~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

:lol::lol:

:lol::lol:

බොරු නොකිය හිටහං යෝධයෝ..... අපි තුම්පනේ නෙමෙයි....

1.39

වාව් 1.39 එල එල

නෑ බං මොකටඩ බොරු කියන්නෙ ...
ආයි මොනවා ගන්නද ?

මම ඇප් ලයි කරපු විදිහ කියන්න බෑ .....
ඒ විදිහට ඇප්ලයි කරපු අය තව මේකෙම ඉන්නවා ...
සමහරුන්ට ජොබ් එකක් වත් නෑ ෆ්‍රීලාන්ස් කරන්නෙ ..

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ජොබ් එකක් කරපු මුල් කාලේ කියන්නේ පිස්සු ආතල් කාලේ නේ....අඩෝ මම ඉස්කෝලේ ඉවර වෙලා ජොබ් කරන්න ගිය මුල් අවුරුදු 2 වගේ පුදුම විදහට බිව්වා බන්....හැම සතියෙම දවස් 2,3 විතර යාලුවෝ එක්ක රෙස්ටුරන්ට් යනවා.

    අම්මෝ ජීවිතේ කරපු මොනම හරි බලවත් පුණ්‍ය ක්‍රියාවක් නිසා ඒ පුරුද්ද අත් හැරුන.
    ආයේ තව පරණ බයික් පිස්සුවක් තිබ්බා...

    බොනපාට් ලා නේ ඉන්නේ උබලයි පැත්තේ :baffled::baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    දෙමල සිංහල දෙකම බෑද ?:oo::oo:

    උබ එහෙ ගියේ කාව හොයන්නද :baffled:

    ඒක ඇතුලේ පොඩි ස්ටොරියක් තියෙනවා.....ජීවිතේ වෙනසක් ඕනේ නිසා කරපු සේරම රස්සාවල් වලින් අයින් වෙලා එහෙ ගියේ.

    ඔව් බන් මොනම භාෂාවක් වත් ලියන්න, කියවන්න බැරි කොටසක් තාමත් එහෙ ඉන්නවා.
    සිංහල කතා කරන්න පුළුවන්.

    තව ජාතික හැඳුනුම්පත් නැති 25 - 30 අතර වැඩිහිටි කට්ටිය ඉන්නවා.සමහරු තමුන් උපන් අවුරුද්දවත් දන්නේ නෑ.
     
    ජොබ් එකක් කරපු මුල් කාලේ කියන්නේ පිස්සු ආතල් කාලේ නේ....අඩෝ මම ඉස්කෝලේ ඉවර වෙලා ජොබ් කරන්න ගිය මුල් අවුරුදු 2 වගේ පුදුම විදහට බිව්වා බන්....හැම සතියෙම දවස් 2,3 විතර යාලුවෝ එක්ක රෙස්ටුරන්ට් යනවා.

    අම්මෝ ජීවිතේ කරපු මොනම හරි බලවත් පුණ්‍ය ක්‍රියාවක් නිසා ඒ පුරුද්ද අත් හැරුන.
    ආයේ තව පරණ බයික් පිස්සුවක් තිබ්බා...

    පරණ බයික් පිස්සුවක්

    මටත් සැරටම තියනවා ...
    බං එකක් තියනවා 1983 ලංකාවට රීකන්ඩිෂන් ගෙන්නපු එකක් ...:rolleyes:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ජොබ් එකක් කරපු මුල් කාලේ කියන්නේ පිස්සු ආතල් කාලේ නේ....අඩෝ මම ඉස්කෝලේ ඉවර වෙලා ජොබ් කරන්න ගිය මුල් අවුරුදු 2 වගේ පුදුම විදහට බිව්වා බන්....හැම සතියෙම දවස් 2,3 විතර යාලුවෝ එක්ක රෙස්ටුරන්ට් යනවා.

    අම්මෝ ජීවිතේ කරපු මොනම හරි බලවත් පුණ්‍ය ක්‍රියාවක් නිසා ඒ පුරුද්ද අත් හැරුන.
    ආයේ තව පරණ බයික් පිස්සුවක් තිබ්බා...

    බොන්න සෙට් උනාම අත ඇර ගන්න අමාරුයි..... යාලුවොත් කතා කරනවානේ.... මට එහෙම යාලුවෝ සෙට් උනේම නෑ.... කැම්පස් යන කාලෙනම් හිටියා.... කට්ටිය කරවල් උඩින් එන්නේ....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    බොනපාට් ලා නේ ඉන්නේ උබලයි පැත්තේ :baffled::baffled:

    ගොඩක් දෙනෙක් බොනවා....

    හැබැයි ඒක එහෙමයි කියල පිට සමාජෙට පේන්නේ අපි බොන නිසාම නෙමේ.
    ලංකාවේ බහුතරයක් දෙනෙක් බොනවා. හැබැයි අපේ පැත්තේ තාත්තල, පුතාලා, මාමල, බාප්පලා, යාළුවො ඔක්කොම එකටනේ බොන්නේ.
    ගොඩක් දෙනෙක්ට ඒක දිරවන්නේ නෑ.

    :lol::lol::lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    වාව් 1.39 එල එල

    නෑ බං මොකටඩ බොරු කියන්නෙ ...
    ආයි මොනවා ගන්නද ?

    මම ඇප් ලයි කරපු විදිහ කියන්න බෑ .....
    ඒ විදිහට ඇප්ලයි කරපු අය තව මේකෙම ඉන්නවා ...
    සමහරුන්ට ජොබ් එකක් වත් නෑ ෆ්‍රීලාන්ස් කරන්නෙ ..

    බොරු නොකිය පල...:angry::angry:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ගොඩක් දෙනෙක් බොනවා....

    හැබැයි ඒක එහෙමයි කියල පිට සමාජෙට පේන්නේ අපි බොන නිසාම නෙමේ.
    ලංකාවේ බහුතරයක් දෙනෙක් බොනවා. හැබැයි අපේ පැත්තේ තාත්තල, පුතාලා, මාමල, බාප්පලා, යාළුවො ඔක්කොම එකටනේ බොන්නේ.
    ගොඩක් දෙනෙක්ට ඒක දිරවන්නේ නෑ.

    :lol::lol::lol:

    :yes::yes::yes::yes:
     
    ඒක ඇතුලේ පොඩි ස්ටොරියක් තියෙනවා.....ජීවිතේ වෙනසක් ඕනේ නිසා කරපු සේරම රස්සාවල් වලින් අයින් වෙලා එහෙ ගියේ.

    ඔව් බන් මොනම භාෂාවක් වත් ලියන්න, කියවන්න බැරි කොටසක් තාමත් එහෙ ඉන්නවා.
    සිංහල කතා කරන්න පුළුවන්.

    තව ජාතික හැඳුනුම්පත් නැති 25 - 30 අතර වැඩිහිටි කට්ටිය ඉන්නවා.සමහරු තමුන් උපන් අවුරුද්දවත් දන්නේ නෑ.

    එහෙ කසාද බදින්න ඕනෙ නැද්ද බං

    යන්න සිතේ රව්මක්