~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

පල පල..... :frown::frown:

උඹල දන්නවද මුලතිව් - කෝකිලායි සිංහල ගමේ මිනිස්සු අවුරුදු 60, 70 විතර තිස්සේ එහෙ පදිංචි වෙලා ඉන්නවා.
ගමෙන් 2 % වත් දෙමළ අකුරක්වත් බෑ.
දැනටත් සමහර කට්ටියට සිංහල අකුරු ලියන්නවත්, කියවන්නවත් බෑ බන්...

:(:(:(

සිංහල බැරි සිංහලූ :(:(
 
sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන් මෙහෙ යන්නේ 15 - 16 % අතර නේද ?

    මම දන්නේ නෑ හරියටම, කවදාවත් ලෝන් ඇප්ලයි කරලා නෑනේ.

    :confused::confused::confused:

    පලවෙනි ජොබට ගියා මාස තුනයි... ගන්න සල්ලි මොනා වෙනවද දන්නෑ.... ගෙදරින් බැන්න.... ගත්තා කාර් එකක්... පඩිය ගන්නවා.... කාර් එකට කැපෙනවා.... මාසේ අන්තිමට අම්මාගෙන් ඉල්ලනවා තෙල් ගහන්න සල්ලි..... ලොන් නම් ගත්තා දෙකක්.... යන පමාවට උනුත් දුන්නා.... හැබැයි ඉතින් අර ලියුම මේ ලියම.... වැල්වටාරම් ගොඩයි...... ඒකට අර මන්ත්‍රීට බලපංකෝ.... කොටි අටක ලෝන් එකක් දීලා මුකුත්ම නැතිව.... දැන් ඒ බෑන්ක් මැනේජර්ට තමා කේස් එක...
     
    බොරුවක් වහන්න තව බොරු කියනවා...:rolleyes:

    හා අපි පිළිගන්නම්.

    ඔයා තාම පොඩි මල්ලි බබෙක්.

    :D:D:D

    නෑ මචං ලොකු අයට වඩා ඒකාලෙ ලෙසියෙං පොඩි අයට ඇප්ලයි කරන්න පුලාම් ......:rolleyes:
     
    පලවෙනි ජොබට ගියා මාස තුනයි... ගන්න සල්ලි මොනා වෙනවද දන්නෑ.... ගෙදරින් බැන්න.... ගත්තා කාර් එකක්... පඩිය ගන්නවා.... කාර් එකට කැපෙනවා.... මාසේ අන්තිමට අම්මාගෙන් ඉල්ලනවා තෙල් ගහන්න සල්ලි..... ලොන් නම් ගත්තා දෙකක්.... යන පමාවට උනුත් දුන්නා.... හැබැයි ඉතින් අර ලියුම මේ ලියම.... වැල්වටාරම් ගොඩයි...... ඒකට අර මන්ත්‍රීට බලපංකෝ.... කොටි අටක ලෝන් එකක් දීලා මුකුත්ම නැතිව.... දැන් ඒ බෑන්ක් මැනේජර්ට තමා කේස් එක...

    ඒ මොකක්ද මම දන්නෙ ත් නෑ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    නෑ නෑ මචං මම ඇප් ලයි කලෙ නම් පොඩි කාලෙ 30+ නෑ :no::no:
    :lol::lol:

    හ්ම්ම් සිතින් තරුණයි :P:P
    :lol::lol:

    30+ නෑ මට ඇප්ලයි කරන්න පුලාම් උනෙත් වයස අඩු නිසා තමා ........:rolleyes::rolleyes:

    මොකද ඒකාලෙ පොඩි අයට චාන්ස් තිබ්බා ......
    බොරු නොකිය හිටහං යෝධයෝ..... අපි තුම්පනේ නෙමෙයි....

    අනිත්වා ඉගෙන ගත්තෙ නැද්ද උන් ..
    උබේ Z අගය කීයද බං
    1.39
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පලවෙනි ජොබට ගියා මාස තුනයි... ගන්න සල්ලි මොනා වෙනවද දන්නෑ.... ගෙදරින් බැන්න.... ගත්තා කාර් එකක්... පඩිය ගන්නවා.... කාර් එකට කැපෙනවා.... මාසේ අන්තිමට අම්මාගෙන් ඉල්ලනවා තෙල් ගහන්න සල්ලි..... ලොන් නම් ගත්තා දෙකක්.... යන පමාවට උනුත් දුන්නා.... හැබැයි ඉතින් අර ලියුම මේ ලියම.... වැල්වටාරම් ගොඩයි...... ඒකට අර මන්ත්‍රීට බලපංකෝ.... කොටි අටක ලෝන් එකක් දීලා මුකුත්ම නැතිව.... දැන් ඒ බෑන්ක් මැනේජර්ට තමා කේස් එක...

    ජොබ් එකක් කරපු මුල් කාලේ කියන්නේ පිස්සු ආතල් කාලේ නේ....අඩෝ මම ඉස්කෝලේ ඉවර වෙලා ජොබ් කරන්න ගිය මුල් අවුරුදු 2 වගේ පුදුම විදහට බිව්වා බන්....හැම සතියෙම දවස් 2,3 විතර යාලුවෝ එක්ක රෙස්ටුරන්ට් යනවා.

    අම්මෝ ජීවිතේ කරපු මොනම හරි බලවත් පුණ්‍ය ක්‍රියාවක් නිසා ඒ පුරුද්ද අත් හැරුන.
    ආයේ තව පරණ බයික් පිස්සුවක් තිබ්බා...