Hii people.....
who else do this....
gravity glue
ඩොඩෝ ස්වාභාවික පරිසරය විනාෂ කරනව කියල අපි හොඳ පිකටින් එකක් කරමු
Hii people.....
who else do this....
gravity glue
ඉතින් ඔයා නයිස් නේ.........කැමති නම් වෙන නමක් කියන්නම්...ක්‍රිම් ක්‍රැකර් හොදයි ද

මම උයනව.. 
ඩොඩෝ ස්වාභාවික පරිසරය විනාෂ කරනව කියල අපි හොඳ පිකටින් එකක් කරමු

ඔහොමමයි ඩොඩෝ
Hii people.....
who else do this....
gravity glue
ඩොඩෝ ස්වාභාවික පරිසරය විනාෂ කරනව කියල අපි හොඳ පිකටින් එකක් කරමු

ගල්වල ගම්ගාලා හැමතැනම හිටවලලු නේ.ඔහොමමයි ඩොඩෝ
![]()

ඒකනෙ. මං අහන්නෙ පුළුවන් වැඩ ද ඔය කරන්නෙ. තව පොඩ්ඩක් මිස් වුණානම් ඩොඩෝට බැහැගන්න වෙන්නෙත් නෑ.
අල්ලා ගහප් පොලේ මාලින්ගයව![]()
ඕක කරන්න ඇත්තෙ ගල් බෝතලයක් මතක් වෙලා වෙන්න ඕන.
(මොනා වුණත් පින්තූරය ලස්සනයි)
ගල්වල ගම්ගාලා හැමතැනම හිටවලලු නේ.ඔහොමමයි ඩොඩෝ
![]()

ජිවිතේ වෙනසක් කරන්න කාලේ ඇවිත්...
සූභපැතුම්. හොඳ අතට වෙනස් කරගන්න

ශා...මරුනේ. මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන වෙනස...කියන්න හැකි දෙයක්ද ?

ජිවිතේ වෙනසක් කරන්න කාලේ ඇවිත්...
සමහර නොහිතන කරදර අපේ ජිවිතේට එන්නේ අපේම යහපතටයි
ශා.........මරු නේ...........කියන්නකො විස්තරේ.......

සමහර නොහිතන කරදර අපේ ජිවිතේට එන්නේ අපේම යහපතටයි