තංගල්ල පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ලබන හෙට (12) පෙරවරුවේ යළිත් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැඳවා තිබේ.
ඔක්තෝබර් 08 වන දින ප්‍රකාශය ලබා ගන්නා අවස්ථාවේදී අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හදිසියේ රෝගාතුර වීම හේතුවෙන්, එම ප්‍රකාශය සටහන් කරගෙන ඇත්තේ වෙනත්...