අපිට සුදුසුම ආයෝජන මොනවාද !

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඔයා දාපු facebook group එකේ අමු කහ 1kb එකක් rs. 500ට වගේ විකුනන්නේ .
    දැන් 1400kg වලින් අපිට කහ 200kg ගන්න පුළුවන්නේ .
    අපි කහ 1400kg වවන කෙනෙක්ගෙන් අරගන්න 1400*500 = 700000ක් යනවා
    ඒක වේලලා කුඩු කරන්න අපිට කීයක වගේ වියදමක් යනවද ?
    ඒ 1400න් ගන්න කහ කුඩු 200kg වලින් අපිට 900000 හොයන්න පුළුවන්නේ.
    ඉක්මනින්ම ලාබයක් හොයන්න බැරි වේවිද ?
    Salli hira karanna wenawa ne, ethakota 2 laks thamai profit eka enna e kaha tika welala wikkoth, uba waga karoth paduwak wenne na man hithanne :yes: :

    Watina thread ekak, tfs machan..
    ------ Post added on Oct 24, 2021 at 12:27 PM
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඔයා දාපු facebook group එකේ අමු කහ 1kb එකක් rs. 500ට වගේ විකුනන්නේ .
    දැන් 1400kg වලින් අපිට කහ 200kg ගන්න පුළුවන්නේ .
    අපි කහ 1400kg වවන කෙනෙක්ගෙන් අරගන්න 1400*500 = 700000ක් යනවා
    ඒක වේලලා කුඩු කරන්න අපිට කීයක වගේ වියදමක් යනවද ?
    ඒ 1400න් ගන්න කහ කුඩු 200kg වලින් අපිට 900000 හොයන්න පුළුවන්නේ.
    ඉක්මනින්ම ලාබයක් හොයන්න බැරි වේවිද ?
    සාමාන්‍යයෙන් හොද මෝරපු කහ වලින් 6:1 තමයි අමු වලට වේලෙන අනුපාතය. කහ ගලවන්නේ මාස 10 කින් උනොත් සාමාන්‍යයෙන් ඔය අනුපාතය 8:1 වෙනවා. ඊට අඩු කාලෙකින් ගැලෙව්වොත් ඊටත් අඩු වෙනවා. ගනිද්දි හොදට පරිස්සමින් ගන්න ඕන.

    කහ කුඩු හදන්න මුලින්ම හොදට තම්බන්න ඕන. ඊට පස්සෙ අවුවෙ නම් සතියක් වේලන්න ඕන. අපිම මේ දේවල් කරොත් ලාබයි. අපිට මාකට් එකේ ලැබෙන කහ වේලෙන අනුපාතය සාමාන්‍යයෙන් 8:1
    1400/8 * 5000 (කහ මිල ටිකක් වැඩිව දැම්මෙ) = 875000 - 2% (වේස්ට් එක. මේක සාමාන්‍යයෙන් 3-5% අතර) 857500

    කහ කොටන්න යන වියදම - තමන්ම කොටා ගන්නවා නම් (මැෂිම 80+)
    පිටින් කොටනවා නම් 1 කි ග්රෑම් 100
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535

    ඔය වැඩ ටික කරල කහ කුඩු ගත්තට පස්සේ
    buyersල හොයාගන්නේ කොහොමද ?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඔය වැඩ ටික කරල කහ කුඩු ගත්තට පස්සේ
    buyersල හොයාගන්නේ කොහොමද ?
    මේ දවස්වල විකුණන එක අමාරු නෑ. කුලු බඩු කඩ වලට තොග දෙන්න පුළුවන්. පහසුවෙන්ම. අදුරන කීප දෙනෙක්ම ඒක කලා. සිල්ලරට වඩා 500 - 1000 ක් අඩුවෙන් දෙන්න වෙන්නේ.
     
    • Like
    Reactions: BadBlueGenius

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    අපේ නම් මෙච්චර කල් පුහුලන් විසි කිරිල්ල තමයි කරේ. ඉන්දියාවෙ නම් මෙකෙන් වයින් එකක් පෙරනවා. අපිට කරන්න තහනම්. වැඩ කරන කට්ටිය අපි එහෙම හොද පුහුලන් කනවා. සමහරුන්ට තෑගි විදියට දෙනවා. ගෙවල් වල ගෙනියන්න දෙන්නෙ නෑ. දවසක් එකෙක් අඩියෙ ඇට දාල උඩ පුහුලන් දාල ගෙනියන්න යද්දි නෝන්ඩි. කෑමට විකුණන්න පුළුවන්. අපි නම් තාම විකුණල නෑ.

    අඩියයි අඩිය සයිස් වලවල් ගහල කොම්පෝස්ට් වගේ කාබනික පෝරක් එක්ක එකට එක වත්තෙ පස් කවලම් කරල ඉන්දල බලහන් අනිවා හරියාවි.

