1. dilan_randika

    Questions ලී වලින් නිර්මාණය කල දෙයක් ගන්න විට

    ලී වලින් නිර්මාණය කල දෙයක් ගන්න විට එකම item එක වුනත් හදනකොට ගත්තු ලීයේ damage, quality , මෝරපු , අමු , ගහේ වයස වගේ දේවල් වලින් final item එක වෙනස් වෙන්න පුළුවන් නේද?
  2. dilan_randika

    මූ youtube වෙනුවෙන් ජීවත් වෙනවාද?

    මූ ජීවත් වෙනගමන් youtube use කරනවද youtube වෙනුවෙන් ජීවත් වෙනවාද?
  3. dilan_randika

    mark couch rolls royce එකේ coachline

    mark court rolls royce එකේ ගහන coachline එක උඹලට කරන්න පුලුවන්ද?
  4. dilan_randika

    social media ඇති පමණ කාලය

    social media ඇති පමණ ගිහින් (හිතේ හැටියට ) කාලයත් ඉතුරු කරගන්න ඔයාලගේ ටිප්ස් මොනවද?
  5. dilan_randika

    background එකේ youtube දාගෙන වැඩ කරන්න පුලුවන්ද

    background එකේ Youtube දාගෙන වැඩ කරන්න පුලුවන්ද focus කරගෙන ?
  6. dilan_randika

    youtube video thumbnails last කොටසක් covered

    youtube video එක සමහරු upload කරද්දී අන්තිමට එයාගේ අනික් videos වල thumbnails දානකොට video එකේ last කොටසක් අවසානයේ වැසී යනඑක කරුමයක් uploaders ඒ ගැන දැනගන්න ඕනේ නේද
  7. dilan_randika

    blood tests පිළිගත් තැන් වලින්ම ??

    blood tests sugar, cholesterol වගේ ඒවා පිළිගත් තැන් (asiri , nawaloka වගේ .) වලින්ම කරන එකද හොද පොඩි තැන වල රෙපොර්ට් වැරදිද?
  8. dilan_randika

    පර්ස්' එකේ ඔක්කොම ලෝඩ් ද?

    පර්ස්' එකේ සල්ලි, bank cards , ID ඔක්කොම ලෝඩ් කරන්ද ඉන්නේ? කඩෙන් කඩේට යද්දී නැති වුනොත් ඔක්කොම කෙල වෙනවා නේද?
  9. dilan_randika

    Questions weekend එකට වඩා weekdays වලට කැමති

    weekend එකට වඩා weekdays වලට කැමති එවුන් ඉන්නවද?
  10. dilan_randika

    ටියුෂන් Sirla - සුපිරි wandi - Thread

    ටියුෂන් sirla උගත් නිසයි , ළමුන්ට උගන්වන නිසයි සුපිරි wandi වල යන එක ඉවසුවහැකි පර්ලිමෙන්ට් 8 පාස් එවුන්ට වඩා wandi ටික දාගෙන යන්ද
  11. dilan_randika

    Questions lasith malinga වගේ එවුන් ගේ youtube channels

    lasith malinga වගේ එවුන් ගේ youtube channels කරන්නේ company වලින්ද ? උන්ගේ personal assistants , managers ලද?
  12. dilan_randika

    WFH හුරු වීමෙන් එලියට යන්න කම්මැලි ??

    working from home හුරු වීමෙන් එලියට යන්න කම්මැලි වෙන්නේ නැද්ද ?
  13. dilan_randika

    ඇයි බන් මුන් මෙච්චර මෝඩ ???

    ඇයි බන් මුන් මෙච්චර මෝඩ අතේ මාට්ටු වෙන Murder ne බන්
  14. dilan_randika

    radio වල දෙමල stations ලේසියෙන්

    පොකට්/ලෝ කෝස්ට් radio වල මොකද දෙමල stations ලේසියෙන් හොදට අහු වෙන්නේ ? සිංහල ඒවා අල්ලන්න ගියාම මාර gayma
  15. dilan_randika

    මෛත්‍රී බාවනාව ජප කරන්නේ නැතුව

    මෛත්‍රී බාවනාව ජප කරන්නේ නැතුව ප්රායෝගිකව කිරීම නේද වැදගත් ?
  16. dilan_randika

    නිළියන්ගේ සුපිරි වාහන

    නිළියන්ගේ , මේ බෙන්ස් එහෙම acting වලින්ම ගත්ත ඒවාද හොර මින්ස්සු එහෙම දෙන ඒවාද?
  17. dilan_randika

    alarm ඉස්සර කොහොමද අපි ??

    alarm එකට හුරු වුනාම හිතෙන්නේ , ඉස්සර කොහොමද බන් අපි වෙලාවට ඇහැරුනේ ???
  18. dilan_randika

    බස් කාරයෝ brake shoes

    බස් කාරයෝ කෙළගෙන ඇවිත් හෝල්ට් වල brake කරන විදිහට brake shoes මාසෙන් විතර ඉවර ඇති නේද බන්
  19. dilan_randika

    කෙල්ලෝ පිස්සු වැට්ටුව නේද මූ

    කෙල්ලෝ පිස්සු වැට්ටුව නේද මූ
  20. dilan_randika

    tiktok කෙල්ලොන්ගේ background ගෙවල්

    අර හිරු එකට එහෙම tiktok එවන කෙල්ලොන්ගේ මම දැකපු ලක්ෂණයක් තමයි background එකේ උන්ගේ ගෙවල් බොහෝවිට චාටර් tiktok එකේ ඉන්න්නවා මිසක්දියුනක් ගැනවත් හිතන්නේ නැහැ කියන එකයි conclusion එක

    No contents