නිළමේ ඇදුම් HELP

new18505

Active member
  • Mar 18, 2017
    485
    55
    28
    වෙඩින් එකට නිළමේ ඇදුම තෝර ගන්න හිතාගෙන ඉන්නවා. නිළමේ ඇදුම් ගන්න හොද තැන මොකක්ද​? එයාලම ඇවිත් අන්දවනවද​? ගාණ කීයක් විතර යනවද​?

    කලින් WEDDINGSවලට නිළමේ ඇදුම් ඇදපු අය ඒක ඇදන් ඉන්න එක පහසුද අපහසුද කියන එක කියන්න​. සමහරු ඒක ඇදන් ඉන්න එක අමාරුයි කියලත් කියනවා.
     
    • Like
    Reactions: upulpdn

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඔය මගුල ඇදන් ඉන්න නම් අමාරුයිලු බන්. රෙදි පොටවල් තිස් ගානක් විතර අන්දනවා. කකුල් දෙකට දාඩිය දානවා වැඩියි. ඕක සිංහල ඇදුමකුත් නෙමෙයි. පළවෙනි පාරට අදින කෙනෙක්ට පොඩි අමාරු ගතියක් එනවා. ඕක අදින්නත් දවස් 7ක් විතර පේ වෙන්න ඕනි. ඕක ඇන්දට පස්සෙ බොකක් සෙට් උනොත් තමා සීන් එක​. මම අහලා තියනව විදියට ඒක ඇන්දට පස්සේ ඇදුම බුරුල් කරන්න බෑ. එහෙම කරනව නම් පොටව්ල් ඔක්කොම බුරුල් කරලා ලෝකු සීන් එකක් දාන්න වෙනවා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Koheda inne? Kandy nam famous ma Jayarathne eka. Gedarata awith andanawa. 50,60k yanawa.

    Kalin deparak anda. Adan inna amarui thama redi godak patalana nisa. Loku awlakuth na ithin.
     
    Last edited:
    • Like
    Reactions: new18505

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මම ගත්තේ “අභිෂේක මණ්ඩපය” කියලා තැනකින් ...හෙනම සවුත්තුයි… වෙඩින් දවස්වලට උන් එකම ඇඳුම dry clean කරන්නේවත් නැතුව අතින් අත යවන්නේ ගල් හැලිලා ,,,නූල් ගැලවිලා එක විකාරයයි… booking එක දානකොට දෙන්නම් කියන kit එක එක නෙමේ wedding එක දවසට දෙන්නේ...අනික උන් හොඳම kit තියාගන්නවා reserve කරලා ඔය ලොක්කන්ට ,නළු බට්ටන්ට එහෙම දෙන්න...අපිට ඒවා දෙන්නම් කියලා කියනවා booking එක දාද්දි ...ඒත් wedding එක දවසට දෙන්නේ නෑ… වැඳලා වගේ තමා ඇඳුම ඉල්ලන්න ඕනේ..:angry::angry:

    අනිත් තැනුත් මේ වගේද දන්නේ නෑ මචන් ...විශ්වාසවන්ත තැනකින් හරියටම තෝරලා වැඩේ කරගනින්….නිළමේ ඇඳුම ටිකක් අමාරුයි ඒත් ඔය කියන තරම් ලොකු අමාරුවක් නෑ උඹ wedding එක දවසේ සිංදු කියන්න එහෙම යන්නේ නැත්නම්…( ලොකු හුස්ම ගන්න ටිකක් අමාරුයි ඒක ඇන්දම ) මම නම් කියන්නේ ඇඳපන් ඒක ..ආයේ ජීවිතේටම අඳින්න හම්බවෙන්නේ නෑනේ...සිංහල කොල්ලෙක්නේ ...:cool::cool:
     
    බොකක් සෙට් උනොත් මොකද කරන්නෙ බන්. :rofl::rofl::rofl: vඕක ගලවන්න බෑලු නේද​?:rofl:

    ඕක සිංහල ඇදුමක් නෙමෙයි. ඒත් දැන් හැමෝම අදිනවා.
     
