එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?

adinindu

Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මටත් ඔය හතිලව්ව වුනා බන්. කාර් එක ඉස්සලම අරන් කොළඹ ඉඳන් හපුතලේට ආවා. මි.මි 2-3 කට වඩා කට්ට නැග්ගේ නෑ. පෙට්රෝල් කලේ 8යි. ඊළඟ සතියේ ජපන් තර්මෝස්ටැට් එකක් දැම්ම. ගින්දර වගේ 10ක් කළා. අනිත් වැඩ ටික කරලා tune up එකක් කළා. දැන් 14ක් කරනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බඩත් රිදෙනවා යකෝ..........:lol::lol::lol:

    රත්තරං;18228023 said:
    කෝ මේකේ ලක්ශ 15ට බ්‍රෑන්ඩ් නිව් හොයන අනාතයෝ සෙට් එක:lol::lol:

    අනේ අම්මේ.. කුමන කතාද?:yes: පට්ට ජරා සමහර ඉන්දියන් බයික් මගුල් වලට එහෙම ගන්න එපා කියලවත් කියන්න බෑ රෙදි කරට අරන් එනවා...:baffled:
    මංනම් දැන් මොකුත් කියන්න යන්නෑ..:yes:

    ‍අඩෝ පව් යකෝ....!

    රත්තරං;18228070 said:
    සීතල වතුර වීදුරුවක් බීලා ෆිට් එක විකුනලා බ්‍රෑන්ඩ් නිව් එකක් ගම්මුද?:eek::eek:

    ඉතිං බලපංකෝ මේකේ ඉන්න එව්න් ත්‍රෙඩ් දානවනේ 110 ගන්නවද, ඇල්ටො ගන්නද කියලා හිතාගන්න බෑ කියලා‍. අනේ අනිච්චං මෙහෙමත් බුවාලා. :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතිං බලපංකෝ මේකේ ඉන්න එව්න් ත්‍රෙඩ් දානවනේ 110 ගන්නවද, ඇල්ටො ගන්නද කියලා හිතාගන්න බෑ කියලා‍. අනේ අනිච්චං මෙහෙමත් බුවාලා. :lol:

    ඇල්ටෝ ගන්නවානම් ස්පෝට්ස් එක ගනින් ලැම්බෝගිනියක් ෆෙරාරියක් එක්ක උනත් ගේමක් නෑ එතකොට :yes:

    ත්‍රෙඩ් එකක ඇල්ටෝ ස්පෝට්ස් ගන්න එපා බැජ් ටික විතරයි ඒකත් මෙහෙ ගහන්නේ කිව්වා කියල එකෙක් සරම කරට අරන් ආව....:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    අනිවා ඕක තමා වෙන්නේ..:lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මටත් ඔය හතිලව්ව වුනා බන්. කාර් එක ඉස්සලම අරන් කොළඹ ඉඳන් හපුතලේට ආවා. මි.මි 2-3 කට වඩා කට්ට නැග්ගේ නෑ. පෙට්රෝල් කලේ 8යි. ඊළඟ සතියේ ජපන් තර්මෝස්ටැට් එකක් දැම්ම. ගින්දර වගේ 10ක් කළා. අනිත් වැඩ ටික කරලා tune up එකක් කළා. දැන් 14ක් කරනවා.

    mamath wahaama eeka gana hithnna wenawa...:yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    අනේ අම්මේ.. කුමන කතාද?:yes: පට්ට ජරා සමහර ඉන්දියන් බයික් මගුල් වලට එහෙම ගන්න එපා කියලවත් කියන්න බෑ රෙදි කරට අරන් එනවා...:baffled:
    මංනම් දැන් මොකුත් කියන්න යන්නෑ..:yes:

    :yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ අම්මේ.. කුමන කතාද?:yes: පට්ට ජරා සමහර ඉන්දියන් බයික් මගුල් වලට එහෙම ගන්න එපා කියලවත් කියන්න බෑ රෙදි කරට අරන් එනවා...:baffled:
    මංනම් දැන් මොකුත් කියන්න යන්නෑ..:yes:

    කෝටිපතියා™ :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇල්ටෝ ගන්නවානම් ස්පෝට්ස් එක ගනින් ලැම්බෝගිනියක් ෆෙරාරියක් එක්ක උනත් ගේමක් නෑ එතකොට :yes:

    ත්‍රෙඩ් එකක ඇල්ටෝ ස්පෝට්ස් ගන්න එපා බැජ් ටික විතරයි ඒකත් මෙහෙ ගහන්නේ කිව්වා කියල එකෙක් සරම කරට අරන් ආව....:lol:

