HBO ගැන උදව්වක්... මට HBO චැනල් එක ඇක්ටිවේට් කර ගන්නට හිතුනා... අර ස්ටාර් මූවීස් අයින් කරලා දාල තියෙන්නෙ ඊටත් වඩා චාටර් මෙලෝ රහක් නැති සිනමාවර්ල්ඩ් කියලා මඟුලක් නෙ.. HBO බලන මචංලා කියන්නඩකෝ HBO එකේ ඉංග්රීසි වලින් Subtitles යනවද කියලා....