car insuarence help

rsami

Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    මචන්ලා මට car එකකට insuarence එකක් දාන සම්පුර්ණ procedure එක කියපන්කො දන්නා එකෙක් .
    හිතන් ඉන්නේ ceylinco එකේ දාන්න.මන් car එක ගත්තේ 19kata .15kata insurance එක දාන්න පුළුවන් නේද?
    එහෙම උනොත් premium එක කියක් වගේ වෛද?
    මන් තම car එකේ transfer එක කර ගත්තේ නැ.එක අඋලක් නෙවි නේද insurance එකට?
    අපි උන්ගවට car එක අරන් යන්න ඕනෙද insurance එක දණ්ඩ යද්දී,එහෙම නැත්තම් උන්ගේ එකෙක් ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්ද
    දාන්න එකෙක් හෙල්ප් එකක් දීපන්කො මචං
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    transfer karagaththe nathi eka nam awulak na machan. hebei ara දඩ gahana seen ekak thiyenawa rmv eken. transfer kara ganna giyama. giya awurudde idan da koheda.

    mam hithanne 35,000k wath wetei 15kata insurance karanna giyoth.
    ceylinco eka nam awul kiyala ahala thiyenawa. tikak hoyala balalanna kokatath.
     
    • Like
    Reactions: rsami

    SUMINDA

    Junior member
  • Feb 5, 2007
    396
    15
    18
    මචන්ලා මට car එකකට insuarence එකක් දාන සම්පුර්ණ procedure එක කියපන්කො දන්නා එකෙක් .
    හිතන් ඉන්නේ ceylinco එකේ දාන්න.මන් car එක ගත්තේ 19kata .15kata insurance එක දාන්න පුළුවන් නේද?
    එහෙම උනොත් premium එක කියක් වගේ වෛද?
    මන් තම car එකේ transfer එක කර ගත්තේ නැ.එක අඋලක් නෙවි නේද insurance එකට?
    අපි උන්ගවට car එක අරන් යන්න ඕනෙද insurance එක දණ්ඩ යද්දී,එහෙම නැත්තම් උන්ගේ එකෙක් ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්ද
    දාන්න එකෙක් හෙල්ප් එකක් දීපන්කො මචං

    go for VIP on the spot dont under value just call or visit ceylinco insurance branch pm me ill give u contact no of my friend and he will give u da full details :yes:
     
    • Like
    Reactions: rsami

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    mama aluthen ma 18.85 kata gaththu car eka ceylinco eke insure karanna ahuwama un Rs.60000 premium eka yanawa kiuwa.
    ethakota 15 kata dammath umbata 45 wage ewi premium eka
     
    • Like
    Reactions: rsami

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    transfer karagaththe nathi eka nam awulak na machan. hebei ara දඩ gahana seen ekak thiyenawa rmv eken. transfer kara ganna giyama. giya awurudde idan da koheda.

    mam hithanne 35,000k wath wetei 15kata insurance karanna giyoth.
    ceylinco eka nam awul kiyala ahala thiyenawa. tikak hoyala balalanna kokatath.

    ehema dada gahana caseuth tiyenawada ban:frown:? next week transfer karaganna inne
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    mama aluthen ma 18.85 kata gaththu car eka ceylinco eke insure karanna ahuwama un Rs.60000 premium eka yanawa kiuwa.
    ethakota 15 kata dammath umbata 45 wage ewi premium eka

    ade echchara wenawada ban? matath godak eun kiwwe 30-35k wage wai kiyala
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ehema dada gahana caseuth tiyenawada ban:frown:? next week transfer karaganna inne

