ළයාදර හිතවත ඔබට සුබ ගමන්
අද දින බ්ලොග් ලියන අපිට මහත්වූ සංවේගී දිනයකි.
කිසිදින අප හමු නොවූන ද ඊමේල් වලින් , මුහුණු පොතෙන් අප මිතුරන් වූයෙමු. බ්ලොග් ලෝකයට ඒමට මට අත හිත දුන්නේය. යහපත් මිනිසෙකු හිත හොඳ මිතුරෙකු මෙන්ම හමුදා නිලධාරියෙකු වූ මේජර් ගුණරත්න හෙවත් විචා තුමාගෙන් සමු ගනිමි...