්නලු. වයිෆ් කියයි.

    මම දැන් මො. ක ? සල්ලි ඕන නෑලු. ආදරෙලු ඕන. ගිගා බයිට් ගානක tutorialuth තියනවා බලන්න
  18. helplesser

    මෙහෙම සීන් එකක් තියන movie එකක් මතක් වෙනවද?

    හිතපන් නිකන් ගෙයක් හරි ෆැක්ටරි එකක් හරි තියනවා. එක පාරම මොකක් හරි හෙතුවක් වෙලා ඊලග දවසේ ඉදන් එතන ඉන්න කවුරුත් නෑ. ඒ තැන එහෙම්මම පාලුවට යනවා. මිනිස්සු බාගෙට කර කර හිටපු දේවල් එහෙම්ම තියනවා අවුරුදු ගානක්. පස්සේ අවුරදු ගානකට පස්සේ එතනට කට්ටිය එනවා. එතකොට අර පරණ දේවල් තිබ්බ විදියටම තියනවා පරණ වෙලා...

    No contents