ඇත්තටම මිනිස්සු දුප්පත් වෙලා ඉන්නෙ ඇයි? කුරියර් අත්දැකීම් 01

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,145
    5,969
    113
    canada
    ලංකාවේ අපේ financial literacy කියන දේ බොහොම අඩුයි. අපේ මාම කෙනෙක් හිටිය කොන්ත්‍රාත් වැඩ කරලා හොදට හම්බ කරා. ඒ කලේ අපිට කියනවා ඕය රස්සාවල් කරලා මොනවද කරන්න පුළුවන් කියල. මාම invest කරේ නැහැ. අන්තිමට දරුවන් ගෙන් ඉල්ලන් කන්න සිද්ද උනා. අපෙනුත් සල්ලි විටින් විට ඉල්ලා ගත්ත. ඉන්න ගේ සින්න වෙලා බද්දට පොඩි ගෙදරක හිටිය.

    මම කියන්නේ invest කරලා, අනාගතේ plan කරන එක සහ වෙනත් ආශාවල් (වාහන ගන්න, setup ගන්න) සමබරව කරන්න ඕනේ. වැඩේ අමාරුයි.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ලංකාවේ අපේ financial literacy කියන දේ බොහොම අඩුයි. අපේ මාම කෙනෙක් හිටිය කොන්ත්‍රාත් වැඩ කරලා හොදට හම්බ කරා. ඒ කලේ අපිට කියනවා ඕය රස්සාවල් කරලා මොනවද කරන්න පුළුවන් කියල. මාම invest කරේ නැහැ. අන්තිමට දරුවන් ගෙන් ඉල්ලන් කන්න සිද්ද උනා. අපෙනුත් සල්ලි විටින් විට ඉල්ලා ගත්ත. ඉන්න ගේ සින්න වෙලා බද්දට පොඩි ගෙදරක හිටිය.

    මම කියන්නේ invest කරලා, අනාගතේ plan කරන එක සහ වෙනත් ආශාවල් (වාහන ගන්න, setup ගන්න) සමබරව කරන්න ඕනේ. වැඩේ අමාරුයි.
    කොවිඩ් කාලෙද ලෙල්ල හුටන් උනේ
     
    • Like
    Reactions: Yin And Yang

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    මම කුරියර් සවිස් එකක දිව්ව කාලයක් ඉතිං මම හිතුව අත්දැකීම් ඔයාල එක්ක බෙදාගන්න.

    මම ගෙනිච්ච හුගක් පාර්සල් ක්‍රීම් බෝතල් වගේ ඒව තමා 8000ට වැඩී හැම එකම ඉතිං කෙල්ලො එහෙම තමා ගොඩක්ම ගන්නෙ වයසක අය අඩුයි හුගක්ම ගෙවල් වලට ගියාම එක්කො ගේ කපරාරු කරල නෑ නැත්තං ජනෙල් එහෙම නෑ ඒ උනාට අර බොරු කරල දෙන ක්‍රීම් එක ගන්නව සමහර ගෙවල් වල පාටි බොක්ස් පවා තියෙනව. මම එකක් ඩිලිවර් කරා ලෑලි ගෙදරකට
    මම තව ගියා ගෙදරකට ඒ ගෙදරත් ලෑලි ගෙයක් ඒ උනාට හොනට් එකක් තිබ්බ රෙද්දකින් වහල මම මේ කුහක කමට කියනව නෙමේ මිනිස්සු ඇත්තටම දුප්පත් වෙලා තියෙන්නෙ අනවශ්‍ය දේවල් වලට වියදම් කරල මහන්සි වෙලා හම්බ කරන දේ අනවශ්‍ය බඩු වලට වියදම් කරල ජීවිත කාලෙම මහන්සි වෙලා හම්බ කර කර ඉන්නව.

    ඊට පස්සෙ සල්ලි හද්දිසියක් උනාම අර බඩු විකුණල දානව ආයිමත් ගන්නව.

    අපේ නෑදෑයො හිටිය සීට්ටු දාල බේසං වගේ වැඩක් නැති දේවල් ගන්නව අරං ඇදන් යටයි මේස යටයි ගොඩ ගහල තියං ඉන්නව ගෙවල් අම්බලම් වගේ වතුර වැටෙනව වහලවල් වලින් ඒව හදාහන්නෙ නෑ අනවශ්‍ය.වියදම්.කර කර ඉන්නව
    පොත්ත සුදු කරගෙන තික් තොක් එකක් කරල. කොරියන් කොල්ලෙක් අල්ලගන්න ඔය සුදු වෙන ක්‍රීම් එක ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන්න බැරිද 🤔
     
    • Like
    Reactions: Yin And Yang

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    පොත්ත සුදු කරගන්නේ හොද සල්ලි තියෙන එකෙක් අල්ලගන්න තමයි යකු..ඕක තේරෙන් නැද්ද?
     
