1. social anxiety guy

    කෑගල්ලේ තෙල් තියනවද?

    අද කෑගල්ලේ තෙල් තිබ්බද? හෙට තියෙයිද ගහගන්න?
  2. social anxiety guy

    මේක ඕන කෙනෙක් ඉන්නවද?

    මේක ඕන කෙනෙක් ඉන්නවනම් inbox එන්න. වටින ගානකට දෙනවා.signal light cup එකනම් පොඩ්ඩක් damage වෙලා තියෙන්නේ. නුවර අවටනම් හොදයි.
  3. social anxiety guy

    තේ වෙලාව

    උඹලා තේ බොන්නේ කීයට විතරද? තේ බොද්දි කන්නේ මොනවද? මමනම් හවස 5 විතර වෙද්දි තේ බොනවා... අද කිරි තේ එකක් එක්ක මිල්ක් ෂෝට් කේක් බිස්කට්+ටියාරා චොක්ලට් කේක්
  4. social anxiety guy

    උඹලගෙ ගෙදර කොහොමද?

    උඹලගේ ගෙදරත් minimalist විදිහටද තියාගෙන ඉන්නේ? ගොඩක් ගෙවල් ගත්තම හැමදේම ගොඩගහන් ඉන්නවා කිසිම පිලිවෙලක් නෑ ගෙදර එකතුවෙන වැඩකට නැති ප්ලාස්ටික් බඩු, ඉලෙක්ට්‍රොනික් බඩු වගේ දේවල් manage කරන්නේ කොහොමද?
  5. social anxiety guy

    post office එකෙන් ලයිට් බිල ගෙවලා ඉක්මනින්ම update වෙනවද?

    ඔන්ලයින් ගෙවන්න විදිහක් තිබ්බේ නෑ. post office එකෙන් ගෙවන්න උනේ. එතකොට payment එක ඉක්මනින් update වෙනවද?
  6. social anxiety guy

    නුවර අවට මේ gym set එකක් ඕන අය ඉන්නවද?

    මේ ජිම් එක දෙනවා 50,000/- ට. අද ගන්න පුලුවන් කෙනෙක් ඉන්නවද? නුවර අවට කවුරුහරි ඉන්නවනම් pm එකක් දාන්න.
  7. social anxiety guy

    පාවිච්චි කරපු බඩු විකුණන්න

    අපි පාවිච්චියෙන් අයින් කරන බඩු ඕනෙ එකක් සාධාරණ ගාණකට ගන්න තැන් තියනවද? නුවර අවට තියනවනම් හොදයි
  8. social anxiety guy

    Winwinlk එකෙන් සල්ලි හොයපු උන් ඉන්නවද?

    https://www.winwinlk.net/ මේ වෙබ්සයිට් එකෙන් සල්ලි හොයපු උන් ඉන්නවද? නැත්තං මේක scam එකක්ද? Aum international holdings කියලා කම්පැනියක්... දන්න උන් කියහල්ලා බලන්න
  9. social anxiety guy

    උඹලා වැඩකරන තැන කොච්චර බැනුම් අහල තියනවද?

    උඹලා වැඩකරන තැන බොසා, මැනේජ්මන්ට් එකේ උන් උඹලට වැරැද්දකට විතරද බනින්නේ නැත්තං හේතුවක් නැතුවත් බනිනවද? අනික් උන් උඹලව bully කරලා තියනවද? වැඩකරන තැනදි උඹලට වෙච්ච අසාදාරණකම් මොනවද?
  10. social anxiety guy

    Questions ගමෙයි නගරෙයි වෙනස

    ගමක ඉන්න උනුයි ටවුමෙ ඉන්න උනුයි කියමු බලන්න වෙනස ගමට වඩා ටවුමෙ මිනිස්සුන්ගෙ කල්චර් එකේ වෙනස කොහොමද? ගම්වල වගේ එක එකාගෙ ඕපාදූප හොයන උන් ඉන්නවද? තමන්ගෙ පාඩුවෙ ඉන්න කැමති කෙනෙක්ට ටවුම සෙට් වෙනවද?
  11. social anxiety guy

