~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මේ සරාට තියෙන ප්‍රශ්න තොගේ දැක්කම ගෑනු ළමයෙක් නැති එක ගැන මටනං පුදුම සන්තෝසයක් දැනෙන්නේ :yes: ඇයි අනේ හිටිය නං මේවා අහන් ඉන්න එපැයි දවසම. අනේ කටුසු අයියේ මේක මෙහෙම නේද, අරක අරෙහෙම නේද, කියන්නකෝ අනේ ඔයා මොකද මේ ගැන හිතන්නේ කිය කිය කරදර කරයි හනේ හපොයි :no:

    හෆොයි කටුස්ස මානසිකව වැටුන. :rofl::rofl:
    ඔය පරාලෙන් බිමට වැටෙයි බලාගෙන
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ සරාට තියෙන ප්‍රශ්න තොගේ දැක්කම ගෑනු ළමයෙක් නැති එක ගැන මටනං පුදුම සන්තෝසයක් දැනෙන්නේ :yes: ඇයි අනේ හිටිය නං මේවා අහන් ඉන්න එපැයි දවසම. අනේ කටුසු අයියේ මේක මෙහෙම නේද, අරක අරෙහෙම නේද, කියන්නකෝ අනේ ඔයා මොකද මේ ගැන හිතන්නේ කිය කිය කරදර කරයි හනේ හපොයි :no:

    බය වෙන්න එපා කටුසු පැටී........
    මම වගෙ වෙන කෙල්ලො නැ.......
    මම විතරමයි.....
    ඉර කියන්නෙ තරුවක් උනාට හැම තරුවටම ඉරක් වෙන්න බැ වගෙ මම කෙල්ලෙක් උන පලියට හැම කෙල්ලම මම වගෙ නැ.......:P
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    බය වෙන්න එපා කටුසු පැටී........
    මම වගෙ වෙන කෙල්ලො නැ.......
    මම විතරමයි.....
    ඉර කියන්නෙ තරුවක් උනාට හැම තරුවටම ඉරක් වෙන්න බැ වගෙ මම කෙල්ලෙක් උන පලියට හැම කෙල්ලම මම වගෙ නැ.......:P

    බහුතරයක් තරැ ඉරවල් නෙවෙයි ද? :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ සරාට තියෙන ප්‍රශ්න තොගේ දැක්කම ගෑනු ළමයෙක් නැති එක ගැන මටනං පුදුම සන්තෝසයක් දැනෙන්නේ :yes: ඇයි අනේ හිටිය නං මේවා අහන් ඉන්න එපැයි දවසම. අනේ කටුසු අයියේ මේක මෙහෙම නේද, අරක අරෙහෙම නේද, කියන්නකෝ අනේ ඔයා මොකද මේ ගැන හිතන්නේ කිය කිය කරදර කරයි හනේ හපොයි :no:

    අනේ බලන්න කටුස්සට එහෙම හුරතල් කෙල්ලෙක් ලැබිල ඒ වගේ තොදොල් වෙවේ ප්‍රශ්න අහන විදිය මට මැවිල පෙ‍නෙද්දිත් හරි හුරතල් මෙයා :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ මෙන්න පොතකුයි පැන්සලකුයි අරන් ලියා ගෙන පාඩන් කරගන්න. :P:P

    Triangular_Theory_of_Love1.png

    :no::no: අනිත් අය ආදරය දකින විදිය මට අදාල නෑ. මං හිතන්නෙ ඒ දේවල් තමන්ට අනුව වෙනස් වෙනව. නැත්තම් හැමෝගෙ ම ආදරය එක වගේ වෙන්න එපායෙ :D

    ආදරය කියන දේ නෙමෙයි. ආදරයට තමන් එකතු කරන දේ. ඒක තමයි අනිත් කෙනාට දැනෙන්නෙ
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ සරාට තියෙන ප්‍රශ්න තොගේ දැක්කම ගෑනු ළමයෙක් නැති එක ගැන මටනං පුදුම සන්තෝසයක් දැනෙන්නේ :yes: ඇයි අනේ හිටිය නං මේවා අහන් ඉන්න එපැයි දවසම. අනේ කටුසු අයියේ මේක මෙහෙම නේද, අරක අරෙහෙම නේද, කියන්නකෝ අනේ ඔයා මොකද මේ ගැන හිතන්නේ කිය කිය කරදර කරයි හනේ හපොයි :no:
    haa haa kanna yanne uba
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෆොයි කටුස්ස මානසිකව වැටුන. :rofl::rofl:
    ඔය පරාලෙන් බිමට වැටෙයි බලාගෙන
    යන්තන් නොවැටී ඉන්නව තව පොඩ්ඩෙන් දනිස් පොල්කටු හතරම තුවාල වෙනවා මානසිකව වැටිල :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හෙට ඔය ටිකට උත්තරයක් දෙන්නම්....ඔයා මම කියපුවා වැරදියට තෙරුම් අරන් තියෙන්නෙ ඔක්කොම වගෙ......
    නිදාගන්න එන්නලු....හෙට උදෙන් නැගිටින්න ඔනි නිසා....

