1. lockz

    Aliexpress FedEx shipping

    මම Aliexpress එකෙන් mini projector එකක් 11.11 සේල් එකින් ඕඩර් කලා. ඒකෙ Shipping දාන්න තිබ්බෙ FedEx එක. Item එකේ ගාන 100$ වගේ ඩිස්කවුන්ට් එක්ක. Shipping එක්කම 130$ වගේ වෙන්නෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ මේක මෙහෙට එද්දි කස්ටම් වලින් Hold කරයිද? එහෙම උනොත් FedEx උන් කස්ටම් ක්ලියර් කර‍ල මට අයිටම් එක ගෙදරට...
  2. lockz

    ලෝකෙ "ඇත්තටම" ලොකුම ලස්සන නත්තල් ගස්

    ලෝකෙ "ඇත්තටම" ලොකුම ලස්සන නත්තල් ගස් අර ගෝල් ෆේස් එකේ තියෙන පුනීලෙ වගේ නෙවි බං. බලපං උස ටිකක් අඩු උනත් කොච්චර ලස්සනද නිර්මාණශීලිද කියලා. උසට උසේ ඔය මොකක් හරි අටවලා නත්තල්ගහක්ය කිව්ව පලියට ගීනස් වාර්තාවක් වෙනවද? අනේ මන්ද බං. සංවාදයට විවෘතයි ගොඩාක් ෆොටෝ තියෙන්නෙ මෙන්න මේකෙ... ලෝකෙ උසම පාවෙන...
  3. lockz

    කෝ අර සෙවෙල පෙරං අඬපු උන්?

    කෝ අර සෙවෙල පෙරං අඬපු උන්? අන්න ඊයෙත් කෝච්චියට කපල් එකක් හැප්පිලා වැල්ලවත්තෙදී. එකිනෙකා වැලඳගනිමින්ම මරු තුරුලට ගියා කියලයි කියන්නෙ. කොල්ලට විසිඑකයි. කෙල්ලට විසිපහයි. විස්තරේ තියෙනවා මෙතන. මට තියෙන ප්‍රශ්නෙ බං අර කලින් කෙල්ලො දෙන්න කෝච්චියට හැපිච්චි වෙලාවෙ හොටුපෙරං දවස් ගානක් අඬපු උන් මේක...
  4. lockz

    ළමයට ඇත්තටම ඒඩ්ස්ලු...

    ළමයට ඇත්තටම ඒඩ්ස්ලු... අඩි තිය තිය ඉන්නෙ නැතිව ඇතුලට වරෙල්ලකො මෙතන ඇත්තම සීන් එක කියන්න.. මම කියන්නෙ බොරුවක් නම් රෙප් කපා පල්ල . . . . . දැන් කුලියාපිටිය ඒඩ්ස් සීන් එක නැඟලම යනවනෙ. උඹලට අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ. ඔය අතර සාමාන්‍ය ගමේ මිනිස්සු කෙසේ උනත් අධ්‍යාපනේ භාර දීලා ඉන්න ඇමතිතුමාත් ලඟදී...
  5. lockz

    පට්ට සින්දුවක් ඇහුවා බං.

    පට්ට සින්දුවක් ඇහුවා බං. කාලෙකට පස්සෙ පට්ටම කියන්න පුළුවන් සින්දුවක් ඇහුවා බං. ගායනා කරලා තියෙන්නෙ කපුගේ. ඒත් මේක නිතර දෙවේලෙ ඇහෙන එකක් නෙවි. ඒ උනත් වචන වලයි සංගීතෙයි මාර මෙව්වා මෙව්වා එකක් තියෙනවා .අදමයි ඇහුවෙ.. මට හොදටම ෂුවර් උඹලගෙන් ගොඩක් දෙනෙක් අහල නැතිව ඇති.. මෙන්න සින්දුවෙ වචන ටික. අහලම...
  6. lockz

    සෝභිතහිමිගෙ අවසන්කැමැත්ත ඉටුනොකිරීම හො&#

    සෝභිතහිමිගෙ අවසන්කැමැත්ත ඉටුනොකිරීම හො&# ඇත්තටම මාඳුළුවාවේ සෝභිත හාමුදුරුවො බලාපොරොත්තු වුනේ තමන් වහන්සේ අපවත් වුනාට පස්සේ අද කරපු විදියේ ආදාහන උත්සවයක් නෙවි. උඹලා වීඩියෝ එක දැක්ක නේද. උන් වහන්සේගේම වචනයෙන් ප්‍රකාශ කරනවා අවමඟුල වෙන්නෙ ඕන කොහොමද කියලා...
  7. lockz

    රෙප් හිගන්නෝ...