    Questions ඉඩමක් ගැන පොඩි ප්‍රශ්නයක්

    මේක මගෙ යාලුවෙක්ගෙ ඉඩමක් ගැන ප්‍රශ්නයක්...එයාලගේ ඉඩම මහවැලි ඉඩමක්. හැබැයි ඉඩමට ඔප්පුවක් නෑ. යාලුවගෙ තාත්තගෙ නමට ඉඩමේ බලපත්‍රයක් විතරලු තියෙන්නෙ. ඒ බලපත්‍රෙ ලියල තියනවා ඉඩමෙ පසු අයිතිය යාලුවට හම්බවෙන්නෙ කියල. එතකොට ඉඩමෙ අයිතිය යාලුවට හම්බවෙනවද? මේ ගැන නීතිමය පැත්ත මොකක්ද? දන්න කෙනෙක් මට කියන්න
  12. social anxiety guy

    පිලිමතලාවෙන් qr එක නැතුව තෙල් ටිකක් ගහන්න

    අද qr එක නැතුව තෙල් ලීටරයක් හරි දෙකක් හරි ගහගන්න පුලුවන්ද පිලිමතලාවේ ෂෙඩ් එකකින්? ඉක්මනින් දන්න කෙනෙක් කියන්න.
  13. social anxiety guy

    1980

    1980 - 1990 අතර කාලෙ අනික් කාලවලට වඩා හොඳයි නේද? මම මේ කියන්නෙ ලංකාව ගැන නෙවෙයි අනික් රටවල...ඒ කාලෙ මියුසික්, කල්චර් එකේ අමුතුම ගතියක් තියනවා නේද...යූටියුබ් කමෙන්ට්වල එහෙම ගොඩක් උන් කියනවා 80's is the best කියල... මේ ගැන මොකද හිතෙන්නෙ
  14. social anxiety guy

    Questions අයිතිකාරයා මැරැන බයික් එකක් අපේ නමට හරවගන්න

    අයිතිකාරයා මැරැන බයික් එකක් අපේ නමට හරවගන්නෙ කොහොමද?
  15. social anxiety guy

    උඹලා තවම ලොතරැයි ගන්නවද?

    නිකං රුපියල් විස්ස විස්ස දීලා ලොතරැයි ගන්නවට වඩා ඒක එකතු කරලා සතිය අන්තිමට බැංකුවට දැම්මනම් මොකද? සමහරු විස්ස නෙවෙයි පන්සීය දාහ දෙදාහ දීලා ගන්න උනුත් ඉන්නවනේ අන්තිමට කෝටි ගානකට හීන මවාගෙන ඉදලා තියන සල්ලි ටිකටත් කෙල වෙනවා ඔය ලොතරැයි ගන්න එකත් වර්ජනය කරානම් හරි. එතකොටවත් උන් දිනන රේට් එක වැඩි කරයි.
  16. social anxiety guy

    Questions revenue license ගැන පොඩි උදව්වක්

    ගම්පහ බයික් එකක් තියනවා ඒකෙ revenue license එක තියෙන්නේ අනුරාදපුරේ. ඒක අලුත් කරගන්න අනුරාදපුරේටම යන්න වෙනවද නැත්තං ඔන්ලයින් හරි ගම්පහ ag office එකෙන් හරි කරගන්න පුලුවන්ද? දන්න කෙනෙක් කියනවද?
  17. social anxiety guy

    කේන්දරේ බලල කියපුවා ඒ විදිහටම හරිගිය උන් ඉන්නවද?

    කේන්දරේ බලල කියපුවා හරිගියාද? නැත්තං කේන්දර කියන්නෙ බොරුවක්ද?
  18. social anxiety guy

    මම වගේ ගොන් පොන්නයෝ 😓😓

    මම වගේ සමාජ බය තියන පොන්නයින්ට ජොබ් කරන්නත් බැරි නිසා පොහොට්ටුවෙ කැම්පේන් කරන්න බැරිද? Social media වලින් නෙ කරන්න තියෙන්නෙ. එහෙම කරලවත් කීයක් හරි හොයාගන්න ඕන. මං වගේ ගොන් පකෙක් නිකං කකා බිබී ගෙදරටත් බරක් මාව.
  19. social anxiety guy

    උඹලගෙ ඔෆිස් ෆෝන්, ලැප්ටොප්, ඩෙස්ක්ටොප් පුද්ගලික දේවල්වලට පාවිච්චි කරනවද?

    උඹලට ඔෆිස් එකෙන් දීලා තියන ලැප්ටොප් එක, ෆෝන් එක හරි වැඩකරන තැන තියන ඩෙස්ක්ටොප් එක හරි උඹලගේ ‌පුද්ගලික වැඩවලට පාවිච්චි කරනවද? එහෙම කරලා බොසාට මාට්ටු වෙලා තියනවද? ඒකට උඹලට පනිෂ්මන්ට් එකක් හම්බුනාද?

    No contents