මේකේ Intune/ AD admin කෙනෙක් හරි, subject එක දන්න කෙනෙක් ඉන්නවද?
මං Windows 10 Home Single device එකක් enroll කරා, compliance policies check වෙලා device එකත් onboard වුණා
අනිත් configuration policies ටික deploy වෙලා නෑ, re-enroll කරලත් බැලුවා හරි ගියේ නෑ :(
[SOLVED]
[device configuration...