    • Like
    Reactions: Yin And Yang

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,145
    5,969
    113
    canada
    කොවිඩ් කාලෙද ලෙල්ල හුටන් උනේ
    නැහැ. ඊට ගොඩක් කලින්. රස්සාවෙන් විශ්‍රාම ගිහාම අදායම් මාර්ගයක් නැහැ. බැංකු පොතේ දාපුව අරගෙන කාල ඉවර උනාම මොකද කරන්නේ ?
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,173
    1
    28,809
    113
    සිරා බං. ඕකට කියන්නේ නූගත් කම කියලා.
    ගාමන්ට් වල party box සේල් දාලා ගෙවන්න දෙනවාලු පඩි දවසට, උන්ගේ බස් පිරෙන්න ලු අරන් ගියේ.party box 🤣🤣🤣

    අනුන්ට show එක පෙන්නලා බඩ ගින්නේ හිටියත් මොකෝ..
    ගම් වල කුඹුරු කපන කාලෙට singer, abans කාරයෝ ලොරි පුරවගෙන වැඩකට ඇති නැති electronic බඩු ගෙනිහින් ටික ටික ගෙවන්න කියලා ලස්සනට උන්ට විකුනනවා
     

    nidarsha91

    Well-known member
  • මුදල් හම්බ කරන්න පුලුවන් වුණාට මිනිස්සු හැම කෙනාටම මොකක් හරි කරල, ප්‍රඥාව වඩව ගන්න හැම කෙනාටම බැහැනෙ මචං. ඒක වෙනම ලෙවල් එකක්නෙ
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    උබ තමයි මෙතන දුප්පත් මානසිකත්වෙ තියන එකා..
    උන් පෙට්ටි ගෙවල්වල ඉඳන් හරි හොඳට කාලා බීලා ආස කරන දේවල් අරගෙන සතුටෙන් ඉන්නවා..
    asa karana de nemei bro othana aula dan ube padiya 30000i kiyapanko uba gananwa cream ekak 8000k dila dan uba gawa 22000k thiyenwa oken uba mase rola gahanawa hamadama wadata yanawa oya widiyata me mase hamba karanawa ilaga mase wenuwen paycheck to paycheck kawada hari ubata enawa emergancy ekak anna edata uba erenawa ledak haduna mona hari karadarayak una edata gdra thiyena badu ukas karala hari wikunala hari thama ubata gemak gahaganna wenne

    ithn jeewitha kalema ekama rola mama kiyanne e 8000n invest ekak karanwa aluth skill ekak iganagannawa wage stable income ekak hadagena passe athal eke innwa time ekath thiyenawa.

    sathutin inna ekai thawakalika sathutai eken passe duk widina ekai dekak
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    othana mehema ekak thiyenawa. oya minussynta geyak hadanan salli ithuru karoth awrudu 20-30k wath yanawa normal geyak complate karanna. so ethakota eg eka 50 panala. eka nisa thamange age eke sathutak labena next dewal walata priority eka denawa. ekane godak garment kello, hospital channeling wala inna kello ehema iphone wage use karanne. kollo fz wage bike ganne loan dala. unta uparima karanan puluwan target ekata un issella reach karanawa
     
    • Like
    Reactions: Yin And Yang

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,295
    4,420
    113
    ඇයි එන්නද
    රූපසිංහ එක නේද බස්ටැන්ඩ් එක ඉස්සරහ හතරමං හන්දියේ තියෙන්නේ පාරෙන් අනික් පැත්තේ
    ඉස්සර මන් වැඩ ඇරිලා එද්දි අළුත් පාර බස් එකක් ගන්න ඔතන ඉන්න ගමන් ඕකට යනවා
    මාළු ලෙවල් එකේ එව්වෝ පෝලිමේ ඉන්නවා බඩු උගස් කරන්න

    උගස් සින්න වෙච්ච එවා උනාට උන්ගේ බඩු පට්ට ගණන් බන්
    ow un electric item podi ganan walata aran loku ganan walata wikunanne
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    මේ කතාව හරි...