    දවසට ගානේද මාසේ ගානේද කියල මට හරියට මතක නෑ බන් දඩ ගහන්නේ . කොහොම හරි රුපියල් 100 ගනේද කොහෙද දඩ ගහනවා. :yes:
    වන් ඩේ සර්විස් එකෙන් කර ගන්න පැයෙන් හදා ගන්න පුළුවන්.
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    go for VIP on the spot dont under value just call or visit ceylinco insurance branch pm me ill give u contact no of my friend and he will give u da full details :yes:

    is there any disadvantage with under value mchn? please pm his phone number mcho
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මචන්ලා මට car එකකට insuarence එකක් දාන සම්පුර්ණ procedure එක කියපන්කො දන්නා එකෙක් .
    හිතන් ඉන්නේ ceylinco එකේ දාන්න.මන් car එක ගත්තේ 19kata .15kata insurance එක දාන්න පුළුවන් නේද?
    එහෙම උනොත් premium එක කියක් වගේ වෛද?
    මන් තම car එකේ transfer එක කර ගත්තේ නැ.එක අඋලක් නෙවි නේද insurance එකට?
    අපි උන්ගවට car එක අරන් යන්න ඕනෙද insurance එක දණ්ඩ යද්දී,එහෙම නැත්තම් උන්ගේ එකෙක් ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්ද
    දාන්න එකෙක් හෙල්ප් එකක් දීපන්කො මචං

    1. Don't go to Ceylinco. There are better options.

    2. 19ta gatta nag insurance eka aduma gane 18k wath dapan. Otherwise it'll be marked as undervalued.

    3. Premium eka quotation aran ma tama balanna wenne

    4. Transfer karala nathnag full insurance dana eka terumak na. Because insurance comes under old owners name.

    5. !st time car eka aran yanna one.
     
    • Like
    Reactions: rsami

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ay ban me ganan wadi welada? :confused::confused:

    2012/01 waladi sahena aduwen thibbe... :oo:

    ade echchara wenawada ban? matath godak eun kiwwe 30-35k wage wai kiyala

    eka thamai ban matath thiyena awula.
    mama oka 8 lakhs leasing ekak ekka ganne

    seylan bank eke lease eka thiyenne. ethanin ma thamai kiuwe 60k yanawa kiyala. :confused:

    mmama thama insure kale na, thama car eka company eke. union motor star eken ada ahanna inne
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    කාර් එකේ ඉන්ස්පෙක්ෂන් එක කරන්න ඕනේ මචං.එහෙම නොකලත් ඉන්ෂුරන්ස් එක දෙනවා. ඒත් දෙන්නේ කවර් නෝට් එකක්. එකෙන් ෆුල් කවර් එක ලැබෙන්නේ නෑ. තඩ් පාටි තමයි කවර් වෙන්නේ. සමහර විට උබට ඩිස්කවුන්ට් එකකුත් දෙයි. නොට් සුවර්. පේමන්ට් දෙතුන් පාරකට කරන්නත් සෙට් කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: rsami

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    eka thamai ban matath thiyena awula.
    mama oka 8 lakhs leasing ekak ekka ganne

    seylan bank eke lease eka thiyenne. ethanin ma thamai kiuwe 60k yanawa kiyala. :confused:

    mmama thama insure kale na, thama car eka company eke. union motor star eken ada ahanna inne

    45 ක් කියන්නේ සැහෙන වැඩි බන්...:nerd: වැඩි වෙලා නම් මාර අවුල වෙන්නේ :baffled:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    Serivice gana nam mama danne na machan hariyata..
    Aduma rates thiyenne mama danna widihata

    1. MBSL Insurance
    2. Continental Insurance

    mama danna broker kenek innawa..uu hama insurance ekema rate eka kiyala quatations denawa..PM kaloth mama uge no eka dennam
     
