1. dilan_randika

    ID CARD අලුත් පරණ numbers

    ID කාර්ඩ් lost /fade වෙලා අලුතෙන් ගත්තාම ලැබුන දිග number එකයි පරණ number එකයි දෙකම valid ද ? Eg XXXXXXXXXV - [මේකත් පැත්තකින් දාල තියෙනවා පොඩියට] 199XXXXXXXXX
  2. dilan_randika

    කොන්ඩේ කපන තැන වැදගත්ද

    normal hair cut එකකදී කොන්ඩේ කපන තැන වැදගත්ද බන්. ගමේ / හන්දියේ Rs 200 තැන්වලයි අනික් places so called posh
  3. dilan_randika

    පොඩි බඩගින්නට කන්න cholesterol , sugar

    පොඩි බඩගින්නට කන්න cholesterol , sugar නැති 100% natural කෑම ටිකක් කියපන්කො preparation ලෙසිනම් වැඩ හොදයි බන් or no preparation
  4. dilan_randika

    Life එකේ සතුට

    Life එකේ උබල ඇත්තටම සතුටු වෙන්නේ මොකක් කරලද? [අවංක පිළිතුර ලියපන්]
  5. dilan_randika

    address validity එක

    කෙනෙක් ගේ address validity එක කොහොමද? 1. ID එකේ address එක 2. චන්ද ලේකනයේ address එක 3. රෙන්ට් එකට ඉන්න තැන address එක 1,2,3 use කරන වෙලාවල් මොනවද?
  6. dilan_randika

    ආදරණීය වාහනය park කලාම

    thamange aadaraneeya vehicle eka kothana hari park karala yaddi kawuru hari anala yayi, huurala yayi, mokak hari watei kiyala stress ekak ganne nadda umbala. onaawata wada hithanne nadda? samahara welaawata drive karaddith hithenawa :(
  7. dilan_randika

    channel doctor එන වෙලාව

    channel karana docala parakku welaa minissunge kaale kana ekata mokada kiyanne ban un avith yayi kiyala bayata apith yanawa un paya ganan late
  8. dilan_randika

    වැඩිත් නැතිව නැතිව time එකට

    උබල කොහොමද ගමනක් යද්දී ගානට වැඩිත් අඩුත් නැතිව time එකට පිටත් වෙන්නේ අදාළ තැනට යන්නේ මට මේක stress එකක් බන්
  9. dilan_randika

    Questions school enterance "sahodara padanama"

    "sahodara padanamin" school daana kota address eka balanawada?
  10. dilan_randika

    google map pissu kelinawa

    google map me wage pissu kelinne ayi? U turn eken anik paarata yanna thiyeddi mokakda me pennanne? red = yanna ona widiha green = google map pennana widiha
  11. dilan_randika

    Cholesterol nathuwa kamu ?

    Cholesterol hadaganne nathuwa hondata kanne kohomada ban?
  12. dilan_randika

    highway accidents why ?

    vehicles set pitin ekata happenne paara dakkama mun moodayo wage arinawada thiyala?
  13. dilan_randika

    ALTECO ෆේක් ?

    මේකේ ෆේක් එනවද? කොහොමද හොයාගන්නේ?
  14. dilan_randika

    Questions BRIGHT hodada ?

    Me brand eke electric items hodada? Podi quality feeling ekak nam thiyenawa!
  15. dilan_randika

    Questions කරන්ට් ගියාම මොනිටර් එක

    කරන්ට් ගියාම පැය 3-4ක් 20inch LED samsung මොනිටර් එකක් දුවා ගන්න ක්‍රමයක් නැද්ද බ්‍රෝ ?
  16. dilan_randika

    කාර් එකේ trafic එකේ ප්‍රයෝජනේ

    කාර් එකේ trafic එකේ ප්‍රයෝජනේ ගන්න ඔයාල අහන්නේ මොනවද ?
  17. dilan_randika

    ස්මාර්ට් ෆෝන් 20% - 90%

    ඔයාල ස්මාර්ට් ෆෝන් එක ගානට 20% වලදී චාර්ජ් කරලා 90% ගලවලා පුරුද්දක් විදිහට කරනවද? මැදදී ගලවන්නේ නැතුව ඉන්නවද කොහොම හරි ? busy life එකේ පුලුවන්ද ?
  18. dilan_randika

    Questions කාර් වියලි සුවද

    කාර් එක ඇතුලේ එන වියලි සුවද , දුම් සුවද , අව්වට රත් වුන සුවද නැති කරගන්නේ කොහොමද ? (natural)
  19. dilan_randika

    Questions අව්වේ කාර් කූල්

    අව්වේ නවත්තපු කාර් එක කූල් කරගන්නේ කොහොමද ඉක්මනට?

    No contents