අද උදේ නැගිට්ටා. ගෙදර පිටි ඉවර වෙලා. ඒ මදිවට සීනිත් ඉවර වෙලා. බෝතලේ ඇලිලා තිබ්බ සිනි ටිකක් එක්ක කොපි එකක් හදා ගත්තා.
උදේට කන්න සල්ලිත් නැහැ. සිගරට් එකක් බොන්න කියලා සල්ලි ටික එක්කහු කරලා බැලුව, බැලින්නම් තියෙන්නේ රුපියල් 33 . තව රුපියල් දෙකක් මදි.
දැන් හන්දියේ පැත්තට ගිහින් නව ලංකා හෝටලේ...