~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හහා ලොල් :P:P:P මාර gf එහෙනන්...

    ආයෙත් අහලා...එක පාරක් රෑ තරහ වෙලා...මම නිදි.....කොල් කලා...මගෙන් ඇහුවා කොහෙද ඉන්නෙ කියලා මම කියලා ගෙදර කියලා.......:rofl::rofl::rofl::rofl:

    පව් බං කොල්ලා...:rofl::rofl:


    පේනවනේ :lol:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හැමදේම වෙන්නේ හොදට බන් :D
    හොදට හිතලා බලපං උබට වෙලා තියෙන දේවල් ගැන

    එක අතකින් බලනකොට ලංකාවෙ හිටියනම් මට මෙච්චර හොඳ ලයිෆ් එකක් නැති වෙන්නත් තිබුණා... මේවගේ හොඳ වාහනයක් ගන්න එකත් හීනයක්....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    හැමදේ ම හොඳටනම් වෙන්නෙ ඇයි දුක්වෙන්නෙ මිනිස්සු? හොඳට වෙන දේවල් තියෙනව. හොඳට නොවෙන දේවලුත් තියෙනව. ඒක තේරුම් ගෙන උත්සහ කරල දේවල් හොඳට කරගන්න බලන්න ඕන.

    දුක්වෙන්නේ මිනිස්සු ඒක නොදන්නා නිසා
    හැමදෙයක්ම හොදට වෙන්නේ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුක්වෙන්නේ මිනිස්සු ඒක නොදන්නා නිසා
    හැමදෙයක්ම හොදට වෙන්නේ :D

    කොහෙත් ම නෑ. හැමදේ ම හොඳටනම් වෙන්නෙ නිකන් මුකුත් නොකර බලාගෙන ඉන්නකො. හැමදේ ම හොදට වෙයිනෙ?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක අතකින් බලනකොට ලංකාවෙ හිටියනම් මට මෙච්චර හොඳ ලයිෆ් එකක් නැති වෙන්නත් තිබුණා... මේවගේ හොඳ වාහනයක් ගන්න එකත් හීනයක්....

    ඒකනේ :D
    අක්කගේ සින් එක උනත් උබේ හොදට වෙලා තියෙන්නේ :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොහෙත් ම නෑ. හැමදේ ම හොඳටනම් වෙන්නෙ නිකන් මුකුත් නොකර බලාගෙන ඉන්නකො. හැමදේ ම හොදට වෙයිනෙ?

    මගේ තියරිය - ඔක්කොම වෙන්නේ හොදට :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :rolleyes: මමනන් මුකුත් කියන්නේ නෑමයි..
    හැබැයි ඒ ක්‍රමේ නරකම නෑ. ;)

    කවුරු කොහොම කිවුවත් එක තමා හොදම විදිහ විදිහට මම නම් දකින්නෙ..මොකද අපි තාම එක ගෙදර නෙමෙයි ඉන්නෙ..කතා බහ කරන්නෙ මැසෙජ් වලින්.කොල් වලින්..එතකොට අනික් කෙනා ඉන්න සිටුවෙශන් එක 100%ක් දන්නෙ නැ...ඉතින් ප්‍රශ්නේ දුර යන්න තියෙන ඉඩ වැඩි...එතකොට වෙන වෙන ප්‍රශ්න එන්නෙ.......ඊට ලෙසි එක එතනම තියලා නිහඩව ඉන්න එක......මොකද ටිකක් වෙලා යනකොට එකෙ උනුසුම නිවිලා....ඉතින් එක කතා බහ කරලා විසදගන්න ලෙසි....අපි රංඩු වෙනකොට එක්කෙනෙක් නිහඩ වෙනවාම තමයි....ඊට පැයකට දෙහෙකට පස්සෙ තමා ආයෙ කතා කරන්නෙ..එතකොට පරන දෙ කතා කරන්නෙ නැ..එවෙලෙ කතා බහ කරලා ඊටත් පැය ගානකට පස්සෙ තමා රංඩු උන එක කතා බහ කරන්නෙ......:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ තියරිය - ඔක්කොම වෙන්නේ හොදට :D

    ඔය තියරිය හොඳයි හිතට සහනයක් ගන්න.

    හැබැයි ඔයාගෙ ඔය තියරිය කොච්චර තිබුණත් ඔයා හිටපු ගමන් අප්සෙට් යනවනෙ :P ඒකෙන් ම තේරෙනව තියරියෙ දුර්වලතාවය.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ පොඩි එකා වෙනස් වෙන්න හොඳ විදියකට. හැබැයි ඒක බලෙන් වෙනසක් ඕන නිසා කියල ම කරන්න යන්න එපා. යම් අරමුණක් ඇතුව කරන්න.