    පොඩි ගානකට කරන්න පුවවන් දෙයක් තමයි විසිතුරු මාලු හැදිල්ල. මම මේ දවස්වල කරනවා. ගෙදර ලොකු පොන්ඩ් එකක් හැදුව. කෝයි කාප් පොඩි පැටවු දාල තියෙන්නේ. ඒ වතුර ගස්වලට මරු පෝර ඒක මූලික අරමුණ. මගේ යාළුවෙක් මාලු එක්ස්පෝට් කරනවා. මාස හයකදි මාළුවෙක් 500 ක් වෙන්න ගන්නව කිව්වා. මම ගනිද්දි ප්‍රවාහන ගාස්තු එක්ක ජෝඩුවක් 100 - 80 - 60 ක් උනා. කෑමට වියදම යන්නේ මාලු ඔක්කොටම 5000 ක් වගේ. විනෝදයක් නිසා හදන්නේ. පට්ට රිලැක්ස්.

    දැන් ඔක්කොම ජෝඩු 200 ක් ඉන්නවා. අගල් 3- 5 සයිස්. ජෝඩු 200 න්ම මැරුනෙ එක මාලුවයි. ඒත් ට්‍රාන්ස්පෝට් වලදි.

    හිතුනොත් මාස හයෙන් 500 ට දෙනවා නැතිනම් අවරුද්දක් විතර හදලා 3000 ට දෙනවා.

    500 ට මාස හයෙන් දුන්නොත් ලාබය - 500 x 400 = 200 000 - (කෑම වියදම්, බෙහෙත්, විදුලිය, මැරෙන මාලු ) 50000 ---> 150 000
    3000 ට අවුරුද්දෙන් දුන්නොත් ලාබය - 3000 x 400 = 1200 000 - (කෑම වියදම්, බෙහෙත්, විදුලිය, මැරෙන මාලු ) 200 000 ---> 1000 000
    machan mama malu hadana seen ekata nam no interest..
    etha palathakin perch eka 25000 wage ganata land aragena passe wadi ganata denna puluwanda?
    ehema naththan parana car aran repair karala resell karana eka?
     
    • Like
    Reactions: wpmanoj

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මම forex alien method එක පාවිච්චි කරේ .
    What The Fuck Wtf GIF

    koi kaale wageda stop kare... uba loss une demo hodata practise welaa nemei da? @shanaa kiyala user kenek athi group eke message karala support ekak ganna... allan hiti godak parana ayata nam awul une nee ban... kohoma hari paththu unaa... ubage losers walat reason tika group eke daala ahanna ..help karannan
     
    2014දී course එකක් කරපු තැනකින් cd එකක් අරන් කරලා සැහෙන්න loss උනා .
    ඊටපස්සේ ආයේ alien method එක ගැන දැනගත්තේ 2018 වගේ වෙන්න ඕන .
    alien මාස දෙකක් විතර ඩෙමෝ කරා .
    Demo එකේ වගේ නෙවෙයි ඇත්ත සල්ලි ටික ටික අඩුවෙනවා බලාගෙන ඉන්න හරි අමාරුයි .
    Real එකේ trade දානකොට මම හෙන මෝඩ decision ගන්නේ .
    ආයේ වැඩේ පටන් ගන්නවා . මම Shanaaට msg එකක් දාන්නම් .
     
    • Like
    Reactions: wpmanoj

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659

    Demo එකේ වගේ නෙවේ real එකේ දාපුවම stress එනවා එක manage කරන එක තමා ලොකුම අමාරුව
    එකක් ලොස් උන ගමන් ආයේ කෂණික trade එකක් දානවා එක cover කරගන්න
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    2014දී course එකක් කරපු තැනකින් cd එකක් අරන් කරලා සැහෙන්න loss උනා .
    ඊටපස්සේ ආයේ alien method එක ගැන දැනගත්තේ 2018 වගේ වෙන්න ඕන .
    alien මාස දෙකක් විතර ඩෙමෝ කරා .
    Demo එකේ වගේ නෙවෙයි ඇත්ත සල්ලි ටික ටික අඩුවෙනවා බලාගෙන ඉන්න හරි අමාරුයි .
    Real එකේ trade දානකොට මම හෙන මෝඩ decision ගන්නේ .
    ආයේ වැඩේ පටන් ගන්නවා . මම Shanaaට msg එකක් දාන්නම් .
    මාස දෙකෙන් එලියන් ඉගෙන ගන්න නම් උබ එලියන් කෙනෙක් වෙන්න ඕනා එහෙම නැතිව නම් බෑ ත්‍රෙඩ් එක වත් හරියට කියවලා ඉවර කරන්න... රියල් ලොස් වෙච්ච එක පුදුම වෙන්න දෙයක් නෑ... ලයිෆ් ටයිම් කරන්න පුළුවන් ප්‍රොෆෙෂනල් ජොබ් එකක් කොහොමද මාස 2 ඉගෙන ගන්නේ කියල මට නම් තේරෙන්නේ නෑ බ්‍රෝ... :dull::dull::dull: ගේමක් ගහන්න මේකෙන් සල්ලි හොයන්න හදන්න එපා... එහෙම උනොත් වැඩේ වරදිනවා.. මොකද උබ ස්ට්‍රෙස් වෙලා ඉන්නේ කොයි වෙලෙත්.... ගත්ත එකත් බයට ක්ලෝස් කරනවා....

