මම ඕක ට්ර්යි කලා මචන්..හෙන අවුල් නේ...wamp server ඉන්ස්ටෝල් කරලා දීලා mqsql වලින් ප්‍රොජෙක්ට් එක කලානම් ඊට වඩා ලේසි කියලා හිතෙනවා මට
![]()
උඹට වැඩේ හරියට අහුවෙලා නෑ මචන්. localdb install කරන එකයි, database එක attach කරන එකයි, connection string හදාගන්න එකයි විතරයි කරන්න තියෙන්නෙ. අනික 32MB විතර file එකක් විතරයි install කරන්න වෙන්නෙ.

wamp server ඉන්ස්ටෝල් කරලා දීලා mqsql වලින් ප්‍රොජෙක්ට් එක කලානම් ඊට වඩා ලේසි කියලා හිතෙනවා මට 


