EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: මම අහිංසකයි යකෝ..... :) :D

    තෝ අහිංසක උනාට තොගේ හිතයි, බඩයි, කටයි, අතුයි, කකුලුයි, මොලෙයි, වෙන වෙන ඒවායි (මේ අන්තිමට කියපු දෙකම තියෙනවා කියලා උපකල්පනය කරලයි මෙහෙම කියන්නේ.....) අහිංසක නෑනේ.......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ටොෂීබ ලැපක් වගේ - ප්‍රියංකරයි සුකූමලයි......
    ලේලන්ඩ් එකක් වගේ - ගෝෂාවයි මගම හිටියි ...
    කවුද...............:P
    කිරියේ ත්‍රෙඩ් හුකන්නා.. :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තෝ අහිංසක උනාට තොගේ හිතයි, බඩයි, කටයි, අතුයි, කකුලුයි, මොලෙයි, වෙන වෙන ඒවායි (මේ අන්තිමට කියපු දෙකම තියෙනවා කියලා උපකල්පනය කරලයි මෙහෙම කියන්නේ.....) අහිංසක නෑනේ.......
    :oo: මේ මොකෑ ? :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ අහිංසක උනාට තොගේ හිතයි, බඩයි, කටයි, අතුයි, කකුලුයි, මොලෙයි, වෙන වෙන ඒවායි (මේ අන්තිමට කියපු දෙකම තියෙනවා කියලා උපකල්පනය කරලයි මෙහෙම කියන්නේ.....) අහිංසක නෑනේ.......

    :frown: රිදිලා....... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔවු ඔවු ..
    ..ඒවනම් සුපිරි දක්ෂතා :P

    පෙරුම්පුරාගෙන මේ සංසාරේ....
    යාන්තං ඒකෙන් පාස් වුනේ......
    කාටද ඇන්නේ...... කවුරුද ඇන්නේ.......
    දසමසකින් ප්‍රතිපල එන්නේ.......... :P:P:rofl::rofl::rolleyes::rolleyes:;);)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පෙරුම්පුරාගෙන මේ සංසාරේ....
    යාන්තං ඒකෙන් පාස් වුනේ......
    කාටද ඇන්නේ...... කවුරුද ඇන්නේ.......
    දසමසකින් ප්‍රතිපල එන්නේ.......... :P:P:rofl::rofl::rolleyes::rolleyes:;);)
    :lol: :lol:
    මේ කතාව මෙතනින් නැවැත්තුවොත් හොඳයි..
     
    kingdewi

    Well-known member
  • පෙරුම්පුරාගෙන මේ සංසාරේ....
    යාන්තං ඒකෙන් පාස් වුනේ......
    කාටද ඇන්නේ...... කවුරුද ඇන්නේ.......
    දසමසකින් ප්‍රතිපල එන්නේ.......... :P:P:rofl::rofl::rolleyes::rolleyes:;);)

    :P

    අනේ මෙහෙම දිය නෑමක්...... අනේ මෙහෙම දිය නෑමක්.........
    රත්නෙයෝ ලැබේද මින් සැනසීමක්.......... :D
    :P:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නේගේ අතීතේ හොඳ නැති නිසා මට mc5 ඕපනින් සෙරමනි එක මිස් වුනා...... දෙනවයි කියපු ටැග් 2ත් මිස් වුනා........ :(
    ඕවා මොනවද බං, mc Club එක පටන්ගත්ත එකේ ඉඳන් ඉන්න මට මුන් 5 දාපු එක කිව්වෙ නෑනෙ.. ටැගුත් නෑ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕවා මොනවද බං, mc Club එක පටන්ගත්ත එකේ ඉඳන් ඉන්න මට මුන් 5 දාපු එක කිව්වෙ නෑනෙ.. ටැගුත් නෑ..

    එහෙමද.......? එහෙනං උඹට එහෙමනම් මට මොන අහවල් කතාද.....

    මේ දවස ටිකේ පට්ටෙට බිසී කියලා මම දැක්කා රත්නේද කොහෙද කියලා තිබුනා....... මොකෝ සීන් එක.......?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙමද.......? එහෙනං උඹට එහෙමනම් මට මොන අහවල් කතාද.....

    මේ දවස ටිකේ පට්ටෙට බිසී කියලා මම දැක්කා රත්නේද කොහෙද කියලා තිබුනා....... මොකෝ සීන් එක.......?
    Slts එකේ වැඩක් කරනවා.. දැන් ආයෙ 2වන කොටස පටන් ගන්න යන්නෙ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Slts එකේ වැඩක් කරනවා.. දැන් ආයෙ 2වන කොටස පටන් ගන්න යන්නෙ..

    slt එකේ......? අනේ පුලුවන්නම් උඹ හරි මේ slt එකේ ස්පීඩ් එක වැඩිකරන්න මොකක්හරි කරලා වරෙන්කො උන්ට අහු නොවෙන විදියට.........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ප්‍ලැන් එකකට ඉඩමක් මැනගෙන එන්න ගියා, පොත්ගුල පන්සල පාරේ, කොටමුල්ල කියන හරියේ. දැන් ආවේ....
    පට්ට සීන් එකක් උනා යකුනේ...:P
    එතන පොඩ්ඩක් කැළේ, වටේම තේ වතු. මමයි එතන අයිති පොරයි ටේප් එක අල්ලාගෙන හිටියේ....
    එක පාරටම ගාල කඩාගෙන ලොකු සතෙක් දුවගෙන එනවා ඇහුනා, මට දෙයියෝ සිහිඋනා....:shocked:
    තඩි වල් ඌරෙක් එකපාරට ලඟින්ම දිවුවා, මගේ ඉනට විතර උසයි. හැප්පුනානම් මම කපෝතියි.
    කිලෝ 100 - 150 ඇති මගේ හිතේ. මට මෙහෙම එකක් කලින් වෙලාම නෑ. අම්මෝ බය වුන තරමක්.
    ඌ ගියපු ගමන් මට තරියව මතක් උනේ, අනිවා හිටියනම් පොල්ලක් හරි අරන් පස්සෙන් එලවාගෙන යයි...:yes::P:P
    ඌර දිඋවෙත් පුලුවන්නම් මාව කාපිය කියල වගේ තමයි....
     
    Status
    Not open for further replies.