    • Like
    Reactions: rsami

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන්ලා මට car එකකට insuarence එකක් දාන සම්පුර්ණ procedure එක කියපන්කො දන්නා එකෙක් .
    හිතන් ඉන්නේ ceylinco එකේ දාන්න.මන් car එක ගත්තේ 19kata .15kata insurance එක දාන්න පුළුවන් නේද?
    එහෙම උනොත් premium එක කියක් වගේ වෛද?
    මන් තම car එකේ transfer එක කර ගත්තේ නැ.එක අඋලක් නෙවි නේද insurance එකට?
    අපි උන්ගවට car එක අරන් යන්න ඕනෙද insurance එක දණ්ඩ යද්දී,එහෙම නැත්තම් උන්ගේ එකෙක් ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්ද
    දාන්න එකෙක් හෙල්ප් එකක් දීපන්කො මචං
    full insurance දාන්න වාහනෙ උඹේ නමට තියෙන්න ඕන. නැත්තං 3rd party විතරයි පුලුවං.
    aviva insurance අහලා බලන්න. year of manufacture අවුරුදු 15ක් ඇතුලෙ නං aviva තමයි හොඳම. වාහනේ ගෙනියන්න ඕන, පොත ගෙනියන්න ඕන. 15කට දාන්න එපා. 18ක් හරි 19ක් හරි දාන්න. නැත්තං undervalue කරලා කියයි. ගාන නං 50000කට වැඩි වෙයි.
    කොහෙන් ගත්තත් natural disasters cover එකයි, riots cover එකයි අනිවාර්යයෙන් දාගන්න.

    ay ban me ganan wadi welada? :confused::confused:

    2012/01 waladi sahena aduwen thibbe... :oo:
    2012/05 වෙනකොට ආයෙත් ගනන් නැග්ගා..

    ade echchara wenawada ban? matath godak eun kiwwe 30-35k wage wai kiyala
    ඒ ගනන් අඩු කාලෙ. දැං ඔය ගනන් වලට නෑ.
     
    • Like
    Reactions: rsami

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    eka thamai ban matath thiyena awula.
    mama oka 8 lakhs leasing ekak ekka ganne

    seylan bank eke lease eka thiyenne. ethanin ma thamai kiuwe 60k yanawa kiyala. :confused:

    mmama thama insure kale na, thama car eka company eke. union motor star eken ada ahanna inne
    lease කරපු වාහන කොහොමත් full insurance තමයි. ඒක lease එක දාන තැනින්ම කරලා දෙනවනෙ‌ ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ehema dada gahana caseuth tiyenawada ban:frown:? next week transfer karaganna inne
    අරගෙන සති 2 නැත්තං 3ක් ඇතුලත transfer එක කරගත්තෙ නැත්තං date of sale ඉඳන් transfer date එකට එනකං දවසට ගානෙ දඩ ගහනවා. පරන අයිතිකාරයා transfer form එකේ එයා යවන්න ඕන කොල ටික යවලා නං එදා ඉඳන් තමයි සති 2/3 බලන්නෙ. ඒ හින්දා ඒ වැඩේ ඉක්මනටම කරගන්න.
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    full insurance දාන්න වාහනෙ උඹේ නමට තියෙන්න ඕන. නැත්තං 3rd party විතරයි පුලුවං.
    aviva insurance අහලා බලන්න. year of manufacture අවුරුදු 15ක් ඇතුලෙ නං aviva තමයි හොඳම. වාහනේ ගෙනියන්න ඕන, පොත ගෙනියන්න ඕන. 15කට දාන්න එපා. 18ක් හරි 19ක් හරි දාන්න. නැත්තං undervalue කරලා කියයි. ගාන නං 50000කට වැඩි වෙයි.
    කොහෙන් ගත්තත් natural disasters cover එකයි, riots cover එකයි අනිවාර්යයෙන් දාගන්න.

    2012/05 වෙනකොට ආයෙත් ගනන් නැග්ගා..

    ඒ ගනන් අඩු කාලෙ. දැං ඔය ගනන් වලට නෑ.

    එහෙමත් case එකක්ද බන්? එහෙනම් insuarence එකට කලින් transfer එක දාගන්න වෛ නේද:oo:?
    year එක 1999 බන් ,ඒ කියන්නේ අඋරුදු 13i ,car එක මන් අරන් දැන් මාසයක් විතර වෙනවා ,ඒ කියන්නේ ලොකු දඩයක් වදීද බන්?
    මේ සතියෙම transfer එක කරගන්න ඕනේ එහෙනම් .19ta අරන් 18ta දැම්මට undervalue වෙන්නේ නැද්ද බන් ?
    reply කරපු ඔක්කොටොම රේප් 4+