EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උතුර දකුණ මාරු වුනා තියෙන ලිස්ට් එක දැක්කම...... පස්සේ ඕන හුයන්නක් කියලා හිතුන හිතුන ඒවා සිලෙක්ට් කරලා ඩවුන්ලෝඩ් කරේ........ :oo:

    :oo: ඒකේ එනවා බං ඕනාම ඒවා විතරක් බාගන්න පුලුවන් ඔප්ශන් එකක්..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අරකෙන් ටිකයි මේකෙන් ටිකයි විදියටනේ ඔය කොයි බාසත් වැඩ...... ඉතිං උන්ටම හිතාගන්න බෑ ඉවරකරගන්න පුළුවන් දවසක්........

    :yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඒකේ එනවා බං ඕනාම ඒවා විතරක් බාගන්න පුලුවන් ඔප්ශන් එකක්..... :yes:

    සිරාවට උඹට කියන්න රත්නේ මට එක අහුවුනේ අන්තිම ම හරියේදී බං...... කොහොමද එතකොට ආතල් එක අච්චර මැරීගෙන ඩවුන්ලෝඩ් කරලා මේක දකිද්දී........ :oo::oo::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිහි අපි දවල් වරුවේ දුක මහන්සියෙන් දාන ඒවා මු රෑට ඇවිත් කාගෙන කාගෙන යනවා...... :rofl:

    :frown: මැරීඩ් ක්ලබ් 6 ඉක්මනට පටන් ගන්න එපායේ..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: මැරීඩ් ක්ලබ් 6 ඉක්මනට පටන් ගන්න එපායේ..... :P

    අනේ උඹේ පරම පවිත්‍ර පිවිතුරු චේතනාව.......

    බයි ද වේ උඹේ 50,000ට සුභපැතුම්...........

    දැන් රෙප් පවර් එක කියද උඹේ........? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ උඹේ පරම පවිත්‍ර පිවිතුරු චේතනාව.......

    බයි ද වේ උඹේ 50,000ට සුභපැතුම්...........

    දැන් රෙප් පවර් එක කියද උඹේ........? :rolleyes:

    Mage nam rep points 5001 k wela rep power eka 12+ wela ada ude anatha hottek rep deepu nisa :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එල එල........ මටනම් පෙන්නම බැරි සත්ව කොට්ඨාශය තමයි ඔය.......:frown:

    :yes::angry: කතා කරලා වැඩක් නෑ.... ඔය හොට්ටෝ නිසා, කඩුවෙල ඉදන් ගෙදර යන්න, විනාඩි 45ක් යනවා හැමදාම හවසට...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට උඹට කියන්න රත්නේ මට එක අහුවුනේ අන්තිම ම හරියේදී බං...... කොහොමද එතකොට ආතල් එක අච්චර මැරීගෙන ඩවුන්ලෝඩ් කරලා මේක දකිද්දී........ :oo::oo::oo:

    :rofl::rofl: අයියෝ සැලරි......!! :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Mage nam rep points 5001 k wela rep power eka 12+ wela ada ude anatha hottek rep deepu nisa :lol:

    කවුද කවුද ඒ උදේ පාන්දරින්ම පින් දහම් කරන මනුස්සයා...... :D:D

    මේ මම 2500 වෙන්න 12ක් අඩුවෙන් ඉන්නේ........ :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::angry: කතා කරලා වැඩක් නෑ.... ඔය හොට්ටෝ නිසා, කඩුවෙල ඉදන් ගෙදර යන්න, විනාඩි 45ක් යනවා හැමදාම හවසට...... :angry:

    උන් අනාගන්නවා බං කොහොමත්...... එකෙක් එක පැත්තකින් වාහන යවද්දී අනිත් එකා අනිත් පැත්තෙන් ඒ එන වාහන ටික නවත්තනවා......... ඉතිං කොහොමද ට්‍රැෆික් නැතිවෙන්නේ........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ උඹේ පරම පවිත්‍ර පිවිතුරු චේතනාව.......

    බයි ද වේ උඹේ 50,000ට සුභපැතුම්...........

    දැන් රෙප් පවර් එක කියද උඹේ........? :rolleyes:

    :rofl::P

    ස්තූති ස්තූති...... :)

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=168738
    :rofl::P

    දැන් 13ක් ලු..... :D :yes: :cool: ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවුද කවුද ඒ උදේ පාන්දරින්ම පින් දහම් කරන මනුස්සයා...... :D:D

    මේ මම 2500 වෙන්න 12ක් අඩුවෙන් ඉන්නේ........ :rolleyes:

    Umbata rep denna epalu :(
     
    Status
    Not open for further replies.