    මේ කතාව මම මට උන සිද්ධියක් සම්බන්ධව කලින් දාපු පෝස්ට් එකක දෙවන කොටස. මුල් කොටස මෙන්න මේ පෝස්ට් එකට ඔලුව දාල සවිස්තරාත්මකව බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1709901 මේ කියන්න යන්නෙ Ebay එකේ රෙප් හිඟන්නෙක් ගැන. මුල් කොටස කෙටියෙන් කිව්වොත් Ebay එකේ මම ඕඩර් කරපු එකක්ට seller වෙන...
  8. lockz

    Ebay චීනගෙ මේ ගැටේට අහුඋනාද?

    Ebay චීනගෙ මේ ගැටේට අහුඋනාද? මළ පනින්නවා චාමර. Ebay එකේ බඩු විකුණන සමහර චීන්නු හිතන් ඉන්නෙ අපිත් කොණ්ඩෙ බැඳපු චීන්නු කියලා... එකෙක් මට අමුතුම ගේමක් දෙන්න හැදුවා බං. අපි අහුවෙයි ඕවාට. මේකයි සීන් එක. ඌ මට එවලා තිබ්බෙ ඕඩර් කරපු අයිටම් එකට වඩා සම්පූර්ණයෙන් වෙනස් අයිටම් එකක්. මම ඉතින් සදාචාරසම්පන්නව...
  9. lockz

    මූ ඒගමන Ebay එකටත් කෙලෙව්වා වත්ද?

    මූ ඒගමන Ebay එකටත් කෙලෙව්වා වත්ද? ආරංචියක් තියෙනවා මෙදා පොටේ අපි Ebay එකින් ගෙන්නන බඩු වලටත් ලංකාවෙදි ටැක්ස් එකක් ගහන්න සැලැස්මක් යනවා කියලා. මේක ඇත්තක්ද බොරුවක්ද කියන්න දන්නෙ නෑ.. කීපදෙනෙක්ම කියපු ආරංචියක්.. අර රවියා ජපන් වාහන වලට ඇරපු ඇරිල්ලෙ හැටියට මෙහෙම දෙයක් නොවේ යැයි කියනත් බෑ... ලෝක...
  10. lockz

    කෙල්ලත් එක්ක රූම් රිංගන්න ඉන්නව නම් මෙයි&#3505

    කෙල්ලව රූම් ගෙනියන්න කලින් මේක ගනිල්ල කෙල්ලව රූම් ගෙනියන්න කලින් මේයින් එකක් අනිවා ගනිල්ල දැන් කාලේ කපල් වලට රූම් දෙන තැන් අඩියෙන් අඩිය.. ඒවාට රිංගන්න කියලා හැමදාම කෙල්ලො කොල්ලො රංචු පිටින් එනවා.. ගොඩාක් එවුන් ඉස්කෝලෙ යන වයසෙ. සමහර උන් තරුණ වයසෙ... ඒ වගේම ඔය එක එක පෝන් සයිට් බැලුවොත් එහෙම...
  11. lockz

    ආයෙ ඔන්න එල්ලුම් ගහත් එනවලු හිටන්

    ආයෙ ඔන්න එල්ලුම් ගහත් එනවලු හිටන් ලබන වසරෙ ඉඳන මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න යනවයි කියලා ආරංචියක් යනවා මේ දවස් වල... ජනාධිපතිතුමත් ඒ ගැන සලකා බලන්න යන කතාවක් තියෙනවා http://www.sinhala.srilankamirror.com/news/item/8055-president-say-next-yeard-and-marana-daduwama හැබැයි ඉතින් ඔය මරණ දඬුවම...
  12. lockz

    Dialog KBB 50 එකේ අවුල හරිද?

    Dialog KBB 50 එකේ අවුල හරිද? මචං පහුගිය දවස් එල Dialog KBB 50 එකේ ස්පීඩ් එක අඩු කරපු සීන් එකක් ගැන ත්‍රෙඩ් තිබ්බ දැක්ක. තවම ඒ අවුල තියෙනවද බං? ලඟදි Dialog KBB 50 පාවිච්චි කරපු උන් කවුද ඉන්නෙ? ස්පීඩ් අඩුවෙන්ද යන්නෙ? මම වීකෙන්ඩ් එකේ දෙයියනේ කියල සීරීස් ටිකක් බාන්න හිතන්...
  13. lockz

    බලපු Maxxama Movie එකක්....

    මුල ඉඳන් අග වෙනකම් කුතුහලයෙන් එක හුස්මට බලන්න පුලුවන් සුපිරිම Movies මොනවාද? මේ තියෙන්නෙ මට මතක් උන කීපයක්.. උඹලා බලපු වෙනත් ඒවා මොනවාද? illusionist shawshank redemption colombiana The Prestige The Lord of the Rings The fugitive The Next Three Days Blood Diamond Inception King Arthur...
  14. lockz

    DishTV SriLanka-කන්දක් විලිලා මීයෙක් වැදීම

    DishTV SriLanka-කන්දක් විලිලා මීයෙක් වැදීම ඔන්න අද කාලයක් තිස්සෙ එනවා එනවා කියපු ඩිෂ් ටීවී ලංකාවට අද ආවා... බොහෝම අඩු ගානට වැඩි චැනල ගණනක් දෙන පැකේජ් දෙනකං අපේ කොල්ලො කෙල්ලොත් කට ඇරං බලං හිටියා. ඊයෙ ආව ආරංචිය අනුව කිව්වෙ මෙහම Package Starting 299+ Vat 13 Tamil Channels 22 Srilankan Channels...
  15. lockz

    Peo Tv හැඩ වෙලා. අළුත් වෙලා

    Peo Tv හැඩ වෙලා. අළුත් වෙලා උඹලගෙත් Peo Tv එක අප්ඩේට් උනාද? අළුත් අප්ඩේට් එකේ ලස්සන වැඩ කෑලි ටිකක් තියෙනවා. හැම ප්‍රෝගම් එකක් ගැනම පොඩි අයිකොන් එකක් එක්ක විස්තරයකුත් වැටෙනවා. එක චැනල් එකක් බලද්දි තව චැනල් එකක preview එකක් ගන්නත් පුළුවනි. පොඩි අවුලකට තියෙන්නෙ චැනල් මාරු කරද්දි තව ටිකක් ස්ලෝ...
  16. lockz

    කලවමේ තෙල් ගැහුන. කේස් වෙයිද?

    කලවමේ තෙල් ගැහුන. කේස් වෙයිද? මචංලා Normal Petrol (Oct 92) ගහ ගහ හිටපු වාහනයකට හදිසියේ super petrol (Oct 95) ගැහුවා කියලා අවුලක් වෙයිද? තෙල් ජාති දෙක කලවම් උනාම කේස්ද? ආයෙ මේකට නෝමල් පෙට්‍රල් එක ගහන්න බැරිද?:no:
  17. lockz

    HBO channel Help...

    HBO ගැන උදව්වක්... මට HBO චැනල් එක ඇක්ටිවේට් කර ගන්නට හිතුනා... අර ස්ටාර් මූවීස් අයින් කරලා දාල තියෙන්නෙ ඊටත් වඩා චාටර් මෙලෝ රහක් නැති සිනමාවර්ල්ඩ් කියලා මඟුලක් නෙ.. HBO බලන මචංලා කියන්නඩකෝ HBO එකේ ඉංග්‍රීසි වලින් Subtitles යනවද කියලා....
  18. lockz

    අළුත් Movie Channel එකක්

    PEO TVවලට අළුත් Movie Channel එකක් Peo TV එකේ Star Movies වෙනුවට දාල තියෙන්නෙ Cinema World කියන චැනල් එක. http://cinemaworld.asia/ බැලු බැල්මට නම් ඒක Star movies වලට වඩා හොඳයි වගේ. ස්ටාර් මූවීස් වල ඉන්දියන් ෆීඩ් ජරාව වගේ නෙවි මේකෙ තියෙන්නෙ Asian Feed එකක් වගේ (Singapore). subtitles උනත්...
  19. lockz

    Petrol සීන් එකක්.. තව කාටද මේක උනේ

    Petrol සීන් එකක්.. තව කාටද මේක උනේ පෙට්‍ර්ල් ගාන අඩු කරල දවස් කීපෙකට පස්සෙ (සඳුදා) මම දෙයියනේ කියලා අඩු මිලට තෙල් ටිකක් ගහගන්න ශෙඩ් එකට ගියා. මෙන්න බොලේ උන් කියනව සුපර් පෙට්‍රල් විතරයි තියෙන්නෙ කියලා. මම උන්ට බම්බු ගහගන්න කියලා තව එකකකට ගියා. උනුත් ඒකම කියනවා. මම හදිසි ගමනක් යන ගමන් හිටපු නිසා...
  20. lockz

    Star Movies වලටත් කෙළ වෙනවෝ....

    Star Movies වලටත් කෙළ වෙනවෝ.... මලහත්තිලව්වක් වෙන්නයි යන්නෙ.... !! PEO TVඑකේ Star Movies Chennel එකේ විටින් විට මේ විදියෙ මැසේජ් එකක් display වෙනව කට්ටිය දැක්කද? " Star Movies channel will be discontinued in Sri Lanka from 31 Jan 2015. Alternative channel will be provided by the service...

    No contents