මචන්ලා මන් අවරුදු 8ක් use කරපු car එක විකුනන්න යන්නේ මන් රට යන නිසා. මන් කලින් car එකක් sell කරලා නැති නිසා හරියට procedure එක දන්නේ නැ . දන්නා එකෙක් A - Z කියපන්කො .
1. M .T .A 6 form එක site එකෙන් download karagattata අව්ලක් නැද්ද?
2. gov.lk site එකේ තියෙනවා MTA 6 A , A1 , B ...