[FONT="]නිදහස් කාහල නාදය රැව්දේ [/FONT][FONT="][/FONT]
[FONT="]හෙළදිව අඹර පුරා[/FONT][FONT="][/FONT]
[FONT="]සිරිලක් රැජිණිය වැජඹෙයි දියුණුවෙ [/FONT][FONT="][/FONT]
[FONT="]මිණි මුතු කිරුළ දරා[/FONT][FONT="][/FONT]
[FONT="]නිදහස් කාහල නාදය රැව්දේ [/FONT][FONT="][/FONT]
[FONT="]හෙළදිව අඹර පුරා[/FONT][FONT="][/FONT]
[FONT="]සුවඳ අතීතය සමරව්[/FONT][FONT="][/FONT]
[FONT="]සමගි පියුම් පෙති පුබුදව්[/FONT][FONT="][/FONT]
[FONT="]පිබිදෙව් පිබිදෙව්[/FONT][FONT="][/FONT]
[FONT="]දිදුලන තරු ලෙස පිබිදෙව්[/FONT]