බොරු නොකිය හිටහං යෝධයෝ..... අපි තුම්පනේ නෙමෙයි....
1.39
ජොබ් එකක් කරපු මුල් කාලේ කියන්නේ පිස්සු ආතල් කාලේ නේ....අඩෝ මම ඉස්කෝලේ ඉවර වෙලා ජොබ් කරන්න ගිය මුල් අවුරුදු 2 වගේ පුදුම විදහට බිව්වා බන්....හැම සතියෙම දවස් 2,3 විතර යාලුවෝ එක්ක රෙස්ටුරන්ට් යනවා.
අම්මෝ ජීවිතේ කරපු මොනම හරි බලවත් පුණ්‍ය ක්‍රියාවක් නිසා ඒ පුරුද්ද අත් හැරුන.
ආයේ තව පරණ බයික් පිස්සුවක් තිබ්බා...

சரி சு போட்டு படுங்கோ அப்ப

දෙමල සිංහල දෙකම බෑද ?
උබ එහෙ ගියේ කාව හොයන්නද
ජොබ් එකක් කරපු මුල් කාලේ කියන්නේ පිස්සු ආතල් කාලේ නේ....අඩෝ මම ඉස්කෝලේ ඉවර වෙලා ජොබ් කරන්න ගිය මුල් අවුරුදු 2 වගේ පුදුම විදහට බිව්වා බන්....හැම සතියෙම දවස් 2,3 විතර යාලුවෝ එක්ක රෙස්ටුරන්ට් යනවා.
අම්මෝ ජීවිතේ කරපු මොනම හරි බලවත් පුණ්‍ය ක්‍රියාවක් නිසා ඒ පුරුද්ද අත් හැරුන.
ආයේ තව පරණ බයික් පිස්සුවක් තිබ්බා...

ජොබ් එකක් කරපු මුල් කාලේ කියන්නේ පිස්සු ආතල් කාලේ නේ....අඩෝ මම ඉස්කෝලේ ඉවර වෙලා ජොබ් කරන්න ගිය මුල් අවුරුදු 2 වගේ පුදුම විදහට බිව්වා බන්....හැම සතියෙම දවස් 2,3 විතර යාලුවෝ එක්ක රෙස්ටුරන්ට් යනවා.
අම්මෝ ජීවිතේ කරපු මොනම හරි බලවත් පුණ්‍ය ක්‍රියාවක් නිසා ඒ පුරුද්ද අත් හැරුන.
ආයේ තව පරණ බයික් පිස්සුවක් තිබ්බා...
බොනපාට් ලා නේ ඉන්නේ උබලයි පැත්තේ

වාව් 1.39 එල එල
නෑ බං මොකටඩ බොරු කියන්නෙ ...
ආයි මොනවා ගන්නද ?
මම ඇප් ලයි කරපු විදිහ කියන්න බෑ .....
ඒ විදිහට ඇප්ලයි කරපු අය තව මේකෙම ඉන්නවා ...
සමහරුන්ට ජොබ් එකක් වත් නෑ ෆ්රීලාන්ස් කරන්නෙ ..

කොහෙද /
කොහොමද බං ටයිප් කරන්නෙ කී බෝඩ් එකෙං
ගොඩක් දෙනෙක් බොනවා....
හැබැයි ඒක එහෙමයි කියල පිට සමාජෙට පේන්නේ අපි බොන නිසාම නෙමේ.
ලංකාවේ බහුතරයක් දෙනෙක් බොනවා. හැබැයි අපේ පැත්තේ තාත්තල, පුතාලා, මාමල, බාප්පලා, යාළුවො ඔක්කොම එකටනේ බොන්නේ.
ගොඩක් දෙනෙක්ට ඒක දිරවන්නේ නෑ.
![]()

බොනපාට් ලා නේ ඉන්නේ උබලයි පැත්තේ

ඒක ඇතුලේ පොඩි ස්ටොරියක් තියෙනවා.....ජීවිතේ වෙනසක් ඕනේ නිසා කරපු සේරම රස්සාවල් වලින් අයින් වෙලා එහෙ ගියේ.
ඔව් බන් මොනම භාෂාවක් වත් ලියන්න, කියවන්න බැරි කොටසක් තාමත් එහෙ ඉන්නවා.
සිංහල කතා කරන්න පුළුවන්.
තව ජාතික හැඳුනුම්පත් නැති 25 - 30 අතර වැඩිහිටි කට්ටිය ඉන්නවා.සමහරු තමුන් උපන් අවුරුද්දවත් දන්නේ නෑ.