Nikon D7100 buying help

rsami

Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    මචන්ලා මන් Nikon D7100 Cam එකක් ගන්ඩ යන්නේ . Canon 70D එකක් ගන්න හිටියේ කලින්. එත් reviews බැලුවම ඔක්කොගෙන්ම D7100 හොදඊ කියනවා. ඒ නිසා D7100 එකක් ගන්න යන්නේ.
    cameralk එකේ 18-105mm kit lense එකත් එක්ක 1.29කට තියෙනවා. මගේ යාලුවෙක් next month සින්ගපූර් යනවා. මචන්ලා උබලට එහෙ මේ cam එකේ price එක ගැන idea එකක් තියෙනවද ? මෙහෙට වඩා අඩුවට ගන්ඩ පුළුවන් වෙඉද ? quality එකනම් මෙහෙට වඩා හොද වී කියල හිතෙනවා .
    camaralk එකේ බඩු හොදද ?
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    කැම් එක සුපිරි... බය නැතිව ගන්න. එත් පොඩි ගානක් අඩුවට වෙන රටකින් ගන්නවට වඩා මෙහෙන් ගන්න එක හොඳයි කියල තමයි මට කියන්න වෙන්නේ. මොකද වගකීමකුත් තියනවනේ...
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    කැම් එක සුපිරි... බය නැතිව ගන්න. එත් පොඩි ගානක් අඩුවට වෙන රටකින් ගන්නවට වඩා මෙහෙන් ගන්න එක හොඳයි කියල තමයි මට කියන්න වෙන්නේ. මොකද වගකීමකුත් තියනවනේ...

    ඔව් මචං . මන් මාසයක් විතර reviews බැලුව හැම තැනම. මේ ගානට ගන්ඩ තියෙන හොදම cam එක වගේ . canon 70D වලට වඩා image quality වැඩි වගේ :yes:
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    mamath oya package ekama othaninma thama gaththe. good :yes:

    උන්ගේ 1.34කටද කොහේදෝ නේද තිබ්බේ ? මේ දවස් වල offer එකක් කියල තම 1.29 දාලා තියෙන්නේ ? උන්ගේ මචන් made in Thailand ඒවා නේද තියෙන්නේ ?
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    mamath gaththa 1k dan 2weeks walata witara kalin. :D camerealk eken ganna epo. price eka wadi. 107k body only. mama gaththe 98k. shop eka onenam pm karanna. lensnam cameralk eke same price wage. mehen gaththath Singapore gaththath ekai. meheta import karanneth Singapore idan thamai okkoma. mehe price ekath hodai. d7100 okkoma Thailand thamai hadanne. nikon camera manufacture karanne Thailand factories wala thamai. high-end professional camera witarai Japan wala hadanne.
     
    Mchn Shop eka PM karapanko. uba gatte 18-105 lense ekada? ubata lense ekatath ekka kiyak giyada?
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    උන්ගේ 1.34කටද කොහේදෝ නේද තිබ්බේ ? මේ දවස් වල offer එකක් කියල තම 1.29 දාලා තියෙන්නේ ? උන්ගේ මචන් made in Thailand ඒවා නේද තියෙන්නේ ?

    kohomath thailanda thama Nikon factory eka thiyenne ,japan wala sale karana D7100 ekath made in thailanad.nikon Fx camera witharai japan wala hadanne.lankawata enneth ekama thama.ratakin genawata wada mehen ganna eka hodai.cameralk eken free training,semina thiyenawa.e nisa eken ganna.
     
    Last edited:

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    kohomath thailanda thama Nikon factory eka thiyenne ,japan wala sale karana D7100 ekath made in thailanad.nikon Fx camera witharai japan wala hadanne.lankawata enneth ekama thama.ratakin genawata wada mehen ganna eka hodai.cameralk eken free training,semina thiyenawa.e nisa eken ganna.

    ela mchn. thanks. but mchn ebay eka D7100 made in Japan model ekak tiyenawane:baffled:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    mamath gaththa 1k dan 2weeks walata witara kalin. :D camerealk eken ganna epo. price eka wadi. 107k body only. mama gaththe 98k. shop eka onenam pm karanna. lensnam cameralk eke same price wage. mehen gaththath Singapore gaththath ekai. meheta import karanneth Singapore idan thamai okkoma. mehe price ekath hodai. d7100 okkoma Thailand thamai hadanne. nikon camera manufacture karanne Thailand factories wala thamai. high-end professional camera witarai Japan wala hadanne.

    Methana dapanko Shop eka mokakda kiyala.... Apitath dana ganna:growl::growl::growl::growl::growl:
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    :baffled::baffled::sorry: mama gaththe camerazone eken. :nerd::nerd: chelsey eketh same price wage. dekama thiyenne MC eke 3rd floor. cameralk eke ganan ne ban prices . 9k wadi. :angry: :dull::dull: mama 50mm ekanam gaththe cameralk eken.

    math body eka ganan adu tahanik aran lenses wenama gannnawa ehenam :yes: