EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes:;):P
    ඌරව මතක් කලා විතරයි විකිය ඇවිත්, තරිය.......:rolleyes:;):P
    උඹලගේ වත්තට එන රංචුවේ තත්වේ කොහොමද....

    ඉව දැනිලා......... අම්මටසිරි වත්තට වල්ඌරෝ එනවද......? විකියා අර ජිම් පප්පා වගේ දුවනවද දන්නේ නෑ වත්ත වටේ වල්ඌරෝ අල්ලන්න......... :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම දැක්කේ එකෙක් විතරයි. විකිය ඉන්නතැන වත්තට රංචු පිටින් එනවලු.....:yes:
    සමූල ඝාතනය කරන්න තරියව එක්කයන්න ඉන්නේ.... ;):P

    මහරජා ජනමූල ඝාතකයා වගේ තරියා ඌරුමූල ඝාතකයාද............
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :yes::yes:;):P
    ඌරව මතක් කලා විතරයි විකිය ඇවිත්, තරිය.......:rolleyes:;):P
    උඹලගේ වත්තට එන රංචුවේ තත්වේ කොහොමද....
    :P:P
    patta දැන් උඋරෝ එන්නේ නැහැ මචෝඕ
    වැස්සට වික්ටෝරිය රෙසවෙසන්ස් ටික ඔක්කොම යටවෙලා
    උන් හිටියේ මචන් එන්න ඒ තැන්වල ලදු කල වල
    ඇත්තටම මොනවා වෙලා දන්නේ නැහැ
    බලමු වතුර බහිනකල් :frown:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉව දැනිලා......... අම්මටසිරි වත්තට වල්ඌරෝ එනවද......? විකියා අර ජිම් පප්පා වගේ දුවනවද දන්නේ නෑ වත්ත වටේ වල්ඌරෝ අල්ලන්න......... :D
    උඹ ඕකව දැකල නෑනේ, ජිම් පප්පා වගේ තමා....:lol:
    ඌරු ගාත සමග රා.....;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P:P
    patta දැන් උඋරෝ එන්නේ නැහැ මචෝඕ
    වැස්සට වික්ටෝරිය රෙසවෙසන්ස් ටික ඔක්කොම යටවෙලා
    උන් හිටියේ මචන් එන්න ඒ තැන්වල ලදු කල වල
    ඇත්තටම මොනවා වෙලා දන්නේ නැහැ
    බලමු වතුර බහිනකල් :frown:
    යටවෙලා නම් මැරිලා ඇති නේද...:baffled:
    උන්ට පීනන්න පුලුවනිද.... :confused:
     

    kingdewi

    Well-known member
  • ! පිං මිණියා
    දැන් දැක්කේ, අනිවා මේක තෝ දැම්මේ....:frown::frown:

    තොපිට මොකෙක් හරි කුණුහරපයක් දැම්මොත් මම මයි :rolleyes:
    හිටපන් ඊළ ඟට ටැග් දාද්දි නම එක්කම දාන්නම් :angry:;)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නෑ බන් ඔය කතාව හැදිල තියෙන්නෙ ඌ දුවන්නෙ ඔලුව උස්ස උස්ස හින්ද ..
    ..ඉතින් දළ වැදුනම ඔලුව උස්සපුවම හිතාගත්තැකිනේ "අනාගතේට" වෙන දේ
    මගේ වාස ගම වෙඩික්කාරගෙදර ඕක නම්බු නාමයක් :P
    අපිට හොදට හුරුයි ඔය දල උරෝ හරිය මල්ලි
    ඔය නම්බු නාමේ හම්බ උනේ ඒ පැත්තේ ෆට්ට චාටර් කරපු වෙඩි වැදුණු උරෙක් දවස් ගානක් ගමේ ඇත්තොට ඔය උබ කියන දැලෙන් අනිනවාලු
    සුද්දගේ කාලේ හරිද ඉතින් ඒ කාලේ උන්ගේ වෙදික්කරයන්ටත් බැරි වෙලා මුට වෙඩි තියන්න
    වෙඩි තියලා තියෙන්නේ අපේ මුත්තා :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මහරජා ජනමූල ඝාතකයා වගේ තරියා ඌරුමූල ඝාතකයාද............
    තරිය තොලන්ගමුවේදී ඌරු මස් කාපු හැටියට දවසකට එකා ගානේ ඉවරයක් කරයි....:baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හම්මෝ දැනුයි නැගිට්ටේ පොඩි නින්දක් දැම්ම :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි බං මල් වඩම් මතක කරන්න එපා කිව්වේ.......? මොකෝ බයද..........? :confused:

    මේ දවස් වල ගොක්කොල පේනවා වැඩියි :baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරිය අඬයි බන් .
    .එහෙම කියන්නෙපා :rofl:
    "මැරුණට කමක් නෑ විකී, කුනුවෙලද බලපන්, අඩුමගානේ දඩමස් වේලන්නවත් බැරිද" කියල කියයි.:lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ වාස ගම වෙඩික්කාරගෙදර ඕක නම්බු නාමයක් :P
    අපිට හොදට හුරුයි ඔය දල උරෝ හරිය මල්ලි
    ඔය නම්බු නාමේ හම්බ උනේ ඒ පැත්තේ ෆට්ට චාටර් කරපු වෙඩි වැදුණු උරෙක් දවස් ගානක් ගමේ ඇත්තොට ඔය උබ කියන දැලෙන් අනිනවාලු
    සුද්දගේ කාලේ හරිද ඉතින් ඒ කාලේ උන්ගේ වෙදික්කරයන්ටත් බැරි වෙලා මුට වෙඩි තියන්න
    වෙඩි තියලා තියෙන්නේ අපේ මුත්තා :rofl:

    ඌරෝ මදිවට නයි...... :D:D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ප්‍ලැන් එකකට ඉඩමක් මැනගෙන එන්න ගියා, පොත්ගුල පන්සල පාරේ, කොටමුල්ල කියන හරියේ. දැන් ආවේ....
    පට්ට සීන් එකක් උනා යකුනේ...:P
    එතන පොඩ්ඩක් කැළේ, වටේම තේ වතු. මමයි එතන අයිති පොරයි ටේප් එක අල්ලාගෙන හිටියේ....
    එක පාරටම ගාල කඩාගෙන ලොකු සතෙක් දුවගෙන එනවා ඇහුනා, මට දෙයියෝ සිහිඋනා....:shocked:
    තඩි වල් ඌරෙක් එකපාරට ලඟින්ම දිවුවා, මගේ ඉනට විතර උසයි. හැප්පුනානම් මම කපෝතියි.
    කිලෝ 100 - 150 ඇති මගේ හිතේ. මට මෙහෙම එකක් කලින් වෙලාම නෑ. අම්මෝ බය වුන තරමක්.
    ඌ ගියපු ගමන් මට තරියව මතක් උනේ, අනිවා හිටියනම් පොල්ලක් හරි අරන් පස්සෙන් එලවාගෙන යයි...:yes::P:P
    ඌර දිඋවෙත් පුලුවන්නම් මාව කාපිය කියල වගේ තමයි....


    ඈ බොල වල් කොටෝ තොට වල ඌරෝ දැක්කම මාවද මතක් වෙන්නේ වල් හොට්ටෝ ? :angry::angry::angry: තොට කිව්වා කියල හිතාගනින් :frown::growl:
     
    Status
    Not open for further replies.