එක හොදා.එත් කොහොමද සුදට උයපුවාම විතරක් කන්නෙ![]()
මං සුදු කෑම විතරයි කන්නෙ

එක හොදා.එත් කොහොමද සුදට උයපුවාම විතරක් කන්නෙ![]()

දැන් බොන සිද්ධියක් ද මෙතන යන්නෙ? එහෙනම් අපි වගේ පොඩි ළමයින්ට හොඳ නෑ.
තුරුලු කරන් ඉන්නට පෙර පුරුද්දට
පුරපූ නෙතට බර නැහැ දුක් කදුලු කැට
මේක යශෝදරාට ගැලපෙන්නේ නැද්ද?![]()
ගැලපෙන්නෙ කොහොමද...යශොදරා ඇඩුවෙ බුදුහාමුදුරුවො නැවත වැඩියට පස්සෙ නෙ..එතකම් ඇඩුවෙ නැනෙ...
මන් ගිහින් එන්නන් කස්ටිය........ ටයිම් ටු ලීව්... භායී.....