    :rofl: ඔය වගේ වෙලාවට පොඩ්ඩක් අපිටත් කියපං ඈ :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕක AMW එකෙන් බං කරන්නේ....,alto sports තියෙන්නේ මෙහෙ විතරයි :lol:

    ඇයි බං මරුටි 800 ස්පෝට් එකකුත් තිබුනේ බෆර් එක පේන්ට් කරලා :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටත් ඔය හතිලව්ව වුනා බන්. කාර් එක ඉස්සලම අරන් කොළඹ ඉඳන් හපුතලේට ආවා. මි.මි 2-3 කට වඩා කට්ට නැග්ගේ නෑ. පෙට්රෝල් කලේ 8යි. ඊළඟ සතියේ ජපන් තර්මෝස්ටැට් එකක් දැම්ම. ගින්දර වගේ 10ක් කළා. අනිත් වැඩ ටික කරලා tune up එකක් කළා. දැන් 14ක් කරනවා.

    එල එල :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එන්ජිම රත් වෙන ත්‍රෙඩ් එකට අදාල නොවන එහෙත් අඟල මිලියට ගෙවෙන වාහන ත්‍රෙඩ් එකට අදාල වාහන ගැන මේ අවස්තාවේ මහජන සාකච්චාවක් සිදුවේ:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝටිපතියා™ :lol:

    නෑ බන් ඒ සොන්නයා ගනන් ගන්නෙ කව්ද.:lol: අනිත් සමහර එවුනුත් එහෙම තමා.. :yes: ටීවීඑස් හීරෝ හත් ඉලව් එහෙම කිසි අවුලක් නෑ කිසිම ලෙඩක් ආවෙ නෑ ගන්න ගන්න කියල කියනවා.මහින්ද්‍ර එකෙන් ගැහුව අර ක්ලච් එක ඇල්ලුවම ස්ටාටර් මෝටරේ වැදිච්ච එක හයිබ්‍රිඩ් කියනවා. තව සමහර එවුන් ඉන්දියන් සයිට් වල රිවිව් කියෝලා පට්ට බයික් එක කියලා කියනවා.:baffled:

    කාට කියන්නද මේවා. මොනවහරි කිව්වම ඉතින් රෙදි කරට අරන් එනව.:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක AMW එකෙන් බං කරන්නේ....,alto sports තියෙන්නේ මෙහෙ විතරයි :lol:

    හපෝයි... අපේ නෑයො වෙන එකෙකුත් ඔන්න ගන්න සල්ලිත් බැඳලා අලුතින් එන එක පට්ට ලස්සනයි කියලා..:baffled:

    උන්ට වචනයක්වත් කියන්න ගියේ නෑ අපේ තාත්තවත්. :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හපෝයි... අපේ නෑයො වෙන එකෙකුත් ඔන්න ගන්න සල්ලිත් බැඳලා අලුතින් එන එක පට්ට ලස්සනයි කියලා..:baffled:

    උන්ට වචනයක්වත් කියන්න ගියේ නෑ අපේ තාත්තවත්. :dull:

    අම්මෝ නෑයංට නම් මොකුත් කියන්න එපා මචං. ගන්න මගුලක් ගත්තාවෙ. නැත්තං කියයි ඉරිසියාවට පරණ එකක් ගන්න කියනවා කියලා. අනිවා ඒක වෙනව බං.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල :)

    අපෙත් කාර් එකෙයි වෑන් එකෙයි දෙකේම දැම්මා..:yes:

    පොඩි කෑල්ලක් එකතු කරන්නම්.:) කට්ටිය නටන වතුර එකේ දාලා බලනවා වැඩද කියල. එහෙම වැඩ කලාට අපේ මාරු කරපුව නම් එන්ජිමේ තියෙද්දි වැඩ කලේ නෑ හරියට.. ඒ බලන විදියේ වැරැද්දක් ඇති දන්න කෙනෙක් කියන්න..:)
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    The coolent merchants now say that there are impurities in water and coolent should be used without mixing with water. This is a laughable statement in order to sell coolent. If the water contains impurities then it should be filtered or a bottled water can be used. Do not use only the coolent. The main purpose of coolent is to keep the water in liquid form below freezing temperature in cold countries. Apart from that it also prevents/ or rather lowers corrosion inside the radiator. The colour is
    added for identification that there is sufficient coolent.