1. dilan_randika

    customers ලගේ salary ගැන

    bank , leasing company වල වැඩ කරන අයට customers ලගේ salary ගැන එහෙම දැනගන්න පුළුවන් නේද බන් :angry: Eg: Salary Slip needed වැඩ
  2. dilan_randika

    social media ගොන් ආතල් to next level

    දැන් දැන් social media වලට මොකක් හරි අත ඇරලා famous වෙන්ඩ වලි කන අය වැඩි වෙලා OPEN TO DISCUSION
  3. dilan_randika

    බය නැතුව සීනි තෙබු

    බය නැතුව සීනි කාල තෙබු කොළ වගේ කෑවොත් ok ද ? ඒවායින් සීනි බහින්නේ එවෙලෙට විතරද? තව මොනවද සීනි බස්සන්න හොද ? [ නෝ සීනි. to keep balancing ]
  4. dilan_randika

    air filter එක කොච්චර කලු වුනාමද

    engine air filter එක කොච්චර කලු වුනාමද මාරු කරන්නෙ? අහස පේන්නෙ නැති කොට මාරු කරනවද? තව ටිකක් අදගෙන යනවද?
  5. dilan_randika

    driving trial main road කහ ඉරේ

    driving trial පෙන්නනකොට main road එකක , පදිකයෙක් නැතත් කහ ඉරේ slow හරි නවත්වන්න හරි ඕනෙද? (trial යන්න ඉන්න කෙනෙක් ඇහුවේ )
  6. dilan_randika

    වැඩ පීඩනක් නොකරගෙන

    ඔයාලා todo දේවල් / වැඩ පීඩනක් නොකරගෙන stress නොවී ගොඩ දාන්නේ කොහොමද ?
  7. dilan_randika

    Tirantha Walaliyadda පට්ට නේ

    පට්ට නේ interview එකේදිම පයිප්පෙ ගහනවා table එක උඩ හැටි දැක්කද
  8. dilan_randika

    thermal flask ඇල් වතුරෙන්

    thermal flask ඇල් වතුරෙන් හෝදන්න හොද නැද්ද
  9. dilan_randika

    ප්‍රීමා noodles

    රස කාරක නැතුව තම්බල කනවනම් ප්‍රීමා noodles අවුල් නැහැ නේද? ලොකු ඒවානේ . මැගී වල වගේ රස කාරක packets නැහැ හැබැයි ෂණික කියල ගහල තිඑනවා
  10. dilan_randika

    පාලින්දනුවර ඇයි බන්

    මේ පාලින්දනුවර කියන එක හැම වස්සටම යට වෙන්නේ ඇයි බන්
  11. dilan_randika

    YouTube එකේ ඉන්න AL tuition ගුරුවරු

    YouTube එකේ ඉන්න AL tuition ගුරුවරු විෂය හැර අනික් ඔක්කොම කියනවනේ . අපේ කාලෙ නම් ගුරුවරුන්ට YouTube තිබුනේ නැහැ අපේ හාන්දුරුවනේ !
  12. dilan_randika

    4ah-40ah charger එකෙන් 12v 45ah

    4ah -40ah charger එකෙන් 12v 45ah car battery එක charge කල හැකිද
  13. dilan_randika

    credit card ගැන විස්තර ඇහුවම අනික් බැංකුත් call

    එක bank එකකින් credit card ගැන විස්තර ඇහුවම අනික් බැංකුත් call කරන්නේ කොහොමද බන් මොකක් හරි connection එකක් තියෙනවා
  14. dilan_randika

    forces උනිෆොර්ම් driver එක්ක car

    forces වල මොන රෑන්ක් එකේ අයටද ගෙදර යටත් use කරන්න උනිෆොර්ම් driver කෙනෙක් එක්ක car දෙන්නේ ?
  15. dilan_randika

    තල අදික සීනි

    තල කැරලි වලට මෙච්චර අදික සීනි දමන්නේ ඇයි (සීනි හෝ සීනි හකුරු )
  16. dilan_randika

    credit card වඩා debit වලට ඇයි

    debit card වලට වඩා credit card වලට discount දෙන්නේ ඇයි debit card එකෙන් ගෙවනවා කියන්නේ සල්ලි තියෙනවා කියන නිසාද ?
  17. dilan_randika

    online items වලට reviews ලියනවද

    උබල online ගන්න items වලට reviews ලියනවද ඒක වටිනා දෙයක් නේද item එක ගන්න ඉන්න කෙනාට වටිනවා
  18. dilan_randika

    cuttle fish මොකක්ද හොද

    මේ වගේ ඒවා අරගෙන සුද්ද කරලා ගත්තම අර සුද්ද කරලා packet කරලා තියෙන තනි සුදු ඒවාට වැඩ රසද ? ලොකු වෙනවස් තියෙනවද? මේක සුද්ද කරන එක amaarui කියනවා නේද?
  19. dilan_randika

    3.5mm audio expert ල එන්න

    (ihathta aththe jack wargayi) jbl t110 earphone mekai problem eka jbl t110 earphone ekata 4 pole extension ekak gahuwama sound wada, mic wada naha. wenna bahane. headset eke awith thiyenneth 4 pole ne. menna extension eka wage ekak maru scene eka kiyanne 2 pole extension ekakata audio, mic...

    No contents