    2014 කොහෙද බන් ක්ලාස් ගියේ... මහරගමද ? සමර්සෙට් එකද
     
    ඔව්, trade කරද්දී මගේ mindset එක හොදටම අව්ල් .
    place එකේ නමනම් මතක නැහැ . විජය පරිගණක එකේ ඇඩ් එකක් දැකල 5000ක් දීල cd එකක් courier කරගත්ත .
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මම forex alien method එක පාවිච්චි කරේ .
    මේ එලකිරියේම alien method පාවිච්චි කරන අය telegram group එකක් හදන් ඉන්නවා .
    Erozan වගේ හරක් මැරෙන්න හදන නිසා දැන් tg group එක ගැන කව්රුවත් දැන් එළකිරියේ කතාකරන්නේ නැහැ .
    ඔයාට ඔන්නම් link එක pm එකක් දාන්නම් .
    මේ forexfactory forum එකෙන් strategy එක ඉගෙන ගන්න පුළුවන් .
    alienMethod
    මම මේවා දන්නේ නෑ බන් ඒත් ලොස් වෙන්න වෙන්න ඒක වෙනස් කරන්න හිතුනේ නැද්ද?

    2014දී course එකක් කරපු තැනකින් cd එකක් අරන් කරලා සැහෙන්න loss උනා .
    ඊටපස්සේ ආයේ alien method එක ගැන දැනගත්තේ 2018 වගේ වෙන්න ඕන .
    alien මාස දෙකක් විතර ඩෙමෝ කරා .
    Demo එකේ වගේ නෙවෙයි ඇත්ත සල්ලි ටික ටික අඩුවෙනවා බලාගෙන ඉන්න හරි අමාරුයි .
    Real එකේ trade දානකොට මම හෙන මෝඩ decision ගන්නේ .
    ආයේ වැඩේ පටන් ගන්නවා . මම Shanaaට msg එකක් දාන්නම් .
    මෝඩ decision මොනවද?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    machan mama malu hadana seen ekata nam no interest..
    etha palathakin perch eka 25000 wage ganata land aragena passe wadi ganata denna puluwanda?
    ehema naththan parana car aran repair karala resell karana eka?
    අපේ තාත්තලගෙ ගමේ පරම්පරා ඉඩම් අක්කර ගානක් තියනවා. මීට අවුරුදු 10 කට විතර කලින් පර්චස් එකක් ගියේ 25 වගේ. දැන් 75 ක් වගේ. එත් කැළණියේ ලක්ෂ 3.5 ට 2010 තිබ්බෙ ඉඩමක් ලගදි එකෙක් පර්ච් එක 15 ක් වෙන්න වික්කා. ගම්බදව මිල ඉහල යන ප්‍රතිශතය අඩුයි.

    පරණ වාහන හදන එක මරු. ඒත් මේ කාලෙ නම් විහ්වාස කරන්න එපා. 1.5 ට විතර තිබ්බ බොක්ස් කාර් එක 7 - 8 ප්‍රයිස් වලටත් යනවා. වැරදිලා හරි වාහන රටින් ගෙන්නුවොත් ඕව ආයි පල්ලම් බහිනවා. මේ දවස්වල රිස්ක් එක වැඩියි. 1.5 ක එකක් 7 කට විතර එකක් අරන් තව හදල ලාබෙකුත් තියාගෙන ආයි කොහොම දෙන්නද ?

    මචං, කජු පැල වැවිලා ආදායම ගන්න කොච්චර කල් ගියාද ?
    අවුරුදු දෙකක් වෙද්දි සමහර ගස්වල මල් එන්න ගත්තා. අවුරුදු තුන වෙද්දි ගස් ඔක්කොම වගේ පීදුනා. අවුරුදු තුනේදි ලැබුන ආධායමට ගියපු වියදම් ඔක්කොම පියව ගත්තා. දැන් ලාබ ලැබෙනවා. අවුරුද්දෙන් අවුරුද්ද ආදායම 50% කින් විතර වැඩි වෙනවා. ගස් ලොකු වෙන්න ලොකු වෙන්න අස්වැන්න වැඩියි. අවුරුදු 20 ක් විතර වෙනකම් ගස් හැදීම වැඩි වෙනවා.