    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    බොකක් සෙට් උනොත් මොකද කරන්නෙ බන්. :rofl::rofl::rofl: vඕක ගලවන්න බෑලු නේද​?:rofl:

    ඕක සිංහල ඇදුමක් නෙමෙයි. ඒත් දැන් හැමෝම අදිනවා.

    mama danna tharamin nam dan ekata wisadumak dila thiyenne un...poddak ahala balapan oya andana ungen.....
     
    • Like
    Reactions: new18505

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    නිළමේ අදුම ඇන්දම හදිස්සියට Toilet එකටවත් යනන් බැරිද​?

    yanna be bn, pump ekak nam danna puluwan,, :yes::yes:

    හොදට කොෆි ගහල පලයන් බඩ වෙලෙන්නම :angry:
     
    Last edited:

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    නිලමේ ඇදුම අන්දන වෙලාවට බඩට ෆුල් හුස්ම අරන් හිර කරන් ඉන්න. බඩ හකුලාගෙන ඉන්න එපා. බඩ හකුලාගෙන ඉන්න වෙලාවේ රෙදි පොටවල් ඇග වටේ එතුවට පස්සේ ආයේ හුස්ම ගන්න බෑ පුතී. බඩ ෆුල් පිරිලා තියෙන වෙලාවේ ඇදුම අන්දුවම උබට ඊට පස්සේ පොඩි gap එකක් එනවා. ඕක තමයි ඕකේ තියෙන trick එක.
     
    • Like
    Reactions: new18505

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    මචන් මගේ වෙඩිමත් ලබන මාසේ.. මමත් නිළමේ අැදුම බැලුවා දන්න තැනකින්.. මට හරිගියේ නෑ බන්.. පස්සේ මම නැෂනල් අැදුම අදින්න තීරණය කරා..

    මම අදින්නේ මේ වගේ ඩිසයින් ඒකක්...

    37454576764a64970f6f1d6aa027b45b.jpg
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,057
    1
    11,093
    113
    ඔය මගුල ඇදන් ඉන්න නම් අමාරුයිලු බන්. රෙදි පොටවල් තිස් ගානක් විතර අන්දනවා. කකුල් දෙකට දාඩිය දානවා වැඩියි. ඕක සිංහල ඇදුමකුත් නෙමෙයි. පළවෙනි පාරට අදින කෙනෙක්ට පොඩි අමාරු ගතියක් එනවා. ඕක අදින්නත් දවස් 7ක් විතර පේ වෙන්න ඕනි. ඕක ඇන්දට පස්සෙ බොකක් සෙට් උනොත් තමා සීන් එක​. මම අහලා තියනව විදියට ඒක ඇන්දට පස්සේ ඇදුම බුරුල් කරන්න බෑ. එහෙම කරනව නම් පොටව්ල් ඔක්කොම බුරුල් කරලා ලෝකු සීන් එකක් දාන්න වෙනවා.

    Mama Hithan Hitiye Sinhala Adumak kiyala
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    බොකක් සෙට් උනොත් මොකද කරන්නෙ බන්. :rofl::rofl::rofl: vඕක ගලවන්න බෑලු නේද​?:rofl:

    ඕක සිංහල ඇදුමක් නෙමෙයි. ඒත් දැන් හැමෝම අදිනවා.

    බොක දාන්නත් සිහි කල්පනාවක් තියෙන්න එපැයි බ්‍රෝ …. මට නම් කාපු බීපුවා වත් මතකනෑ එදා..ඒ තිබ්බ wedding pressure එකට .තනිකරම වෙනමම project mind එකක් එදා ඔළුවේ වැඩ කලේ...මගේ පවුලේ නංගිලා මල්ලිලා හෝ අයියලා අක්කලා හිටියේ නෑ මට event බලන්න.

    මාත් එක්ක ඇඳගත්ත page boys ල නම් දවල් වෙද්දී ඇඳුම් මාරු කර ගත්තා උන්ට සෙල්ලං කරන්න බෑ කියලා ..මගේ සෙල්ලම රෑට තිබ්බ හින්දා දිගටම ඇඳගෙන උන්නා.. :lol::lol: .අන්දන එකා දවස පුරාම අපිත් එක්ක කැරකි කැරකි ඉන්නවා standby ...ඌටත් ඉතිං plate එකකට ගෙවන්න උණා. තව ටිප් එකකුත් දෙන්න උනා.

    .
     
    Last edited: