EK Married Club-8

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :P:rofl::lol::lol::lol: ඔන්න බැස්සෝ ඕකට තමා කියන්නේ ලිඳෙන් ස්නානය කියලා........

    bassage artha dakweemata anuwa,

    wal thanaka mul thana =kfc :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    elakiri.com නේද.....? :rolleyes:

    ow ow.

    mama nam piti kiri walata abahi une nah. udete tea eka ona na toilet yanna, hawasata awama mahansi yanna tea ona na.

    tea bonna ekama asawa athi une, yaluwoth ekka dumziyak daddi :)

    puthatath piti kiri dunne nah, mav kiri saha ela kiri :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    math aluthen thread tikak danna ona,

    my new underwear sonnayo

    help me, i have make puil
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොස් මාමේ..
    කොන්තරත් එකක් තිබේ.......
    නෙට් එක පෙරලලා හරි මේන්න මේ සිංදුව පොඩ්ඩක් හොයල දීපං කෝ.......

    පුතුට සරුංගල් බදින්න - දුවට අරුංගල් අදින්න
    තුරෙන් තුරට පා තබමින් ඉහලට යනවා
    පොල් රුප්පාවෙන් කහවණු බිමට කඩනවා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    පුතුට සරුංගල් අරින්න - දුවට අරුංගල් බඳින්න

    වචන නම් මෙහෙමද කොහෙද
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුතුට සරුංගල් අරින්න - දුවට අරුංගල් බඳින්න

    වචන නම් මෙහෙමද කොහෙද
    අහු වුණා.................

    මල්ලී ඕක මම මේකෙ දැම්මේ නිකං කියල හිතනවද?
    උඹ මගේ වයසේ නැත්තං මට වැඩිය වැඩිමල්........

    නැත්තං ඕක ටක්කෙට ම දන්නේ නෑ..............
    කූජීතයි නේද උපාසක මහත්තයො?:angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොස් මාමේ..
    කොන්තරත් එකක් තිබේ.......
    නෙට් එක පෙරලලා හරි මේන්න මේ සිංදුව පොඩ්ඩක් හොයල දීපං කෝ.......

    පුතුට සරුංගල් බදින්න - දුවට අරුංගල් අදින්න
    තුරෙන් තුරට පා තබමින් ඉහලට යනවා
    පොල් රුප්පාවෙන් කහවණු බිමට කඩනවා

    පුතුට සරුංගල් අරින්න - දුවට අරුංගල් බඳින්න

    වචන නම් මෙහෙමද කොහෙද

    අහු වුණා.................

    මල්ලී ඕක මම මේකෙ දැම්මේ නිකං කියල හිතනවද?
    උඹ මගේ වයසේ නැත්තං මට වැඩිය වැඩිමල්........

    නැත්තං ඕක ටක්කෙට ම දන්නේ නෑ..............
    කූජීතයි නේද උපාසක මහත්තයො?:angry:
    :baffled::baffled:
    bassa illagena kava vage.....:P:P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අහු වුණා.................

    මල්ලී ඕක මම මේකෙ දැම්මේ නිකං කියල හිතනවද?
    උඹ මගේ වයසේ නැත්තං මට වැඩිය වැඩිමල්........

    නැත්තං ඕක ටක්කෙට ම දන්නේ නෑ..............
    කූජීතයි නේද උපාසක මහත්තයො?:angry:

    :frown: මම ඕක දාම්දෝ නොදාම්දෝ කියල හිතල තමයි දැම්මෙ ... උදව්වක් කරන්න ගියත් ළිඳට දානව මුන් :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අහු වුණා.................

    මල්ලී ඕක මම මේකෙ දැම්මේ නිකං කියල හිතනවද?
    උඹ මගේ වයසේ නැත්තං මට වැඩිය වැඩිමල්........

    නැත්තං ඕක ටක්කෙට ම දන්නේ නෑ..............
    කූජීතයි නේද උපාසක මහත්තයො?:angry:
    අද බැස්සෝ නාවන දවස වගේ.. :lol:
     
    Status
    Not open for further replies.