    අපේ තාත්ත ඉස්සර ෆුඩ් ඩිපාට්මන්ට් වැඩ කරා. කාලයක් අම්පාරෙ වැඩකරල තියෙනව.
    එහෙ ගොයම් කපන කාලෙට එහෙ මිනිස්සු, පත කැසට් රේඩියෝ සෙට් අරගන්නවලු, හොඳට ඇඳපැළඳගෙන, පත චේන් දාගෙන, රේඩියෝ කරේ තියාගෙන සද්දෙට සිංදු දාගෙන, කඩ පිල් ගානෙ ඇවිදින එකලු කරන්නෙ.. ඔය ලල් එක මාසයක් තියෙන්නෙ නෑලු, අර රේඩියෝ එකම උකස් කරල හතර අතේ ණය වෙනවලු.. ඊටපස්සෙ ආයෙ ගොයං කපන කාලෙ එනකල් හරියට කන්නවත් නැති ජීවිතයක් ගතකරනව...
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    මේ කතාව හරි...

    අපේ තාත්ත ඉස්සර ෆුඩ් ඩිපාට්මන්ට් වැඩ කරා. කාලයක් අම්පාරෙ වැඩකරල තියෙනව.
    එහෙ ගොයම් කපන කාලෙට එහෙ මිනිස්සු, පත කැසට් රේඩියෝ සෙට් අරගන්නවලු, හොඳට ඇඳපැළඳගෙන, පත චේන් දාගෙන, රේඩියෝ කරේ තියාගෙන සද්දෙට සිංදු දාගෙන, කඩ පිල් ගානෙ ඇවිදින එකලු කරන්නෙ.. ඔය ලල් එක මාසයක් තියෙන්නෙ නෑලු, අර රේඩියෝ එකම උකස් කරල හතර අතේ ණය වෙනවලු.. ඊටපස්සෙ ආයෙ ගොයං කපන කාලෙ එනකල් හරියට කන්නවත් නැති ජීවිතයක් ගතකරනව...
    Issara polonnaruweth ohoma pathi tiyenawalu .motorcycle tiyenawalu aduwata e kale ..dannam kohomada danne ne
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    Issara polonnaruweth ohoma pathi tiyenawalu .motorcycle tiyenawalu aduwata e kale ..dannam kohomada danne ne
    ඔවු...ඔවු.. තාත්ත ඒකත් කියල තියෙනව. පොළොන්නරුවෙත් තියෙනව ඕක..
    අදටත් එහෙම තමයි ඉතිං ඇත්තම කතාව,
    ගෙවාගෙන යන්න ස්මාට් ෆෝන්, අයි ෆෝන් ගන්න උන් කොච්චර ඉන්නවද..
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    ඔවු...ඔවු.. තාත්ත ඒකත් කියල තියෙනව. පොළොන්නරුවෙත් තියෙනව ඕක..
    අදටත් එහෙම තමයි ඉතිං ඇත්තම කතාව,
    ගෙවාගෙන යන්න ස්මාට් ෆෝන්, අයි ෆෝන් ගන්න උන් කොච්චර ඉන්නවද..
    Phone gewagena yanna denawalu neda id copy akata..board dala meheth kadawal wala tiyenawa..

    kello kollo iwarai itin oken .specially kollo tamai kello kiyai gewanna aran dipiya iphone kiyala..

    :(
     
    • Sad
    Reactions: PHBhagya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    ඔහොම උන් ඉන්න නිසා තමා ලොකු company හැදිල තියෙන්නෙ. ඕව ගන්න උන්ට බනින්ඩත් බෑ. උන් ගෙ ආසාව. උන්ට මොලේ කල්පනා වෙන්නෙ නෑ එවෙලෙ ඕනෙ ගත්ත බඩුව ගන්න ඕනෙම ද කියල. පම්පෝරියත් ගහයි, සේරම සල්ලි දීල ගත්තෙ ගෙවන්න නෙමේ කියල. ඒත් උන් අහු වෙලා. උන් ගෙ දියුනුවට යොදවගන්න තියන මුදලක් ආතල් එකකට යොදවල ඒකෙ වැරැද්දක් නෑ. හැබැයි ඌ ඒක උටම කරගන්න ඩැමේජ් එකක්. මාකටින් වලින් ඔලු වලට දාල මේව ඕනෙම දේවල් කියල ඔලු වලට වැටිල. කරන්න දෙයක් නෑ. ඕකයි ධනවාදී ආර්ථිකේ

    “There are wolves and sheep in this world, kid. Figure out which one you’re gonna be.”

    -Better call saul
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,507
    1
    62,306
    113
    Mother Earth
    BgxT1D.jpg

    Elakiri Version 👆🏻