    හැමොටම සුබ රාත්‍රියක් :D
    මම නම් තේරුම් අරගෙන නහි

    මේක තමා ඔයාගේ ප්‍රශ්න වලට දෙන්න පුළුවන් මගේ අදහස

    සුභ රාත්‍රියක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බය වෙන්න එපා කටුසු පැටී........
    මම වගෙ වෙන කෙල්ලො නැ.......
    මම විතරමයි.....
    ඉර කියන්නෙ තරුවක් උනාට හැම තරුවටම ඉරක් වෙන්න බැ වගෙ මම කෙල්ලෙක් උන පලියට හැම කෙල්ලම මම වගෙ නැ.......:P
    ඔයාට නැති වෙන වෙන දරුණු ඒවා ඇති එයාල ගාව :yes:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    :no::no: අනිත් අය ආදරය දකින විදිය මට අදාල නෑ. මං හිතන්නෙ ඒ දේවල් තමන්ට අනුව වෙනස් වෙනව. නැත්තම් හැමෝගෙ ම ආදරය එක වගේ වෙන්න එපායෙ :D

    ආදරය කියන දේ නෙමෙයි. ආදරයට තමන් එකතු කරන දේ. ඒක තමයි අනිත් කෙනාට දැනෙන්නෙ

    ඔව් මේවා general concepts නිසා එක එක කෙනාට අඩුවෙන් වැඩියෙන් බලපාන්න පුලුවන්. ඒත් බහුතරයක් ප්‍රශ්න තේරැන් ගන්න පුලුවන් මේ වගේ දේවල් හොඳයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යන්තන් නොවැටී ඉන්නව තව පොඩ්ඩෙන් දනිස් පොල්කටු හතරම තුවාල වෙනවා මානසිකව වැටිල :P

    මොනා වුණත් කටුස් ඔයාට වදයක් වුණාට බලන් ඉන්න අපිටනම් සෑහෙන හුරුබුහුටි ගතියක් තියෙනව ඔයාගෙ අනාගත කටුස්සි එහෙම අයියෙ අයියෙ ගගා එක එක ඒව අහද්දිනම් :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ බලන්න කටුස්සට එහෙම හුරතල් කෙල්ලෙක් ලැබිල ඒ වගේ තොදොල් වෙවේ ප්‍රශ්න අහන විදිය මට මැවිල පෙ‍නෙද්දිත් හරි හුරතල් මෙයා :rofl:
    මාත් ඉතින් හ්ම්...හ්ම්.. ඇත්ත තමා.... ඔව් ඔව් .... කිය කිය මගේ වැඩක් කරගන්නව ඔහේ කියවල ඉවර වෙන්නේ නැතැයි කියල හිතාන. :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ සරාට තියෙන ප්‍රශ්න තොගේ දැක්කම ගෑනු ළමයෙක් නැති එක ගැන මටනං පුදුම සන්තෝසයක් දැනෙන්නේ :yes: ඇයි අනේ හිටිය නං මේවා අහන් ඉන්න එපැයි දවසම. අනේ කටුසු අයියේ මේක මෙහෙම නේද, අරක අරෙහෙම නේද, කියන්නකෝ අනේ ඔයා මොකද මේ ගැන හිතන්නේ කිය කිය කරදර කරයි හනේ හපොයි :no:

    eka eka type innawa ban. galapena eka therila enawa nikan manik kata wage
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මාත් ඉතින් හ්ම්...හ්ම්.. ඇත්ත තමා.... ඔව් ඔව් .... කිය කිය මගේ වැඩක් කරගන්නව ඔහේ කියවල ඉවර වෙන්නේ නැතැයි කියල හිතාන. :P
    ඕව ඉතින් ශේප් කරලා හදාගන්න බලන්න කටුස් මල්ලි
    :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාත් ඉතින් හ්ම්...හ්ම්.. ඇත්ත තමා.... ඔව් ඔව් .... කිය කිය මගේ වැඩක් කරගන්නව ඔහේ කියවල ඉවර වෙන්නේ නැතැයි කියල හිතාන. :P

    ඊට හොඳයි දෙන්න වෙන්වෙලා ඉන්නව :rofl::rofl: තේරුමක් නෑ එහෙම. :rofl: