~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඉතින් ඔයා නයිස් නේ.........කැමති නම් වෙන නමක් කියන්නම්...ක්‍රිම් ක්‍රැකර් හොදයි ද

    පොඩි එකාගේ ආසාවනේ.. කැමති නමක් කියන්න.. :P:P මම උයනව.. :dull:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඩොඩෝ ස්වාභාවික පරිසරය විනාෂ කරනව කියල අපි හොඳ පිකටින් එකක් කරමු

    ගල්වල ගම්ගාලා හැමතැනම හිටවලලු නේ. :lol::lol: ඔහොමමයි ඩොඩෝ :P
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Hii people.....:rolleyes:
    who else do this....;)
    gravity glue :yes::yes:

    :love::love:


    ඔය වගේ දේවල් කරලා තියෙනවා
    හැබැයි ගොඩක් උසට හදලා නැ
    ගගක් ලග කරලා තියෙනවද කියලනම් මතක නැ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගල්වල ගම්ගාලා හැමතැනම හිටවලලු නේ. :lol::lol: ඔහොමමයි ඩොඩෝ :P

    :rofl::rofl: ඒකනෙ. මං අහන්නෙ පුළුවන් වැඩ ද ඔය කරන්නෙ. තව පොඩ්ඩක් මිස් වුණානම් ඩොඩෝට බැහැගන්න වෙන්නෙත් නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :angry::angry::angry::angry:

    අල්ලා ගහප් පොලේ මාලින්ගයව :oo::oo:

    ඕක කරන්න ඇත්තෙ ගල් බෝතලයක් මතක් වෙලා වෙන්න ඕන.

    (මොනා වුණත් පින්තූරය ලස්සනයි)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සූභපැතුම්. හොඳ අතට වෙනස් කරගන්න

    Thanks You !!! :love:
    අනිවාර්යෙන්ම :D


    ශා...මරුනේ. මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන වෙනස...කියන්න හැකි දෙයක්ද ?

    දැන්ම කියන්න බැ ;)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සමහර නොහිතන කරදර අපේ ජිවිතේට එන්නේ අපේම යහපතටයි :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමහර නොහිතන කරදර අපේ ජිවිතේට එන්නේ අපේම යහපතටයි :D

    ගොඩක් කල් වැඩිය ඔය වගේ දෙයක් කියන්න. ජීවිතේ වෙන දේවලින් අපි ඉගෙන ගන්න දේ තමයි වැදගත් වෙන්නෙ.