බොන්න සෙට් උනාම අත ඇර ගන්න අමාරුයි..... යාලුවොත් කතා කරනවානේ.... මට එහෙම යාලුවෝ සෙට් උනේම නෑ.... කැම්පස් යන කාලෙනම් හිටියා.... කට්ටිය කරවල් උඩින් එන්නේ....
ඇයි බේ බද්දියො එහෙම නැතැයි

බොන්න සෙට් උනාම අත ඇර ගන්න අමාරුයි..... යාලුවොත් කතා කරනවානේ.... මට එහෙම යාලුවෝ සෙට් උනේම නෑ.... කැම්පස් යන කාලෙනම් හිටියා.... කට්ටිය කරවල් උඩින් එන්නේ....

පරණ බයික් පිස්සුවක්
මටත් සැරටම තියනවා ...
බං එකක් තියනවා 1983 ලංකාවට රීකන්ඩිෂන් ගෙන්නපු එකක් ...
ඔව් මගෙ යාළුවො ඉන්නවා අමුවෙන් ගහන්නෙ ගොඩක් උන් ..
ආපෝ කොහොම ඉන්නවද මන්දා උන්?

ගොඩක් දෙනෙක් බොනවා....
හැබැයි ඒක එහෙමයි කියල පිට සමාජෙට පේන්නේ අපි බොන නිසාම නෙමේ.
ලංකාවේ බහුතරයක් දෙනෙක් බොනවා. හැබැයි අපේ පැත්තේ තාත්තල, පුතාලා, මාමල, බාප්පලා, යාළුවො ඔක්කොම එකටනේ බොන්නේ.
ගොඩක් දෙනෙක්ට ඒක දිරවන්නේ නෑ.
![]()

බොන්න සෙට් උනාම අත ඇර ගන්න අමාරුයි..... යාලුවොත් කතා කරනවානේ.... මට එහෙම යාලුවෝ සෙට් උනේම නෑ.... කැම්පස් යන කාලෙනම් හිටියා.... කට්ටිය කරවල් උඩින් එන්නේ....

ඔව් මගෙ යාළුවො ඉන්නවා අමුවෙන් ගහන්නෙ ගොඩක් උන් ..
ආපෝ කොහොම ඉන්නවද මන්දා උන්?
මෙහෙමයි තමුන්ට උවමනාව තියේ නම් පුළුවන්. දැනුත් බොනවා හැබැයි සීමා සහිතව.![]()

උඹ දන්නවානේ මටනම් ඉතින් සීමවක් කියලා නෑ....බොරු නොකිය පල...![]()
ඒකත් අත් ඇරුනා යාලුවෙකුගේ මල්ලි ඇක්සිඩන්ට් වෙලා මැරුණා. ඊට පස්සේ බයික් එක ගමේ කොල්ලෙකුට නිකක් දුන්නා.
හොන්ඩා CM 125 කස්ටම් එකක්.කොට සයිලන්සර්.

මගේ ඇස් දෙකටම දැක්කා කොල්ලෙක් බස් එකට යටවෙලා වෙව්ල වෙවුල පන අදිනවා.... ඊට පස්සේ ආයේ බයිසිකලේට අත තිබ්ඛේ නෑ.... එහෙ කසාද බදින්න ඕනෙ නැද්ද බං
යන්න සිතේ රව්මක්
මෙහෙමයි තමුන්ට උවමනාව තියේ නම් පුළුවන්. දැනුත් බොනවා හැබැයි සීමා සහිතව.![]()

මොකටද බොරු කියන්නෙ බලහං උබ එහෙ ගියාම හොදම යාලුවො ඉන්නව නම් අහලා ..
හොදටම උබව විශ්වාස නම් උබේ යාළුවො එහෙම උන් ගැන කියයි .....
අපි ගියාම මුලින් ඉන්න තැන පොර ගාව මෙහෙ උනිත් වැඩ ..
ලංකාවෙ ඉහෙම උනුත් එහෙ ඉන්නවා .......